Monday, September 11, 2023

මහා විහාරයේ අයියා

 

 



මේ ඉන්නේ අපි මහා විහාරයේ කියමින් ගේම ඉල්ලන කැළනිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්‍යවරයෙකු වන අරුණ කීර්ති ගමගේ ය​. ඔබ බුදුදහම ගැන ලිපියක් හෝ පොතක් ලියන්නේ නම් බුද්ධාගම පිලිබඳ පොල්මං අයිතිය තිබෙන මේ අයියාගෙන් අවසර ගත යුතුය​. මා විසින් ලියන ලද "Psychological Aspects of Buddhist Jathaka Stories: කෘතිය ඇසුරෙන් දේශනයක් පවත්වමින් සිටියදී මේ අයියා සබයට කඩා පැන බුද්ධාගම පිලිබඳ ලිවීමට මට තිබෙන දැණුම , අයිතිය ආදිය පිලිබඳව ප්‍රශ්න  කලේ සී. අයි. ඩී එකේ හතරවන තට්ටුවේ නිලධාරියෙකු ලෙසටය​. තව පොඩඩකින් මට මේ අයියාගෙන් හෝ අයියාව අන්ධ භක්තියෙන් අදහන බැතිමතෙකු ගෙන් මෛත්‍රී සහගතව පිහි පාරක් කෑමට ඉඩක් තිබුනේය.     


 

1 comment:

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook