Sunday, March 6, 2022

සෞඛ්‍ය අමාත්‍යාංශයේ බය ව්‍යාප්තිය




රෝහල් කම්කරුවා ඇටෙන්ඩන්ට බයය
ඇටෙන්ඩන් හෙදියට බයය
හෙදිය , සිස්ටර්ට බයය
සිස්ට මේට්‍රන්ට බයය
මේට්‍රන්, එච් .ඕ ට බයය
එච් ඕ , එස්.එච්.ඕට බයය
එස්.එච්.ඕ , රෙජිස්ට්‍රාට බයය
රෙජිස්ට්‍රා කන්සල්ටන්ට බයය
කන්සල්ටන් රෝහල් අධිකාරිට බයය
රෝහල් අධිකාරි, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ජනරාල්ට බයය
සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක ජනරාල් , සෞඛ්‍ය ලේකම්ට බයය
සෞඛ්‍ය ලේකම්,  සෞඛ්‍ය ඇමතිට බයය
සෞඛ්‍ය ඇමති ඤාණක්කාට බයය
ඤාණක්කා කාටවත් බය නැත 

1 comment:

  1. if someone is doing the job properly he doesn't have to fear to any one.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook