Sunday, June 25, 2017

අපි යන්නේ කොයි පාරේ





මල්ලිලා කට්ටියක් අපි යන්නේ කොයි පාරේ ත්‍රීමා වෙනුර ගිය පාරේ කියමින් පාරවල් වල යනවා. ඒ අය එහෙම යන කොට මේ මල්ලිලා මොනෑෂ් , ක්වීන්ස් , මැගිල් පාරවල් වල ගිහිල්ලා ලෝකය දිනලා






22 comments:

  1. ශ්‍රි ලන්කාවේ ජනගහනයෙන් 44% කගේ ආදායම දවසට ඩොලර් දෙකටත් අඩුයි................අපි නෙවෙයි කියන්නෙ මහ බැන්කු වාර්තාව...........

    මොනෑශ් ක්වීන්ස් යන්න...................රෙද්ද තමයි මහත්තයො................

    කරුනාකර මහ පොලවේ යතාර්තය ඵක්ක කතා කරමු.................

    ReplyDelete
    Replies
    1. ඒක තමයි කියන්නේ ත්‍රීමා වෙනුර ගිය පාරේ ගිහින් බිලි බෝයිස්ලා වෙලා මැරුම්කාලා දුප්පත් දෙමව්පියන්ට ගින්දර දෙනවට වඩා මොලයෙන් ගහලා ලෝකය දිනන්න කියලා. මොනෑශ් ක්වීන්ස් යන්න ඕනේ නෑ සේනක බිබිලේ වගේ උගතුන් මොනෑශ් ක්වීන්ස් ගියාද ?

      Delete
    2. එතකොට ඉතුරු 56%? උන්ට මොකුත් නොකර ඉන්නද කියන්නෙ?

      Delete
    3. උන්ට මොනෑශ් ක්වීන්ස් යන්න පුලුවන්

      Delete
    4. @ AnonymousJune 25, 2017 at 10:50 AM


      // එතකොට ඉතුරු 56%? උන්ට මොකුත් නොකර ඉන්නද කියන්නෙ? //


      හන් ගොරකො අනිත් 56% න් 100% ඩොලර් ලක්ශ ගනන් තියන උන් කියලා හිතුවද???

      රටේ උන්ගෙන් 8 % ක් වත් නෑ ස්ල්ලි වලට මිල නියම කරලා තියන උපාදි ගන්න පුලුවන්.................

      දක්ශතාවයට ගන්න තියන උපාදි වලට මිල නියම කරලා ඵ්ක සල්ලිකාර 8 % කගේ බූදලයක් උනහම රටේ අති බහුතර 92 % මොනෑශ් ක්වින්ස් වල යන්න කියන්නේ කක්කුස්සි හෝදන්නද ද???

      තොපි වගේ අතාර්කික පු_න් කලු සුද්දො මේ අද්‍යාපන හොරුන්ට කඩේ ගිහිල්ලා , ආය මේ රට වැඩවසම් යුගයකට අරන් යන්න තමා කතාව...................

      කිව්වට තරහ වෙන්න ඵපා................ ලන්කාවෙ අතාර්කික මෝඩයන්ගෙ රෙන්_ පු_ ගූ නැති උනාට මොනෑශ් ක්වින්ස් යන්න කතාව....................

      වොක්ස්වැගන් පට්ටරි දැම්මා වගේ තමයි ඉතින්.....................

      Delete
    5. jvp eka saitam wahanna kiwwata anith ayagen ekata wirodaya awe eke quality eka gana neda.why don't u not talk about it.QUALITY

      Delete
    6. @ Trans


      AnonymousJune 25, 2017 at 10:50 AM

      //එතකොට ඉතුරු 56%? උන්ට මොකුත් නොකර ඉන්නද කියන්නෙ?//

      Trans SylvaniaJune 25, 2017 at 1:02 PM

      //උන්ට මොනෑශ් ක්වීන්ස් යන්න පුලුවන් //

      හා................හා...................ශ්‍රි ලන්කාවේ ජනගහනයෙන් 56%කට මොනෑශ් ක්වීන්ස් යන්න පුලුවන්ලු...................සබාවේ තදින් සිනා..................හෙට උදේ වෙනකොට අපේ ගමේ උන්ගෙන් 56%කි මොනෑශ් ක්වින්ස් ගිහින් තියෙයි......................!!!!!!!!!!!!


      // ඒක තමයි කියන්නේ ත්‍රීමා වෙනුර ගිය පාරේ ගිහින් බිලි බෝයිස්ලා වෙලා මැරුම්කාලා දුප්පත් දෙමව්පියන්ට ගින්දර දෙනවට වඩා මොලයෙන් ගහලා ලෝකය දිනන්න කියලා. මොනෑශ් ක්වීන්ස් යන්න ඕනේ නෑ සේනක බිබිලේ වගේ උගතුන් මොනෑශ් ක්වීන්ස් ගියාද ? //

      මොලයෙන් ගහලා දිනන්න තමයි මහත්තයො විබාග කියලා ජාතියක් තියෙන්නෙ........................

      විබාග පාස්වෙන උන්ව ගෙදර යවලා අති බහුතරයක් ජාවාරම්කාරයන්ගේ සල්ලි අරන් උන්ගේ ලමයින්ට උපාදි සහතික ඉශු කරන ඵක මොලෙන් ගැහිල්ලක්ද???

      සල්ලි දීලා හොර උපාදි කඩ වලට රින්ගගෙන බෝනික්කන්ගෙ ලෙඩ බලන මේ සෙල්ලම් දොස්තර මහත්තුරු ඔච්චර මොල කාරයො නම් ඔකෙ ඔලෙවල්, ඵ් ලෙවල් පේල් උන් බී තුන වත් නෑති උන්......................මේ වගේ අප්සට් පොරවල්ම ඉන්නෙ මොකද????මෙයාලව ගන්න ඵපැයි මොනෑශ් ක්වින්ස් වලින් ශ්ශ්‍යත්ව දිලා....................මෙහේ බෝනික්කන්ට බෙහෙත් කර කර මොනවා කරනවද?????

      සයිටම් බබාලගෙ මොලෙන් ගැහිල්ල කෙසේ වෙතත් දෙමවුපියන්ගෙ සල්ලි වලින් ගැහිල්ල නැත්නම් පොල් කඩන්නත් බෑ මෙයාලට..................

      මේ බබාලගෙ තාත්තලා සල්ලි මොලෙන් ගහන්නෙ මොනෑශ් ක්වින්ස් වල නෙවෙයි යකුනේ ලන්කාවේ 92 %ක් වන පහල පන්තියෙ මිනිස්සුන්ගෙ අනාගතේට......................


      පහල පන්තියේ මිනිස්සුන්ට ඉහලට ඵන්න තියන අන්තිම අවස්තාව වන නිදහස් අද්‍යාපනය හැකුලොවොත් තමා මහත්තයො අරගල ඇති වෙන්නෙ..................ඵතකොට තමා බිලී බෝයිස්ලා බිහිවෙන්නෙ....................ඔකවත් නොතේරෙන උගත්කම මොකටද අප්පා...............???

      අනික උගත්තු බිහි කරන්න මොනෑශ් ක්වින්ස් ඔන නෑ කියලා මම කියන්න කලින් ඔයාම කියලා තියෙනවනේ සේනක බිබිලේ මහතාගේ උදාහරනය අරගෙන.....................

      අන්තිමට වෙන්නෙ මොනෑශ් ක්වින්ස් පෙන්නලා තියෙන කැම්පස් ඵකටත් කෙලින ඵක..................හරියට වොක්ස්වැගන් පෙන්නලා , ගන්න පුලුවන් කම තිබුනු කාර් කට්ටටත් කෙලියා වගේ..................ඵතකොට කොන්තරාත් වැදි බණ කාරයො රටෙත් නෑ......................

      මහත්තයො මේ රටෙ උන්ගෙන් 92% ක් සල්ලිකාරයො නෙවෙයි....................ඵ් මිනිස්සුන්ගෙ දරුවන්ට ඉහලට යන්න තියන ඵකම ඉනිමග නිදහස් අද්‍යාපනය....................සරලම උදාහරනය වොක්ස්වැගන් පෙන්නලා කාර් කට්ටටත් කෙලියා වගේ , මොනෑශ්, ක්වින්ස් පෙන්නලා තියන කැම්පස් ඵකටත් කෙලින නූතන ජෝන් ඩොයිලිලා ඉන්න ජාතියක අපිත් ඉපදිම ගැන අපිටත් ලැජ්ජයි.....................!!!!!!!!!!!!

      Delete
    7. Trans SylvaniaJune 25, 2017 at 10:40 AM


      // ඒක තමයි කියන්නේ ත්‍රීමා වෙනුර ගිය පාරේ ගිහින් බිලි බෝයිස්ලා වෙලා මැරුම්කාලා දුප්පත් දෙමව්පියන්ට ගින්දර දෙනවට වඩා මොලයෙන් ගහලා ලෝකය දිනන්න කියලා.//

      සල්ලි නැති දක්ශයො බහුතරය විබාගෙ පාස් වෙලා ඉඩ නෑ කියලා ගෙදර යවලා, සල්ලි තියන මෝඩයගේ සල්ලි වලට උපාදිය දිලා ඵ් ඉඩකඩ උන්ගෙ බූදලයක් කරපුහාම, අහින්සක දෙමාපියන්ට සතුටුද ට්‍රන්ස්............???????????


      ඵතකොට ඔයා කියන විදියට ත්‍රිමලා වෙනුරලා වගේ බිලී බොයිස්ලා බිහි නොවී තියේවිද.........???

      මොනවද අප්පා මේ ඔයාල්ලම්ගෙ අතාර්කික කතා..............?????? උගත්තු කියන අය කියන්නෙ මේවද.............?????

      දුප්පත් ඵකාට උගේ දක්ශතාවයට යන්න තියන විශ්ව විද්‍යාලයත් අහිමි කරලා , ඵ් අවස්තාව සල්ලි විසිකරන මෝඩයාට දිලා දුප්පත් ඵකාට මොනෑශ් යන්න කියන්නෙ පයින්ද ???

      අදෝ මාර්ගය මහලා බඩයන්න බෙහෙත් දීමක්නෙ මේ කතා කරන්නෙ...................!!!!!!!!!!!!!!!!!!

      Delete
  2. I have already posted this on W3lanka.

    සත්‍ය සිදුවීමක්!

    සති දෙකකට උඩදී මගේ වයෝවෘද්ධ ඥාතිවරියකගේ රෝගී තත්වයකට ප්‍රතිකාර කිරීමට නිවසට පැමිණි එක්තරා පෞද්ගලික සෞඛ්‍ය සේවයක වෛද්‍යවරියක හා මගේ වයෝවෘද්ධ ඥාතිවරිය අතර ඇතිවුන සංවාදයක කොටසක්:
    ඥාතිවරිය: ඩොක්ටර් මොකද හිතන්නේ සයිටම් එක ගැන?
    වෛද්‍යවරිය: අපෝ ඕක වහලම දාන්න ඕන.
    ඥාතිවරිය: එහෙමෙ කලොත් දැන් එකේ ඉගෙන ගන්න අයට වෙන්නෙ මොකද?
    වෛද්‍යවරිය:ඒක ඒ අය බලාගන්න ඕන..
    ඥාතිවරිය: සයිටම් එක තියෙන එක හොඳයිනෙ එතකොට තව ඒ ලෙවල් පාස්වෙලා medical faculty යන්න ලකුණු තිබුනත් බැරිඋන ලමයින්ට තමන්ගෙ සල්ලි හරි දීලා නැත්නම් බැන්කු ණයක් හරි අරගෙන ඉගෙන ගෙන දොස්තර කෙනෙක් වෙන්න පුළුවන්නෙ?
    වෛද්‍යවරිය: එතකොට doctors ලා වැඉවෙනවනෙ?
    ඥාතිවරිය: ඉතින් හොඳයිනෙ එතකොට හොස්පිටල් වල තබදය අඩුවෙනවනෙ.
    වෛද්‍යවරිය: doctors ලා වැඩිඋනාම අපේ demand එක අඩුවෙනවනෙ, අපේ තත්වය නැතිවෙනවනෙ.
    ඥාතිවරිය: මගේ මහත්තයත් doctor කෙනෙක්...එය නැතිවෙලා ගොඩක් කල්. මම retired nursing sister කෙනෙක් .......... රටේත් අවුරුදු ගානක් වැඩකලා.
    වෛද්‍යවරිය:ආ ඇත්තද? මගේ ලමයි දෙන්නාත් එ රටේ ......... විශ්ව විද්‍යාලයේ medicine ඉගෙන ගන්නවා

    සංවාදය එතනින් වෙන පැත්තකට යොමුවෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔන්න කුහකකම

      Delete
    2. This is the reality.. Do as we say. Not as we do..

      Delete
  3. නොදනිමි යන මග
    ළහිරු වීරසේකර
    රුවන්ට අනුව නම්
    එයත් කරන්නෙ
    තමන්ගෙ ජොබ් එක

    හත් අවුරුද්දක් පුරා
    යැපි යැපී මහපොලින්
    සරසවි කුරගානා
    ළහිරු මලේ
    මේ සල්ලි
    නොවෙද බදු මුදල්
    මහා ජනතාවගේ


    ReplyDelete
    Replies
    1. ළහිරු වීරසේකර ඌත් ජීවත් වෙන්න ඕනේ ඌට ගෙවන හාම්පුතාලාගේ උවමනාවෙන් වෙනුවෙන් ; අක්කව පුද්ගලික වි වි යවන්න ඕනේ

      Delete
  4. දැන් නම් මටත් චන්ද්‍රිකාගේ පුතා ලංකාව ගැන කීවාට වැඩිය දෙයක් කියන්න නෑ. එත්මම චන්ද්‍රිකාගේ පුතා වගේ පොරක් නොවෙන නිසා වෙන රටක කට්ටක් හදාගන්නකන් ලංකාවේ එක අවුරුදු 10 ට සැරයක් අලුත් කරගන්න වෙනවා. එක අලුත් කරගන්න ඇරෙන්න, ඉන්න ලෝකේ වෙන කිසිම හරිහමන් තැනක් නැති වුනොත් මිසක් ආයේ ලංකාවට යන්න අදහසක් නෑ. එතරම් එපා වෙලා තියෙන්න. ලංකාවේ ඉපදීම වාසනාවක් වුනත් දැන් ඉන්න ලංකාවේ ඉන්න මිනිස්සු එක්ක වසන්න ඉපදීමට සිද්ද වීම නම් මම පෙර කල ලොකු කරුමයක් පලදීමක් තමයි.

    ReplyDelete
  5. දැන් නම් මටත් චන්ද්‍රිකාගේ පුතා ලංකාව ගැන කීවාට වැඩිය දෙයක් කියන්න නෑ. එත්මම චන්ද්‍රිකාගේ පුතා වගේ පොරක් නොවෙන නිසා වෙන රටක PR කට්ටක් හදාගන්නකන් ලංකාවේ passport එක අවුරුදු 10 ට සැරයක් අලුත් කරගන්න වෙනවා. Passport එක අලුත් කරගන්න ඇරෙන්න, ඉන්න ලෝකේ වෙන කිසිම හරිහමන් තැනක් නැති වුනොත් මිසක් ආයේ ලංකාවට යන්න අදහසක් නෑ. එතරම් එපා වෙලා තියෙන්න. ලංකාවේ ඉපදීම වාසනාවක් වුනත් දැන් ඉන්න ලංකාවේ ඉන්න මිනිස්සු එක්ක වසන්න ඉපදීමට සිද්ද වීම නම් මම පෙර කල ලොකු කරුමයක් පලදීමක් තමයි.

