තිලකසිරි නයිට් ඩියුටි කරලා ගෙදර ආවා නිදාගන්න. කොල්ලා විභාගයට පාඩම් කරනවා. වයිෆ් මේ දවස්වල අසනීපයෙන් නිසා විවේකයෙන් ඉන්නවා. තිලකසිරි නිදාගන්න ගියා. ඇහැ පියවීගෙන එන කොටම මුස්ලිම් පල්ලියේ යාඥාව යකඩ කටින් පටන් ගත්තා. ඒ එක්කම පන්සලේ පිරිත් යකඩ කටින් ඇහෙනවා. මේ අව්වස්සේ පල්ලියේ යාතිකාවකුත් ෆුල් වොලියුම් දාලා.
දැන් ඇහෙන සද්ද මේ වගේ ; ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්ථියං විහරති..... අල්ලාහු අක්බර් කබීරා, වල්හම්දු ලිල්ලාහි කසීරා, සුබ්හානල්ලාහි රබ්බිල්... මා මව්නී අති ප්‍රේමනීය මේ ලෝකේ මගේ ආධාර ශෝකේ මා නීති සන්තෝසය... ආරති විරති පාපා - මජ්ජපානා ච සඤ්ඤමෝ අප්පමාදෝ ච ධම්මේසු... බිස්මිල්ලා හිර්රහ්මා නිර්රහිම්; ලා ඉලාහ ඉල්ලල්ලාහු... අන්ධවූඅප ආලෝකය දුර්වල අප ආධාර පාපිවූ අපගේ පිහිට... ගාරවෝ ච නිවාතෝ ච - සන්තුට්ඨි ච කතඤ්ඤතා කාලේන ධම්ම සවණං ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහු ලා ෂරීකලහු ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයීන් කදීර්....... . ඵුට්ඨස්ස ලෝකධම්මේහි - චිත්තං යස්ස න කම්පති ....ඊර්ෂ්‍යාදී නෙක පව් දෝසෙනි මා සිත් දුස්විය හැක්කේ වේ ඒවායින් ගැලවෙන්ට මව්නි... සබ්බ සංඝානුභාවේන සදා සොත්ථි භවන්තු තේ.
තිලකසිරිට මළ පැන්නා. යකෝ මේක පුදුම වදයක් නේ. මිනිහෙක්ට නිදා ගන්න බෑ, ළමයෙක්ට පාඩම් කරන්න නෑ, රෝගියෙකුට විවේකයෙන් ඉන්න නෑ. මුන් ඔක්කොම ශබ්ද දූෂණයේ.
මොනා කරන්නද තිලකසිරිය තමන් ගේ සෙටප් එකේ ෆුල් වොලියුම් දාලා ගමටම ඇහෙන්න දැම්මා සිංදුවක් ... මම දුන්නේ කිස් එකයි කිස් එකායි ... දැන් ආගමික ස්තෝත්ර එක්ක මික්ස් වෙලා මම දුන්නේ කිස් එකයි කිස් එකායි.. ඇහෙනවා
Когда началась война я спал это было 5 утра 24.02. Мама моей жены разбудила нас и сказала что на Киев падают русские ракеты. Мы взяли все необходимое и поехали на дачу 30 км от Киева. Потом оказалось что возле нашей дачи расположен маленький аеропорт, и туда туда тоже падают ракеты. По этому мы поехали на западную Украину, подальше от Киева, на границу с Польшей.
Я не был свидетелем событий, только 1 раз видел как над нашей дачей сбили русский самолет. Но постоянные взрывы вокруг нас очень пугали нас. Так же наши родственники живут недалеко от киева, они рассказывали ужасные исторри когда в ихнем селе русские солдаты убивали мирных жителей. Люди очень разочарованы что нам мало кто помогает. Получается что мы сами должны воевать с русскими и с беларусью, так как с ихней территории так же идут русские войска и вылетают ракеты. Граждани Украины очень удивлены подлостью русской армии, они бомбят не военные обьекты, а жилые дома, больницы, бомбоубежища где гражданские люди прячутся. Иногда русские войска стреляют украинцев, которые просто стоят в очереди за хлебом. Конесный результат войны - Путин проиграет, економика россии упадет максимально, но путин покажет своему населению как будто они выиграли, там очень сильно работает пропаганда. Люди верят всему, что говорят по телевидению. Через 3-5 лет Украина превратится, в развивающеюся европейскую страну, которая по темпу развития будет очень далеко от россии.
