Wednesday, November 25, 2020

යේසුස් බුද්ධ ශ්‍රාවකයෙකු වීද ?


යේසුස් බුද්ධ ශ්‍රාවකයෙක් බව කියමින් මා මිත්‍ර නාරද කරුණාතිලක පොතක් ලිව්වා. නමුත් මා සිතන පරිදි යේසුස් ක්‍රිස්තුස් බෞද්ධ පංචසීලයවත් දැනගෙන හිටියේ නෑ.. යේසුස් වයින් පානය කලා. මේ වයින් ඇල්කොහොල් රහිත වයින් ලෙස සිතමු. නමුත් ඔහු ගලීල මුහුගේ මසුන් මැරුවා. යේසුස් ක්‍රිස්තුස් ගේ ජීවිත කතාව අනුව ඔහු කුරසයෙන් උට්ඨානයට පත්වී පසුවද ගලීලයට පැමින ඔහුගේ ශ්‍රාවකයන්ට උපදෙස් දෙනවා මසුන් අහිනක් දැල් දමා අල්ලා ගැනීමට. 

ජේසු ව්‍යාපාරය ආරම්භ වන්නේ ඔහුගේ ශාරීරික මරණයෙන් පසුව . එය ව්‍යාපාර දෙකකට බෙදුනා. එක් ව්‍ය්‍යාපාරයක් ආරම්භ කලේ යේසුස් ගේ සොහොයුරෙකු වන ජේම්ස්. පසුව රෝම පාළනය විසින් ජේමිස් ව ගල් ගසා මරා දැමුවා. දෙවන ව්‍යාපාරය ආරම්භ කලේ සෝල් (පෝල්) ඔහු මුල් කාලයේ ජේසු විරෝධියෙක්. පසුව ජේසු ව්‍යාපාරය ඔහු අතට ගන්නවා. ඔහු තමයි යේසුස් ගේ ජීවිත කතාව ලියන්නේ. ජේම්ස් විසින් ලියූ සත්‍ය ජීවිත කතාව පෝල් විසින් යටපත් කරනවා. 

ජේම්ස් විසින් ලියූ ලේඛන වලට අනුව කුරුස ගසේදී යේසුස් මිය යන්නේ නෑ. ඔහුව ඇරමිතියාවේ ජෝසෆ් විසින් ප්‍රතිකාර කොට හොර රහසේ ඉන්දියාවට පිටත් කරනවා. ඉන් දියාවේදී  ඔහු බුදු දහම හදාරනවා. යේසුස් ගේ සොහොන ලෙස සලකන සොහොනක් කාශ්මිරයේ තිබෙනවා. 

මේ අනුව පසුකාලීනව යේසුස් බුද්ධ ශ්‍රාවකයෙක් වූවාද​? 

Wednesday, November 11, 2020

මෝගන් ෆ්‍රීමන් යන නළුවා උපන්නේ යාපනේද ?

මෝගන් ෆ්‍රීමන් යන නළුවා යාපනයේ වෙල්වෙටිතුරේ උපත ලැබුවෙකු බවත් ඔහුගේ ඇත්ත නම මුරුගන් පිරිමාහන් බවත් කියවෙනවා.

  

Sunday, November 8, 2020

The Comfortable Lie

 

 

Holocaust never happened  
Hitler had never been born 
NAZIs were good Samaritans
Auschwitz  was a  theme park
Nuremberg was a festival
This is the lie we gonna tell     
To our next generation 

Find Us On Facebook