    ReplyDelete
  6. ඩොක්ට. වැරදියට හිතන්න එපා. ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල වැඩි වැඩියෙන් හදන්න ඕන. පෞද්ගලික ඉංජිනේරු වගේම මෙඩිසින්, නර්සින් ලෝකෙ හැම වර්ගයේම තියෙන උපාදි දෙන්න ඕන. මේ රාජ්‍ය පෞද්ගලික උපාදි පරතරය අඩු කරන්ට ඕන. ඔය ලහිරු කියන පොර අවුරුදු 7ක් කැම්පස් ලු. නිකන් අද්‍යාපනය මහපොළ සමග. ශිෂ්‍යයෙකුට අවුරුදු 3-4න් උපාදිය ඉවර කරානම් එම ක්ෂේත්‍රයේම තව අවුරුදු දෙක තුනක් ඉඳල ප්‍රොෆෙෂනල් එක්ස්පිරියන්ස් ගන්න පුළුවන්. ඒත් මුන් තවම නිකන් ඉගෙන ගෙන මහපොලත් ගන්නව. ඒ කියන්නේ වැඩිපුර අවුරුදු 3ක් මහපාරේ පිකටින් උද්ගෝෂණ කරනවටත් මහපොළ ගෙවනව. මිට අ වඩා හොඳයි පශු වයිද්‍ය අමාත්‍යංශයට නෙදර්ලන්තයෙන් තව කිරි හරක් ටිකක් ගෙනල්ල දුප්පත් කිරි ගොවීන්ට දෙන එක. අපිත් රටවල ඉගෙනගත්ත. ජොබ් කරන ගමන් විභාග බොහොම අමාරුවෙන් පාස් කරගත්තෙ අම්මලට කියල ලංකාවෙන් ලක්ෂ ගණන් ගෙන්න ගන්න බැරි නිසාත් දුක් විඳල සීතලේ පාර්ට් ටයිම් කරල ගන්න පඩියේ වටිනාකම දන්න නිසාත්. ඒ දවස්වල මමයි ඉසිපතන ගිය යාළුවෙකුයි රිපීට් උන විභාග දෙකකට සල්ලි ගෙවන්න අඩු පඩියට කාර් හේදුව, ගෙවල් අස් කළා. බඩු කරගැහුව. ඒ අතරේ පාට් ටයිම් මැක්ඩොනල්ඩ්ස් එකේ වැඩ කළා.

    උපාදි උත්සවය දවසෙ මගේ මිතුර මට කිව්වේ, අඩෝ ටික්ක. මට xx සන්තෝසයි ඕයි. අපි ලංකාවේ කැම්පස් ගියානම් අපිත් තවම පාරේ ඕයි. අපි දෙන්න අවුරුද්දකට සැරයක් අනිවාර්යයෙන්ම හම්බෙනව තවමත්.

    ඒ එක්කම ලංකාවේ මළ හොන්තු විස්ස විද්‍යාල වස්සෝ ටික මගුලක් කතා කරනව. ඕකුන්ට පාරෙම මැරෙන්න දෙන්න ඕන. රටකට වැඩකුත් නැති උන්ට වැඩකුත් නැති අවුන්.

    අබ සරනම වෙන්න ඕන ඕකුන්ට.

    ReplyDelete
    Replies
    1. මුං ඇවිල්ලා පිං ගොන්නු

      Delete
  7. නමුත් අලත් නොවුණු, රැග් වෙලා වල වුණු, මුන්ගේ රෙද්දවල් අනුමත නොකරන පිරිසකුත් රාජ්‍ය සරසවි වල ඉන්නව හිටං...මම ඉන් එක්කෙනෙක්...මුං හින්ද අපිටත් මේකෙ වසන්න නෑ...

    ReplyDelete
    Replies
    1. මොනා කොරන්නද ?

      Delete
    2. අලයෝද නැද්ද දන්නේ නෑ. හැබැයි පොශාලා තමයි අන්තිමේදී ඔය පාරේ රස්තියාදු වුන හරකුන්ට CV එක හදල Cover Letter ලියා දීල ඉන්ටවීව් එකක ඉන්න හැටි කියල දීල යවන්නේ. සමහර එවුන්ට CV එකට Reference දාගන්නවත් Lecturer කෙනෙක් අදුරන්නේ නැති නිසා සමහර පොෂ් එවුන්ගේ ධනපති යාලුවෝ නෑයෝ තමයි ඔය හරකුන්ගේ CV වල Reference වලට දාල දෙන්නෙත්. මේ අපි හොදටම දන්නා සිද්දි. මං කියන්නේ දවල්ට අපිට පෙන්න රහීමා එකෙන් බුරියානි කාල හවසට බෝඩිමේ හොර්න් මනිපිට්ටු කන බොරු පොෂ් එවුන් ගැන නෙවෙයි හොදේ. ඇත්තටම පොෂ් එවුන් හරක් පොද්දන්ට වැඩිය මාර හොදයි. පොද්දෝ ලග තියෙන්නේ ඉරිසියාවේ පැලෙන එක.

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook