Sunday, June 5, 2016

වාහක සෙවිල්ල වෙනුව​ට පොරොන්දම් බැලීම


දියුණු රටවල් යුවලක් එක්වීමේදී ඔවුන්ට ලැබෙන දරුවන්ට ජානමය රෝග තිබේද කියා බැලීමට හෙවත් වාහක සෙවිල්ල කරති. එහෙත් ශ්‍රී ලංකාවේ  උගත් යුවලක් වූවද එක්වීමේදී ඔවුන් බලන්නේ  කිසිම විද්‍යාත්මක පදනමක් නොමැති කේන්දර පොරොන්දම් ය .   


27 comments:

  1. කතා කරලා වැඩක් නෑ අපේ සමහරක් හණමිටි අදහස් තියෙන උන්දැල ඉන්නකම්.
    කොච්චර කට්ටිය ඉන්නවද ඔය කෙහෙල්මල නොගැලපෙන හින්දා බදින්න බැරුව.
    අපි නම් අපේ බැචෙකුට හොර කේන්දරයක් හදවලා දුන්නා වැඩේ ගොඩ දා ගන්න

    ReplyDelete
  2. මගේ යාලුවෙක් පොරොන්දම් වැරදිලා මලා

    ReplyDelete
  3. මගේ පොරොන්දම් 19ක් හරි. දැන් ඩිවෝස්.

    ReplyDelete
  4. ලංකාවෙනෙ දොස්තර මහත්තයෝ. අපේ උන් පට්ට මෝඩයි. ඒ වගේම අති පණ්ඩිතයි. ඕව වෙනස් කරන්න බහ.

    මම දන්නා කොඡ්චාර ඉංජිනේරුවෝ ඉන්නවද නැකත් බලලා වැඩ කටයුතු පටන් ගන්න.

    ReplyDelete
    Replies
    1. අනේ මේ උඹයි මමයි දන්න ඉංජිනේරුවෝ. උඹල දන්නෙ ඉතින් රසිකලොජිස්ට් වගේ මකබාස්ල එකෙක් දෙන්නෙක් බ්ලොග් වලට පිං සිද්දවෙන්න. උඹ කියනව ඇත්තෙ ලණු අදින බාස්ල ගැන් වෙන්නැති. උන් නම් නැකැත් බලල තමයි ලණු ගහන්න (Setting Out) පටන් ගන්නෙ.

      Delete
    2. මම දන්න ඉංජිනේරුවෝ ඉන්නව රස්සාවෙදි නං නැකාත් බලන්නෙ නැද්. ඒත් ගෙදර හදද්දි, නැකැත්, අර දෝෂ, මේ දෝෂ සේරම බලනවා.
      ඒව දැක්කම පස්ස පැත්තෙනුත් හිනා යනවා.

      Delete
    3. AnonymousJune 5, 2016 at 11:21 AM

      තෝ වගේ ගොබ්බයො අඳුනන්නේ ඉතින් ලණු අදින බාස් ල තමයි...

      Delete
    4. මම දන්නා කොඡ්චාර ඉංජිනේරුවෝ ඉන්නවද නැකත් බලලා වැඩ කටයුතු පටන් ගන්න.////////////// ඇත්ත විභීෂණ මම දන්නා ඉන්ජිනේරුවෙක් නිතිපතා සුබසෙත පත්තරේ ගත්තා

      Delete
  5. පොරොන්දම් මදිවට සුදු රෙද්දත් එළන්නෙ.
    ඒක කොරන්නෙ කසාදෙත් ලිව්වට පස්සෙ.

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. සියළු මිත්‍යාවන්ගෙන් ඉතාම භයානකම මිත්‍යාව ජ්‍යොතිෂයයි. ඊට හේතුව එය ව්‍යාජ විද්‍යාවක් වීමයි. යමක් සිදුවූ පසු ඊට හේතු සැපයීමට මිස යමක් සිදුවීමට පෙරපුරෝකථනය කිරීමට ඊට බැරිය. සුනාමිය හා පසුගියකාලයේ ඇතිවූ ජලගැල්ම ගැන කීමට බැරිවුනේද එනිසාය.
    මෙම කාලකන්නි ශාස්ත්‍රයේ පැවැත්ම ට හේතුව එක බොරුවක් වැරදුන විට තව බොරුවක් යන තියරියයි.

    මෙය නිර්මානය කලේ පෙර සිටි රජුන් සිටුන් හොරුන් වැන්නන් උපන් වේලාවල් බලා පොදු ලක්ෂන විමසා බලා නිගමනවලට ඒමයි.එම නිගමන වලින් පුරෝකථන කිරීම කරන ලදී.එසේ නැතිව ඊනිය ඍෂිවරු පහලකලා නොවේ.

    මෙහි මූලික වශයෙන් බලන්නේ දළ කේන්ද්‍රයයි. මේ අනුව කරන අනාවැකි වැරදුන විට භාව කේන්ද්‍රය බැලිය යුතු බව කියති. එයද වරදුන විට තත්කාලයයි. එයද වැරදුන විට ග්‍රහයන් සිටින තැන්වල උපාධිපතියා අනුව කිව යුතුලු. මේ අනුව මොනවා කීවත් හරිය.

    මේ පට්ටපල් බොරුව ඇස්පනාපිට එක දිගට අතේ කයිතන් වුවද විරාජමානව සිටින්නේ එනිසාය.

    ReplyDelete
  8. There can be a Placebo effect even in Marriage if you believe. So don't match Hora-scope nonsense.
    Scientific DNA and Blood tests before marriage must replace this Hora matching, and that can also
    take the role of a polite way to say No when necessary.
    For explanation why Astrology is False please read http://www.sundaytimes.lk/070729/Plus/pls14.html

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. මේක ඇත්තටම වෙන්නේ බොහෝ මිනිසුන් ජ්යෝතිශයේ මූලික පදනම ගැන නොදන්නා නිසා සහ බොහෝ දෙනෙකු පිළිගන්නා නිසා අන්ධයින් සේ පිළිගැනීම නිසායි.ඒත් ඇත්තටම මේරටේ බොහෝ උගතුන් මේ මිත්‍යාව පසුපස යනවා. ඒ ඒකට මක් වෙනවද? ජෝතිශය වැනි මිත්‍යා විද්‍යාවන් පිළිගන්නට එපායැයි කිවූ බුදු හිමියන්ගේ ශ්‍රාවකයින් යැයි කියා ගන්නා බොහෝ චීවර ධාරීන් දරුවෙකු මහන කිරීමට දුන් විට මුලින්ම ඉල්ලනේ කේන්දරය කොට.

    ReplyDelete
  11. අපේ ගෙදර වාස්තු දෝෂ තිබේදැයි බලන්න ආව එකාගෙන් මම ප්‍රශ්න කීපයක් අහපුවම ඌ යන්න ගියා.

    ReplyDelete
    Replies
    1. නියමයි. උන් මිනිස්සුන්ව හොල්මං කරනවා අතන උළුඅස්ස හොඳ නෑ අතන කාමරයේ පිහිටීම වැරදියි. මෝඩ මිනිස්සු වියදම් කරගෙන ගෙවල් කඩලා ආපහු හදනවා

      Delete
  12. මගේ මස්සිනා (අක්කගෙ මහත්තය සයිඩ් බිස්නස් එකක් විදියට කෙන්දර නැකත් බලනවා).
    අපිදෙන්න හම්බ වෙන්නෙ අවුරුදු 2ට විතර සැරයක්.
    ඒත් ඒ හැම වරක අපි දෙන්න රන්ඩු වෙනවා විතරයි

    ReplyDelete
    Replies
    1. සයිඩ් බිස්නස් එකක් විදියට කෙන්දර නැකත් බලන එක කමක් නෑ ඒවා විස්වාස නොකර

      Delete
  13. විවාහයක් ලියාපදිංචි කිරීමේදී තැලිසීමියා වැනි තත්ව පිළිබඳ වයිද්‍ය වාර්ථා අනිවාර්ය කලොත් හොඳයි.ගැලපෙන්න ඕන නෑ.ඒත් අවබෝධයක් ලැබෙනවා නෙ.
    ජයවේවා..!!

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook