1) කප්පම් ගැනීමේ කළාව - පී. රණතුංග
2) සාක්කු ප්‍රහාරය සහ එහි මොළකරුවෝ - රංජිත් මැල්කම් එක්ස් (රහස් පරීක්‍ෂක නවකතාවකි )
3) ඔබගේ වකුගඩු දෙකම දන් දෙන්නේ මෙහෙමයි - විශේසඥ වෛද්‍ය වකුගඩු හන්ටර්
4) කාබණික ගොවිතැන සහ ලණු දීමේ කලාව - ඒ. රතන / ඒ . පාදෙනිය
5) කුසල් අනුමෝදනාව (බෞද්ධ අත් පොතකි) - ඒ . පාදෙනිය
6) ස්ථිති විද්‍යුතය සහ ගිලන් රථ සේවාව - එන් හේරත්
7) සුනඛ ශාපය - ආශු මාරසිංහ
8) පේමන්ට් එකේ බත් කෑම සහ තවත් හිඟන කතා (යාචක ප්‍රජාව පිලිබඳ පරියේෂණාත්මක කෘතියකි. - එස් හඳුන්නෙත්ති
9) මෝල්කාවෙන් මෝල්ටාවට - ඒ. කේ දිසානායක
10) ව්‍යාග්‍රයෙකු සමග සටන් වැද - ජේ. අමරතුංග
11) මාවරමණ්ඩියේ සිට ධනවාදය කරා - විමලසිරි ගම්ලත්
12) ඊලාම් යුද්ධයේ නාවික සටන් - වයි. රාජපක්ෂ
13) වැල යන පැත්තට මැස්ස ගැසීම හෙවත් මාගේ කළා දිවිය -(චරිත කතාවකි) සුනිල් ආරියරත්න
No comments:
Post a Comment
Appreciate your constructive and meaningful comments