Русским гражданским люлям хочу передать следующее: 1. Не верте тому, что говорят с экранов ваших телевизионных каналов. 2. Украина не россия. 3. Русские военные очень подло воюют, убивают много мирных жителей, прячут танки в гражданских кварталах что бы по ним не стреляла украинская армия, запускают крылатые ракеты по гражданским обьектам. 4. Заберите ваших детей, которые воюют за россию с Украины, они 100% умрут, а вы об этом даже не узнаете.
By Ruwan M Jayatunge M.D. (The former Medical Officer of Mental Health in the Sri Lanka Army and the author of PTSD Sri Lankan Experience / PTSD in the USSR
Russia’s attack on Ukraine has caused the largest humanitarian crisis in
Europe since World War Two. Ongoing shelling, air attacks, and other acts of
military violence have changed the psychological landscape of the Ukrainian
people. Following the Russian invasion, the Ukrainian social fabric has been
severely damaged. At present people are experiencing detrimental repercussions
of combat trauma. Apart from widespread death and disability people
experience combat-related violence, fear of death, displacement, loss of family
members, property damage, and breakdown of supportive social networks. This armed conflict has caused a collective trauma in Ukraine.
Ukrainian civil society has been degraded by the war and according to
the UN reports more than 2.8 million refugees have fled since Russia began its
invasion on 24 February 2022. People are displaced and many had to flee from
Ukraine as refugees leaving behind their houses and other properties. The war
is causing mass displacements. Many people lost property and livelihoods
including their loved ones. These issues can increase poor mental health
among affected people.
High exposure to traumatic experiences has been prominent in women and
children. The fleeing children have witnessed the gruesome events of the war
and they are especially vulnerable to the effects of war trauma. Exposure
to war trauma has been associated with emotional disorders in children and
increased the prevalence of other mental illnesses. They suffer a multitude of
psychological problems and need immediate care.
The war has produced a range of emotional and behavioral stress reactions
among the combatants as well as civilians. They are susceptible to developing
common mental disorders due to their exposure to stressful experiences. Moreover, the war will have a long-lasting impact on mental health. The
circumstance of war can produce combat-related PTSD (Post Traumatic Stress
Disorder) and other trauma-related disorders among the victims with severe
disruption in interpersonal and social functioning.
Research indicates a direct relationship between deployment and
post-traumatic stress symptomology. The combatants have an elevated risk of
suffering from PTSD and other mental
health problems such as depression, generalized anxiety disorder and
substance-related disorders. these disorders can co-occur and
create a condition known as “poly-trauma”. PTSD may develop in direct response
to an exogenous, overwhelming traumatic battle event and the victims are
affected by intrusive, avoidance, and arousal symptoms.
War adversely affects civilians and they are known as “collaterally
damaged” victims. Direct exposure to life-threatening situations and violence
can precipitate PTSD among civilians. In the Ukrainian conflict, many civilians
witnessed air attacks, property destruction, displacement and some lost their
family members. These events can potentially contribute to posttraumatic stress
disorder and other mental health problems among civilians.
Many experts view PTSD as a universal and cross-culturally valid
psychopathological response to a traumatic event such as war trauma. As a result
of the Ukrainian war high prevalence of post-traumatic stress disorders (PTSD),
depression, and anxiety will prevail among the victims. This war
will have elevated rates of PTSD and the mental trauma of the war can last for
long years.
The war represents a cause of mortality and morbidity in Ukrainian
society and it is imperative to provide psychological first aid and
psychosocial support for the war victims. Ukraine needs immediate mental
health treatment planning for the war victims. It’s essential to identify
and treat posttraumatic conditions in the soldiers and civilians who were
exposed to the conflict. They need ongoing, long-term mental health care. Many
clinicians indicate perspectives on improving the management of mental
health, including increasing access to community resources and virtual care.
Mental health awareness-raising activities should be implemented and the war victims must have access to mental health and
psychosocial support. The state should develop innovative mental health policies
and practices to meet the urgent need of war victims.
සිරිත් පරිදි එදා සවස තැබෑරුමෙන් ගල් බාගයක් ගසන්නට යන විට කොහේදෝ සිට එතනට කඩා වැදුණු බුවෙක් මා සමග පනාව දැමිය. මොහු කවෙරෙක්දැයි සිතමින් සිටින විට ඔහු සාක්කුව අස්සෙන් කාලේ බෝතලයක් ගෙන මා අත තැබීය.
හලාවත රෝහලේ ආරියදාස කියලා මේල් නර්ස් කෙනෙක් හිටියා. පොර මාර දෙපත් නයා. හලාවත රෝහලේ ඩී.එම්.ඕ වෙලා හිටියා ඩොක්ට හේරත්. වරක් හේරත් රෝහලේ ශ්‍රමදානයක් සංවිධානය කරනවා. ආරියදාස ඩොක්ට හේරත් ලඟට ඇවිල්ලා ෆුල් සහයෝගෙන් කතාව. ඊට පස්සේ අනිත් නර්ස්ලා ලඟට ගිහින් කියනවා උඹලා එකෙක්වත් මේ ශ්‍රමදානයට යන්න එපා කියලා. ඉතින් හේරත් ගේ ශ්‍රමදානය හබක්. හවස ආරියදාස ඩොක්ට හේරත් ලඟට ඇවිල්ලා කියනවා " බලන්න සර් අපි මේ රෝහලේ උන්නතිය වෙනුවෙන් සංවිධානය කරපු ශ්‍රමදානයට මේ මිනිස්සු කර ඇරියනේ කියලා.
වරක් මම සෞඛ්‍ය අධ්‍යාපනික වැඩ සටහනකට මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතාව ගෙන්නුවා. මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දුව ගෙන්නපු එක දිස්ත්‍රික්කයේ හිටපු මනෝ වෛද්‍යවරිය දැක්කේ තර්ජනයක් ලෙසට. ඇය වෛද්‍ය නීල් ප්‍රනාන්දුට වඩා ජූනියර්. එසේම විදේශීය පුහුණුවට ගියාට එග්සෑම් එක පාස් වෙලා තිබුනේ නෑ. නමුත් වෛද්‍ය නීල් ප්‍රනාන්දු කියන්නේ රටම දන්න වෛද්‍යවරයෙක් මේ කේස් අස්සේ ආරියා ඇයව වයින් කලා. පස්සේ ඇය පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වූ වෛද්‍ය ආර් එම් එස් කේ රත්නායකට මේ ගැන පැමිණිලි කරලා තිබුනා. හොඳ සෞඛ්‍ය වැඩසටහනක් කරන්න ගිහින් දේවාලේ මගේ ඔළුවේ කඩා වැටීම නිසා මම හිටියේ අප්සෙට් එකේ. එතකොට ආරියා ඇවිත් මට කියනවා " ඩොක්ටර් ඕවා වලට සැලෙන්න එපා. සඳුන් ගහ කපන්න කපන්න සුවඳ ගහනව කියලා"
වරක් මම මානසික සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් කලා. ඒකේ කථිකයෝ ලෙස මහාචාර්ය නාලක මෙන්ඩිස්, ආචාර්ය තිලෝක සුන්දරී කාරියවසම් වගේම තරුණ අසහනය ගැන කතා කරන්න වික්ටර් අයිවන් මම ගෙන්නුවා. ආරියදාස මම ලඟට ඇවිල්ලා කියනවා " ඩොක්ට මේ වැඩසටහන් හරි වටිනවා. අපි ඩොක්ට ඉස්තූතිවන්ත වෙන්න ඕනේ මේවගේ වැඩසටහන් ස්ටාෆ් එකට කිරීම ගැන කියලා. ඊට පස්සේ පොර හිමීට හොරෙන් කෝල් එකක් දෙනවා ජයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ඇමතිට. ඒ දීලා කියනවා අපි ආන්ඩු විරෝධී වැඩ සටහනක් කලා වික්ටර් අයිවන් ගෙන්වලා කියලා. ජයරාජ් ප්‍රනාන්දු පුල්ලේ පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය ආර් .එම් .එස් .කේ රත්නායකට කෝල් එකක් දීලා අහනවා ඇයි මෙහෙම ආණ්ඩු විරෝධී වැඩ සටහන් කරන්නේ කියලා. පස්සේ වෛද්‍ය ආර් .එම් .එස් .කේ රත්නායක ජෙයරාජ්ට පැහැදිලි කරනවා අපේ සෞඛ්‍ය වැඩසටහන ගැන. වෛද්‍ය ආර් එම් එස් කේ රත්නායක උදාර නායකයෙක් . ඔහු මාව පාව දෙන්නේ නෑ. ඔහු වගකීම ගන්නවා. නමුත් මම ජෙයරාජ්ට බය උනේ නෑ. ඔහු ජීවත්ව ඉන්නා කාලේ ඔහුගේ ක්‍රියා ගැන මම කෙටි කතාවකුත් ලිව්වා අමත්‍යවරයා දුටු සිහිනය කියලා.
සුමානයකට පස්සේ ආරියදාස මම ලඟට ඇවිල්ලා කියනවා ඩොක්ට ලබන අවුරුද්දෙත් අපි මේ වගේ වැඩසටහනක් කරමු කියලා.
ආරියදාසලා වගේ අය එක්ක යාලුකමින් රෝගී සේවය ගැන පහදා දීලා වැඩය කරන්නත් බෑ , ඔවුන් ඉන්නේ ඉරිසියාව ; කුහකකම ; වැඩ කඩාකප්පල් කිරීමේ මානසිකත්වයක. ඒ වගේම ගැටුමට ගිහිනුත් බෑ. එවිට ඔහු අනෙකුත් හෙදියන් උසි ගන්වා ස්ට්‍රයික් කරවලා ඔහු සුදන වගේ ඉන්නවා. මේ වගේ චරිතයක් සමග ඩීල් කරන්නේ කෙසේද කියා වරක් මම වෛද්‍ය ඒ.ටී සුදර්ශනගෙන් පවා ඇසුවා. නමුත් මට හොඳ පිලිතුරක් ලැබුනේ නෑ. මට ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ලෙස කලක් වැඩ කරලා පරිපාලය පිලිබඳ යම් අත්දැකීමක් තියනවා. නමුත් ආරියා වගේ චරිත එක්ක ඩීල් කරන එක ප්‍රෙහේලිකාවක්.
1980 දී අපි සිටියේ 8 ශ්‍රේනියේ. දවසක් පන්තියට මාජරීන් හෙවත් උපතිස්ස සර් ඇවිත් ඉගැන්නුවා. සර් ආසයි ගම්බද ජීවිතයට. සර් අපෙන් අැහුවා ගමක වැව තියනවා වැව වටේට ගෙවල් තියනවා ; ළමයි දන්නවද වැව වටේ ගෙවල් තියෙන්නේ ඇයි කියලා. අපේ පන්තියේ හිටියා කැළනියෙන් ආපු හසිත කරුණාරත්න කියලා කොල්ලෙක්. හසිත ගත් කටටම කිව්වා " මාරු කර කර ගහන්න" කියලා. ඒ කාලේ කොලු තාත්තලා වූ අපිටත් දවස් දෙක තුනක් යනකං හසිත කරුණාරත්න ගේ මාරුකරන කතාව තේරුනේ නෑ. මාජරීන්ටත් මේක මීටර් උනේ නෑ. මීටර් උනා නම් හසිත කරුණාරත්න මාජරීන් ගෙන් කනවා. මේ කොලඹ පිරිමි පාසලක අවුරුදු 14 කොල්ලෙක් කියපු කතාවක්. හසිත කරුණාරත්න දැන් ඉන්නේ යූකේ වල. පසුගිය සමර් එකේ මම කැනේඩියන් යාලුවෙක් එක්ක ලේක් ඊරි වලට ගියා. මගේ සුදු යාළුවා මගෙන් ඇහුවා විල වටේට කොටේජ් හදලා තියනවා ඒ ඇයි දන්නවද කියලා. මට 1980 දී හසිත කරුණාරත්න දුන්න උත්තරේ මතක් වෙලා බුග් ගාලා හිනා ගියා.