Saturday, June 10, 2017

අන්තවාදී ලෝකයේ හරස්කඩක්



අජිත් පැරකුම් ජයසිංහ විසින් අන්තවාදී ලෝකයේ පවතින එක් ප්‍රවණතාවක් ගැන පෝස්ටුවක් දමා තිබේ (http://www.w3lanka.com/2017/06/blog-post_10.html) ඔහු මෙසේ පවසයි 

විශේෂයෙන් ම වාමාංශිකයන් සම්බන්ධ විවේචනයක් කළ පසු ඉතා නින්දිත, පහත් අන්දමින් බිරිඳ, දරුවන් වැනි අයට අවමන් කරන හා තර්ජනය කරන නිර්නාමික කමෙන්ටු මෙම බ්ලොග් අඩවියට එවීමයි. ජවිපෙ ෆේස්බුක් කල්ලිය සමග ඇති වන සංවාදවලින් පසු මෙවැනි කමෙන්ටු පළ වීම සමග ඒවා කරන අය ගැන අදහසක් ඇති කර ගත හැකි ය. අනෙක් පැත්තෙන් ඒවායේ තිබෙන භාෂාව හා අදහස් ඉතා පැහැදිලිව ම 1989දී ජවිපෙ වෙනුවෙන් මිනී මැරූ ඝාතකයන් තුළ පැවති වෛරය සිහිගන්වයි. මර්දකයන් අතර සිටි ග්‍රාමීය තරුණයන් අතර තිබුණු මානසිකත්වය ද එය ම ය. 

පහත පළ වන්නේ වාමාංශික සමාජ මාධ්‍ය වීරයන් සමග සංවාදයකට පසු මේ බ්ලොගයේ දමන ලද නිර්නාමික කමෙන්ටුවකි. මෙවැනි හා මීටත් දරුණු වර්ගයේ කමෙන්ටු මටත්, මගේ දරුවන්ටත් එරෙහිව මෙහි පළ කරන ලදී. එය පළ කරන්නේ මෙවැනි කමෙන්ට් දමන අයට තිබෙන මානසිකත්වයේ තරම ගැන ඔබට තේරුම් කර දෙන්නට ය. කැරැලිවලදී මිනී මැරීමට යවන්නේ මෙවැනි අයයි. ඔබේ දරුවාත් මෙවැන්නෙකු වනවාට ඔබ කැමති ද? අන්තවාදය පිටුදකින්න.(අජිත් පැරකුම් ජයසිංහ) 

 මූ ජ.වි.පෙ කැරැල්ල සමයේ හමුදාව විසින් අත් අඩංගුවට ගනු ලැබූ පසු මූ කිසිම විප්ලවාදියෙක් නොවන බව තේරුම් ගන්නා රජයේ හමුදාව මූ ලවා තමන්ගේ පෙම්වතියන්ට පෙම් හසුන් ලියවා ගයි. හමුදා සෙබලුන්ට කාලයක් තිස්සේ පෙම් හසුන් ලියන මූ අවසානයේ කිවියෙක් බවට පත් වෙයි. දැන් නම් මූට කිසි දෙයක් මතක නැති අතර පිස්සුව හොදටම තද වී තිබෙන බව පෙනේ. ඒ නිසාම වාමාංහිකයන්ට කින්ඩි දමයි. මූට අනුව ලංකාවේ වාමාංශිකයන් නැත. මූ තමයි පොර. ඒත් මූට ඇත්තටම තියෙන ප්රිශ්ණය මූගේ මූන පුදුමාකාර තරම් කැත වීමය.   වරක් දැනට ජනප්රිතයව තිබෙන පෝලෝ දැන්වීම සදහා මූ යොදා ගන්නට තීරණය කර ඇති අතර මූ මහත් ආශාවෙන් තමන්ගේ මුහුණ රූපවාහිනි තිරයේ පෙන්වා ගැනීමට ඇති දැඩි ආශාව නිසාම සතපහක්වත් තමන්ට එපා යැයි කියමින් අවස්ථාවක් ලබා දෙන්න යැයි මෙහි අධ්යතක්ෂකවරයාට බැගෑපත් වී ඇත. නමුත් එහි අධ්යටක්ෂකවරයා අප සමග පැවසුවේ මුගේ මුහුණ රූපවාහිනියේ පෙන්වීමෙන් විශාල වශයෙන් පොඩි දරුවන් බියට පත් විය හැකි බැවින් මූව ඒ සදහා තෝරා නොගත් බවයි. මූ කොයි තරම් කැත මිනිහෙක් ද යත් මූ කණ්නාඩියකින් තබා දියකඩිත්තකින්වත් තමන්ගේ මුහුණ නොබලයි. මුගේ මුහුණ මූටවත් බලන්නට බැරි තරම් කැතය. මේ නිසා මූ ජීවත් වෙන්නේ දැඩි ලිංගික හීනමානයක් සහිතවයි. මූට කිසිම ගැහැණියෙක් කැමති වන්නේ නැති අතර විශාල මුදලක් ගෙවා මූට රමණයේ යෙදෙන්නට කාන්තාවකගේ සේවය ලබා ගත්තත් මූට වැඩේ කරන්නට වී තිබෙන්නේ තම මුහුණ හංගාගෙන පිටි පස්සෙනි. මේ නිසා මූ ජීවත් වන්නේ දැඩි කළ කිරීමෙනි. මේ ගැන අපිට කීවේ මුගේම යහලුවන් පිරිසකි. මූ වැඩිපුරම වාමාංශික ගණිකා නිවාස හිමියාට කැමති වන්නේ මේ හේතුව නිසාය. මේ වාමාංශික ගණිකා නිවාස හිමියා මුගේ දුක තේරුම් ගෙන ඔහුගේ ගණිකා මධ්යේස්ථානය තුළ මූට වෙනමම ගණිකාවක් දිනපතා පහස ලබා ගන්නට සපයා දී ඇත. ඒ කළ උපකාරයට ප්රති උපකාරයක් ලෙස මූ ඔහු වෙනුවෙන් මරාගෙන මැරෙන්නට සටනට ඉදිරිපත් වී සිටියි.  ඒ නිසාම මූ මොනවා කළත් කීවත් අපට දොස් කියන්නට බැරිය. ගුරුවරයෙකු ලෙස සේවය කරන මොහු වැඩිපුරම බාලිකා පාසල් වල සේවය කරන්නට අවස්ථාව ඉල්ලා සිටියත් මුගේ හැටි දන්නා බලධාරීන් මුට පිරිමි පාසල් පමණක් ලබා දී තිබේ. හමුදා සෙබලුන්ට බයට පෙම් හසුන් ලියා දුන් මූ තවමත් තමන් වාමාංශිකයෙක් යැයි කියන අතරම වාමාංශික ගණිකා නිවාස හිමියන් සමග එක්ව ව්ය පාර කරයි. ඒ අස්සේ රජයේ වැටුප් ලබන ගුරුවරයෙකු ලෙසත් සේවය කරයි. මේ නිසා මුලින්ම මුගේ හැටි අධ්යාපන දෙපාර්ථමේන්තුවට ලියා දන්වන්නට අපි තීරණය කළෙමු.  මූ ගැන කියන්නට තවත් ගොඩක් දේ අපට ඇත. ඒවා සියල්ලම අපි ලියන්නෙමු. රෝහිත භාෂණ සහෝදරයා සමග දේශපාලනය කලා යැයි කියන සංසිද්ධිය විකුණාකමින් වාමාංශික හැවක් පොරවාගෙන හෙළුවෙන්ම ධනවාදයට කඩේ යන මේ නරුමයා ගැන මේ ආකාරයෙන් හැර වෙන ලියන්නට ක්රමයක් නැත.  

 (බාබරා ජයරත්න සහෝදරිය විසිනි.) 


මේ  සටහනේ අදාල මාතෘකාව විවේචනය කරනවා වෙනුවට ප්‍රතිවාදියාට පුද්ගලික බොරු අපහාස කිරීම , ළමුන්ට අපහාස කිරීම  , ප්‍රතිවාදියාගේ මුහුණ කැතයි කීම​, බිරින්ඳෑවරුන්ට අපහාස කිරිම  දක්නට තිබේ.  . 

මෙවැනි සටහනක් ලියන තැනැත්තා බාබරා ජයරත්න සහෝදරිය යන ගැහැණු නාමයකින් පෙනී සිටියි. එහෙත් ඔහු පිරිමියෙක් බවත් ඔහු තුල Latent homosexuality ආශයන් තිබෙන බවත් උපකල්පනය කල හැකිය​. ඔහු ගැහැණු නාමයකින් පෙනී සිටින්නේ ඒ නිසාය​.

තමා තුල තිබෙන චින්තනයේ දුගී බව නිසා ඔහු තර්කානුකූලව වාදයක් ගොඩ නගා ගැනීමට නොදනී. අධ්‍යාපනය සීමිතය එය වසා ගැනීමට ඒ නිසා බොරු අවලාද අපහාස ප්‍රතිවදියාට එල්ල කරයි. එමගින් තර්කය යටපත් කිරීම ඔහුගේ වෑයමයි.   මොවුන් ගේ Emotional intelligence එකද අඩුය 

ඔහු තමා අවලස්සන අයෙකු බවත් තමාගේ මුහුණ විරූපී බව තරයේ විස්වාස කරයි. එම නිසා ඔහු තමාව පෙලන Low Self Esteem . එක තම ප්‍රතිවදියාට අනුගත කරයි. මොවුන් බොහෝ විට එන්නේ බිඳුනු පවුල් වලිනි. ළමා කාලයේ ලිංගික අපයෝජනයට පත්වීම , දරිද්‍රතාව , කුල පීඩනය යනාදිය නිසා කාලයක් පුරා වැඩුනු විශාල අසහනයක් ආඝාත වෛරයක් තිබේ. මෙය Free Floating Hostility නම් කල හැකිය​. එය තම ප්‍රතිවාදීන් ,සතුරන් කියා සිතන අයෙකුට එල්ල කරයි.

අධිකතර අසභ්‍ය වචන භාවිතය පෙන්වන්නේ ඔහු තුල තිබෙන ලිංගික අසහනයයි. තමා තුල පවතින ලිංගික අසහනය අවරෝධනය කරන ලද සම ලිංගික ආශයන් නිසා තම ප්‍රතිවාදියා විඳින ලිංගික ජීවිතය කෙරෙහි ඉරිසියාවකින් බලයි. ඒ නිසා ඔහු තම ප්‍රතිවාදියාගේ බිරිඳද ඉලක්ක කර ගනියි. මොවුන් තුල  fetishism හෙවත් අර්චණකාමය ද දැකිය හැකිය​.  . 


මෙවැනි පුද්ගලයන් ධැවගත මානසිකත්වයකින් පෙලෙන බොහෝ විට Antisocial personality disorder / Borderline personality disorder (BPD) වැනි පෞරුෂ අක්‍රමතා වලින් පෙලෙන්නෝය. ​ඔවුන්ව මිනිසුන් ඝාතනය කිරීම සඳහා බලල් අත් ලෙස උපයෝගී කර ගත හැකිය​. 

මහාචාර්‍ය  Kruglanski  (Department of Psychology, University of Maryland) මෙවැනි කොටස් ගැන අධ්‍යනය කල විද්වතෙකි. ඔහු පවසන පරිදි මෙවැනි චරිත අන්තවාදී සංවිධාන වලට සම්පතකි. 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

64 comments:

  1. ඩොක්ටර් රුවන්, සාරස නැමැත්තාගේ බ්ලොග් අඩවිය තුල ඔබට, අජිත් ධර්මට, පැරකුම්ට මෙන්ම රසික සූරියආරච්චිට ඔහුගේ තරුණ දියණිය පවා සම්බන්ද කරගෙන ඉතාම පහත් කොමෙන්ටු රාශියක් දක්නට ලැබේ. මෙම පහත් කොමෙන්ටු පල කරන්නේ කවුදැයි කියා මා නොදන්නා මුත් ඇතැමුන් කියනා ආකාරයට ඒවා පළකරන්නේ සාරසමයි. එය එසේ නොවුනහත් එම අදහස් එසේ තැබීමෙන් පෙනීයන්නේ ඔහුත් ඒවා අනුමත කරනා බවයි. කෙසේවෙතත් පසුගිය දිනක මාහට දැනගන්නට ලැබුනේ එම බ්ලොග්කරුවාගේ පවුල් ජීවිතය දෙදරා ගොස් ඇතිබවත්, ඔහුගේ බිරිය සහ දියණිය ඔහුව හැරදා ගොස් ඇති බවත්ය. එයට හේතුව ලෙස සදහන් වුයේ සාරස නැමැත්තා ඔහුගේම දියණිය ඔහුගේ පහත් ලිංගික ආශාවන් සංසිදුවා ගැනීමට ගොස් එය බිරියට දැනගන්නට ලැබීම බව කියැවුණි.

    ඇත්තෙන්ම ඩොක්ටර් රුවන්ගේ මෙම ලිපිය කියෙව්වම මට හිතුනේ සාරස කියන පුද්ගලයා, හොද පවුල් ජිවිත ගත කරනා අනෙකුත් බ්ලොග් කරුවන්ට පහත් අන්දමින් ආමන්ත්‍රණය කරමින්, විවිද නම් පටබදිමින් මේ කටයුතු කරන්නේ ඔහුගේ ජීවිතය අවුල් වී ගොස් ඇති නිසා විය හැකි බවයි. බ්ලොග් කරුවන්ට පමණක් නොව රසික වැන්නවුන්ගේ දියණියන් ගැන පවා පහත් දෑ ලියන්නේ එම නිසා නොවේද? ඇත්තෙන්ම මෙවැනි පුද්ගලයන්ගේ අදහස් නිසා අනෙකුත් අය මානසික හිංසනයට පත්වෙනවා නොවේද? මේ ගැන ඩොක්ටර්ගේ අදහස් දැනගැනීමට අවශ්‍යයි.

    ReplyDelete
    Replies
    1. කුමාර කළුආරච්චි අනෙකුත් බ්ලොග් කරුවන්ට ඔවුන් ගේ ළමුන්ට කරන අපහාස හොඳ නැහැ තමයි. ඒත් එය ඔහුගේ නිදහස ඔහු කැමති දෙයක් ලියපුවාවේ. ඒවා සිහි බුද්ධියෙන් කියවන්න​.

      Delete
    2. රුවන්

      මා ඔබ හෝ සාරස හෝ වෙනත් කිසිවකුගේ පැත්තක් නොගන්නා සාමාන්‍ය බ්ලොග් පාඨකයෙකු ලෙස මගේ නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට කැමතියි. ඔබ කැමති නම් පමණක් මේ ගැන මෙහි අදහස් පළ කරමි. එය ඔබට වඩාත් නිවැරැදිව මේ ගැන යලිත් සිතා බැලීමටත් මෙම අනවශ්‍ය විරසකය යම පමණකින් හෝ සමහන් කරගැනීමටත් හැකිවේ නම එය මට මහත් සතුටකි.

      නමුත් ඉහත ඔබ ලියා ඇති කරුණු වලට අදාලව මගේ නිරීක්ෂණයක් පමණක් දැනට දක්වමි.

      //සරසා සහ ඔහුගේ ඇනොනිමස් කොමෙන්ට් කල්ලිය කරන දේ:
      1. රසික ගේ දියණියට අපහාස කර අශ්ශීල කතා ලිවිම
      2. අජිත් පැරකුම් ගේ දියණියට අපහාස කර කොමෙන්ට් කිරීම//

      //කුමාර කළුආරච්චි අනෙකුත් බ්ලොග් කරුවන්ට ඔවුන් ගේ ළමුන්ට කරන අපහාස//

      01. ඉහත රසිකට මඩ ගැසූ තැනැත්තා මුලින්ම එම ප්‍රශ්නය නැගුවේ රසිකගේ බ්ලොගයේයි. (කෙටියෙන් කිව්වොත් රසික වික්ටර්ගේ මගුල සම්බන්ධයෙන් ලියූ විට ඇතැමුන් ඔබේ සොයුරිය දියණිය මේ දේ කළොත් යැයි ප්‍රශ්න කල විට රසික කීවේ "මගේ කෙනෙක්" යන්න ඔහුට අදාළ නැති බවයි. මෙය මීටර් කරගෙන සිටි කෙනෙක් රසික පියයුරු ගැන ලී විට මෙම ප්‍රශ්නය යලි නැගීමෙන් එම ගැටලුව උද්ගත වන්නට ඇතී.)

      නමුත් රසික දිගින් දිගටම එම ප්‍රතිචාර මකා දැමූවිට එම තැනැත්තා බ්ලොග් ගණනාවක එම ප්‍රතිචාරය දැමුවා. (මට මතක විදිහට එකොනොමැට්ටා/ ඉයන් වැනි අයගේ බ්ලොගවල පවා). නමුත් ඒවා මකා දැමීමෙන් පසු සාරස බ්ලොගයේ එය ඉතිරි වුණ බව මට මතකයි. කෙසේ නමුත් සාරස හෝ ඇනෝ වරුන් එය අල්ලාගෙන දිගටම මඩ නොගැසීම අගය කල යුතුයි.

      02. අජිත් පැරකුම්ගේ කුඩා දියණියට සාරස හෝ ඇනෝලා චෝදනා කරනු මා දැක නැත. නමුත් අජිත් පැරකුම්ගේ බිරිඳට ඔහුගේම බ්ලොගය තුල ඇතැමුන් මීට කලකට පෙර චෝදනා කරනු දුටුවෙමි.

      ඉතින් ඔබගේ මෙම මුල් චෝදනා දෙක නිවැරැදි නොවන බව මගේ මතයයි.

      //කුමාර කළුආරච්චි අනෙකුත් බ්ලොග් කරුවන්ට ඔවුන් ගේ ළමුන්ට කරන අපහාස//

      මේවා සත්‍ය දැයි නොදනිමි. නමුත් පෙනෙන හැටියට ඔප්පු කළ නොහැකියි නේද? ඔබ තව තවත් හතුරන් අවුස්සාගැනීම පමණයි වෙන්නේ.

      එමෙන්ම සාරසා ප්‍රොෆයිල් එකෙන් පැමිණ නැගූ ඇතැම් ප්‍රශ්නවටත් ඇතැම් ඇනෝවරු සංවරව සහ පොයින්ට් එකට ඇසූ ප්‍රශ්නවලට අනෙකුත් බ්ලොග් කරුවන් දුන් පැහැදිලිකිරීම් එතරම් සාර්ථක නොවූ දුබල තර්ක බවද මගේ නිරීක්ෂණයයි. මීට වඩා ප්‍රබලව එම තරක ගොඩනැගිය යුතුව තිබිනි.

      මා ඔබලාගේ සහ සාරසලාගේ දේශපාලන ක්‍රියාකාරීත්වයටවත් සම්මාන උත්සවවලට කිසිදු විරෝධයක්වත් කැමැත්තක්වත් නැත. මාගේ ඉතා කාරුණික ඉල්ලීම නම් මෙම වාද භේද අමතක කොට සමගියෙන් සිටින ලෙසයි. මෙය සාරසගේ බ්ලොගයේත් ලිවීමට කැමත් නමුත් ඇතැම් වලි-පෝශක ඇනෝවරුන් පැමිණ කුණුහරුපෙන් බනින නිසා ලිවීමට ටිකක් භය වෙමි. නමුත් කෙසේ හෝ ලිවිය යුතුය.

      බ්ලොග් ලොව සාමය ඇතිවේවා ! සිංහල බ්ලොග් කලාවට ජය !

      (බ්ලොග්කරුවකු නොවන බ්ලොග බලන සාමාන්‍ය පාඨකයෙක්)

      Delete
    3. වෛද්‍ය රුවන් මහත්මයා,

      1. කුමාර කළුආරච්චි අනෙකුත් බ්ලොග් කරුවන්ගේ ළමුන්ට අපහාස කරනවා කියා කියනවා නම් ඒ බව ඔප්පු කර පෙන්වන්න බොරු චෝදනා නගන්නේ නැතිව.

      2. කුමාර කළුආරච්චි බ්ලොග්කරුවාගේ පවුල් ජීවිතය දෙදරා ගොස් ඇතිබවත්, ඔහුගේ බිරිය සහ දියණිය ඔහුව හැරදා ගොස් ඇති බවත් එයට හේතුව සාරස (කුමාර කළුආරච්චි) නැමැත්තා ඔහුගේම දියණිය ඔහුගේ පහත් ලිංගික ආශාවන් සංසිදුවා ගැනීමට ගොස් එය බිරියට දැනගන්නට ලැබීම බව කියනවා නම් බොරු චෝදනා නගන්නේ නැතිව සියලු පිළිගතහැකි සාක්ෂි මූලාශ්‍ර සහිතව ඒ බව ඔප්පු කර පෙන්වන්න.

      Delete
    4. මම දන්නා පරිදිත් සරසා එසේ අනික් අයගේ ළමයින් ගැන කියා පහරදී නැහැ. එවැනි දේ ඔහු නොකරන බවයි මගේ විවසය. නමුත් අනිකුත් ඇනෝ වරුන් පැමිණ ලියන්ඩ් ඒ ඔහු ඉවත් කරන්නේ නැහැ. අනික රුවන් මේ ලිපියේ අජිත් පරකුම් ගැන ලියන්න ලොකු අවශ්‍යතාවයක් මම දකින්නේ නැහැ. නාලක සහ අජිත් ප්‍රකුම්ගෙන් මම වරක් ඇසුවා මේ පහරදීම් ගැන යමක් කරනවාද කියා . ඔවුන් දෙදෙනාම කියා සිටියේ ඒවා තිබීම ප්‍රශ්නයක් නැති බවයි. අනොවරුන් වශයෙන් පැමිණ හෝ මේ විවේචනය කිරීම් වලට ඔවුන් බිය වෙන්නේ නැති බවත් මෙවැනි බ්ලොග්කරණයට හා ජනමාධ්‍ය වල වැඩ කරනවා නම් ඒවා බලාපොරොත්තු විය යුතු බවත් ඔවුන් පැවසුවා. ඔවුන් ඉන් කලබල වන්නේ නැති බවත් වාරණයක් අවශ්‍ය නැතිබවත් තමයි ඔවුන්ගේ අදහස. මාත් දැන් සිටින්නේ ඒ මතයේ මයි. මට අවශ්‍ය නැතිනම් බ්ලොගය වසා දමා ඉවත්ව සිටිය හැකියි.

      Delete
    5. අජිත් ධර්මකීර්තී මහත්මයා,

      සාරස (කුමාර කළුආරච්චි) බ්ලොග්කරුවාගේ පවුල් ජීවිතය දෙදරා ගොස් ඇති බවත්, ඔහුගේ බිරිය සහ දියණිය ඔහුව හැරදා ගොස් ඇති බවත් ඇත්තෙන්ම 100%ක් සත්‍යද? ඔබ සතුව ඇති සාක්ෂ්‍ය මොනවාද?

      එයට හේතුව සාරස (කුමාර කළුආරච්චි) නැමැත්තා ඔහුගේම දියණිය ඔහුගේ පහත් ලිංගික ආශාවන් සංසිදුවා ගැනීමට ගොස් එය බිරියට දැනගන්නට ලැබීම බව කියනවා නම් එය ඇත්තෙන්ම 100%ක් සත්‍යද? ඔබ සතුව ඇති සාක්ෂ්‍ය මොනවාද?

      සියලු පිළිගතහැකි සාක්ෂි මූලාශ්‍ර සහිතව ඒ බව ඔප්පු කර පෙන්වන්න.

      Delete
    6. 1) රුවන් වන මම ස්වාධීන බ්ලොග් කරුවෙක්මි. මට දේශපාලන ක්‍රියාකාරීත්ව/ සම්මාන උත්සව නැත​. සක්‍රිය ක්‍රියාකරුවෙකු නොවෙමි.

      2) සාරස (කුමාර කළුආරච්චි) ගේ බ්ලොගයේ සමහර බ්ලොග් කරුවන් ගේ වයිෆ්ලාට ළමයින්ට මඩ ගසා පෝස්ට් තිබුනා. ඒවා සාරස (කුමාර කළුආරච්චි) ඇනෝ ඇවිත් ලිව්වාද වෙන අයෙක් ලිව්වාද කියා මම නොදනිමි. නමුත් ඒවා ඔහු ඔහුගේ බ්ලොගයේ ප්‍රදර්ශනය කිරීම තුලින් ඔහු අනියමින් ඒවා අනුමත කරන බව මගේ හැඟීමයි. මගේ බ්ලොගයේ බ්ලොග් කරුවන් ගේ වයිෆ්ලාට ළමයින්ට මඩ ගසා පෝස්ට් තිබුනා නම් මම ඒවා ඉවත් කරමි. නමුත් මිනිසුන් විවිධාකාරය​. කැමති දේ කරන්න නිදහස තිබේ.

      3) සාරස (කුමාර කළුආරච්චි) ගේ පවුල් ජීවිතය සාර්ථකද අසාර්ථකද යන එක මාගේ ප්‍රශ්නයක් නොවේ.

      Delete
    7. වෛද්‍ය රුවන් මහත්මයා,

      1) එකඟයි.

      2) ///සාරස (කුමාර කළුආරච්චි) ගේ බ්ලොගයේ "සමහර බ්ලොග් කරුවන් ගේ වයිෆ්ලාට ළමයින්ට" මඩ ගසා "පෝස්ට්" තිබුනා. //

      බොරු කියන්න එපා. "පෝස්ට්"??? මොන පෝස්ට් එකද? ලින්ක් එක්ක සඳහන් කරන්න. පිළිගතහැකි සාක්ෂි මූලාශ්‍ර සහිතව ඒ බව ඔප්පු කර පෙන්වන්න.

      3) //සාරස (කුමාර කළුආරච්චි) ගේ පවුල් ජීවිතය සාර්ථකද අසාර්ථකද යන එක මාගේ ප්‍රශ්නයක් නොවේ.//

      මාගේ ප්‍රශ්නය නොවේ. සාරස (කුමාර කළුආරච්චි) බ්ලොග්කරුවාගේ පවුල් ජීවිතය දෙදරා ගොස් ඇති බවත්, ඔහුගේ බිරිය සහ දියණිය ඔහුව හැරදා ගොස් ඇති බවත් ඇත්තෙන්ම 100%ක් සත්‍යද? ඔබ සතුව ඇති සාක්ෂ්‍ය මොනවාද?

      එයට හේතුව සාරස (කුමාර කළුආරච්චි) නැමැත්තා ඔහුගේම දියණිය ඔහුගේ පහත් ලිංගික ආශාවන් සංසිදුවා ගැනීමට ගොස් එය බිරියට දැනගන්නට ලැබීම බව කියනවා නම් එය ඇත්තෙන්ම 100%ක් සත්‍යද? ඔබ සතුව ඇති සාක්ෂ්‍ය මොනවාද?

      සියලු පිළිගතහැකි සාක්ෂි මූලාශ්‍ර සහිතව ඒ බව ඔප්පු කර පෙන්වන්න.

      Delete
    8. වෛද්‍ය රුවන්,

      ඔබගේ බ්ලොගයේත් මෙම පෝස්ටුවේ පළමු කමෙන්ට් එකෙන් සාරස (කුමාර කළුආරච්චි)ගේ වයිෆ්ට ළමයින්ට මඩ ගසා ඇති බව නොපෙනේද? ඒවා වෛද්‍ය රුවන් එම් ජයතුංග ඇනෝ ඇවිත් ලිව්වාද වෙන අයෙක් ලිව්වාද කියා මම නොදනිමි. නමුත් ඒවා ඔහු ඔහුගේ බ්ලොගයේ ප්‍රදර්ශනය කිරීම තුලින් ඔහු අනියමින් ඒවා අනුමත කරන බව මගේ හැඟීමයි.

      //මගේ බ්ලොගයේ බ්ලොග් කරුවන් ගේ වයිෆ්ලාට ළමයින්ට මඩ ගසා පෝස්ට් තිබුනා නම් මම ඒවා ඉවත් කරමි.//

      කියා කියනවා නම් ඒ බව ඔප්පු කර පෙන්වන්න බොරු චෝදනා නගන්නේ නැතිව. ඒ බව ඔප්පු කර පෙන්වන්න.

      Delete
    9. සාරස නමැත්තා ගේ බ්ලොගයේ රසිකගේ දියණියට ඉතා පහත් කොමෙන්ට් මා දුටුවා. අජිත් පැරකුම්ගේ පවුලේ අයට පමනක් අපහාස කර තිබුනේ නෑ. පසුගිය වනචර දශකයේ තිබූ පාලනයට යන්තමින් හෝ විරුද්ධ අයගේ පවුල් වල සාමාජිකයන්ටත් මෙම බ්ලොග් කඩමල්ලෙන් අපහාස කරනවා.
      දැන් මූලාශ්‍රඉල්ලන්න එපා ඒ ගද ගහන බ්ලොග් කඩමල්ල මූලාශ්‍ර සොයන්න කියා ක්ලික් කරන්න මට බැහැ.

      ඔබගේ ගෙදරට කෙනෙක් එනවා .ඔහු ඔබට අමුත්තෙක්. මේ අමුත්තාට තවත් කෙනෙක් අපහාස කරන විට ඔබ ඔබගේ අමුත්තා වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. නැත්නම් ඔබත් අර අපහාසය අනුමත කලා වෙනවා.කුමාර කලුආරච්චි ඔහුගේ බ්ලොගයේ අනුන්ට අපහාස කරන කොමෙන්ට් කිසිවක් ඉවත් කරන්නේ නෑ.
      ඇනෝ කොමෙන්ට් නම් දමන්නෙ ඔහු සහ ඔහුගේ බව්වා කොල්ලන් විය හැකියි.

      මේ ප්‍රවනතාවය පරාජය කල යුතුයි. මේ ත්‍රස්තවාදය ලියලා වැඩුනොත් හැමටම අගතියක් වෙන්නෙ. ත්‍රස්තවාදය ගනන් නොගෙන සිටීමෙන් වෙන ප්‍රතිඵල ගැන ජාතියක් හැටියටත් අපට ඕනෑවටත් සාක්ෂි තිබෙනවා නේද.

      Delete
    10. සුබෝධ ඔබගේ තර්කය පැහැදිලියි. මෙවැනි ආකාරයට ළමයින්ට අපහාස කිරීම අනුමත කරන්න බෑ. නමුත් මිනිසුන් ගේ අධ්‍යාපනය , හැදියාව , අතීත අත්දැකීම් , ජීවත් වන පරිසරය මේවා වෙනස්. මෙවැනි අන්දමට රසිකගේ සහ අන් අයගේ ළමුන්ට අපහාස කිරීමට / අන් අය දමා අපහාස කරවීම සඳහා කුමාර කළුආරච්චිට යම් කිසි හේතු කාරකයක් ඇති. ඔහුට අනුව මෙය නිවැරදි ක්‍රියාවක්. නමුත් ඔබට සහ අපට මෙය අසම්මත ක්‍රියාවක්. කවුරුද හරි කවුරුද වැරදි . එය තීරණය කරන විනිසුරු කවුද ?

      Delete
    11. සාරස නොහොත් කුමාර කළුආරච්චිගේ බ්ලොග් එකේ අපහාසාත්මක ඇනෝ කොමෙන්ට් වැටෙන්නේ සාරසත් එහිම ඉදං කොමෙන්ට් වලට උත්තර බදින වෙලාවට විතරයි. සාරස බ්ලොග් පොස්ට් එකක් දමා, එහි කොමෙන්ට් වලට උත්තර නොබැද සිටිනා විට අපහාසාත්මක ඇනෝ කොමෙන්ට් වැටෙන්නෙත් නෑ. ඒ කියන්නේ එක්කෝ සාරසම තමයි ඔන්ලයින් ඉන්න වෙලාවට ඔහුගේ ප්‍රොෆයිල් එකෙන් සහ ඇනෝ ඇවිත් අනෙකුත් අයට අපහාස කරමින් කොමෙන්ට් දමන්නේ. ඔහු ඔන්ලයින් නැති වෙලාවට වෙන කවුරුත් එකේ අපහාසාත්මක ඇනෝ කොමෙන්ට් දාන්නේ නැති එකෙනුත් ඒකම තමයි පෙන්නේ. මාතලන්ගේ සින්ඩිය වැනි සින්ඩි වලින් මෙවැනි අපහාසාත්මක දෑ ප්‍රචාරය කරන, පහත් බ්ලොග් ඉවත් කර දැමිය යුතුයි.

      Delete
    12. සාරස නොහොත් කුමාර කළුආරච්චිගේ බ්ලොග් එකේ අපහාසාත්මක ඇනෝ කොමෙන්ට් වැටෙන්නේ සාරසත් එහිම ඉදං කොමෙන්ට් වලට උත්තර බදින වෙලාවට විතරයි////////////// a good observation

      Delete
    13. වෙනත් පුද්ගලයන්ගේ වයිෆ්ලාට දරුවන්ට අපහාස කරන කොමෙන්ට් සරස බ්ලොග් එකේ තිබුනා. ඒ අතර ඔහුගේ පවුල ගැන අපහාසාත්මක කොමෙන්ට් එකකුත් වැටුනා. එය වැටුන සැනින් කුමාර කලුආරච්චි උත්තර බදිනවා.
      කුමාරගෙ දියණිය සහ කුමාර සම්බන්ධ කර එම කොමෙන්ට් එක වැටෙනකොටම කුමාර උත්තර දෙනව. ඔහු හා දියනිය සම්බන්ධ කර ඒ කොමෙන්ට් එක දාන්නෙත් ඔහුම විය හැකියි. එය බැලන්ස් කරන්න කරනවා විය හැකියි.
      අනෙක් බ්ලොග්කරුවන්ට අපහාස කර ඇනෝ කොමෙන්ට් වැටෙන්නෙත් ඔහු කොමෙන්ට් වලට රිප්ලයි කරන මොහෙතෙමයි.
      ඔහුගෙ දියණිය හා පවුල ගැන කොමෙන්ට් එක වැටෙන්නෙත් ඔහු කොමෙන්ට් වලට රිප්ලයි කරන විටයි.ඒකටත් මොනවහරි උත්තරයක් ඒ වෙලාවෙම දෙනව. මේ ඔක්කොම සෙල්ලම් ඔහුගෙමයි. ඔහු ඔහුටම ගහගන්නවා.

      Delete
  2. ඔය කමෙන්ට් ඵක වාමාන්ශිකයෙක් ලිව්වමයි කියලා පැරා හරි ට්‍රාන්ස් හරි ටක්කෙටම කියන්නෙ කොහොමද???
    වාමාන්ශිකයන් කෙරෙහි බද්ද වයිරයකින් පසුවන්නෙක් ඔය කමෙන්ට් ඵක වාමාන්ශිකයෙක්ගෙ ස්වරූපයෙන් ලියලා පැරාව ෆෝම් කරා වෙන්නත් පුලුවන්............

    මම නම් කියන්නෙ මේ වග්ව නිර්නාමික මෝඩ කමෙන්ට්ටුවක් වාමාන්ශිකයකු ස්වරූපයෙන් ලියූ පලියට , කිසිම සාක්කියක් නැතිව බැන අඩගසාගැනීමෙන් පැරාගේ සහ ට්‍රාන්සේ අන්තවාදී ස්වරූපයන් හෙලි වන බව නම් කෙලින්ම කිව යුතුමය...............

    ReplyDelete
    Replies
    1. ඔය කමෙන්ට් ඵක වාමාන්ශිකයෙක් / දක්‍ෂිනාංශිකයෙක් / පූජකයෙක් / පොලිස්කාරයෙක් දැම්මා කියන එක අදාල නැහැ. අදාල වන්නේ එය ලියා තිබෙන අන්තවාදී ස්වරූපය

      Delete
    2. මට කියන්න ඔන උනෙත් ඔකයි..........

      ඉතාම කනගාටුදායක ලෙස අන්තවාදය පොදු යතාර්තය වී හමාරයි...............

      අන් අයට අන්තවාදීන් ලෙස ඇගිල්ල දිගුකරන මහතුන් තුලම අවිචාරාත්මක අන්තවාදියෙක් සිටින් බවයි මට පෙන්වාදෙන්න ඔන උනේ...........

      සමාජයේ පොදුවේ සැරිසරන අන්තවාදියා මෙන්ම තමා තුල සිටින අන්තවාදියා හදුනාගැනීම වැදගත්.................

      Delete
  3. ///මෙවැනි සටහනක් ලියන තැනැත්තා බාබරා ජයරත්න සහෝදරිය යන ගැහැණු නාමයකින් පෙනී සිටියි. එහෙත් ඔහු පිරිමියෙක් බවත් ඔහු තුල Latent homosexuality ආශයන් තිබෙන බවත් උපකල්පනය කල හැකිය​. ඔහු ගැහැණු නාමයකින් පෙනී සිටින්නේ ඒ නිසාය​///

    Are you sure? I don't think so: please refer this;

    http://www.thephora.net/forum/showthread.php?t=70893

    Further, LTTEs torture camps which tortured captured Army soldiers were managed by ferocious women carders. Women are not that innocent as you think. As I remember, Perakum also stated that a rival woman (leftist) has made many allegations. No sufficient evidence to showcase it's a man. I guess JVP/ FSP carders behind this since they are very angry with him & yourself as well. Sarasa seems to be MR supporter but as I observed most of this vulgar words used by Anti-UNP leftists acting like MR supporters.

    ReplyDelete
    Replies
    1. මෙවැනි සටහනක් ලියන තැනැත්තා බාබරා ජයරත්නද බාබරා ස්ට්‍රයිසන් ද කියා වැදගත් නැත​. ඔහු කාන්තා නාමයක් භාවිතා කරන බව උපකල්පනයක් පමනයි

      Delete
    2. Dr. Ruwan you didn't got my point. Let's speak to the point.

      "How do you prove that this comment was published by a man who pretended as woman with a pseudo name of a woman???"

      What facts, what kind of research methodologies & what is the logical basis to your assumption that the idiot who made this stupid comment is exactly done my a male instead of a female?"

      Got my point? I'm sorry if I trouble you but I just wanna know the secret method you used to distinguish a man's comment from a woman's one. Interesting isn't it?

      Delete
    3. උපකල්පනයක් පමනයි

      Delete
    4. //උපකල්පනයක් පමනයි//

      Nope you grabbed it on the tail again. My question is "What facts, what kind of research methodologies & what is the logical basis you build-up when you make this assumption?

      Got my point? I just wanna know the secret method you used to distinguish a man's comment from a woman's one. Please elaborate.

      Delete
  4. අජිත් පැරකුම් ජයසිංහ මෙවැනි බරපතළ ප්‍රකාශ කරන්නේ අනුභූතික සාක්ෂි මත පදනම් ව ද?

    මීට,
    අක්‍ෂය පාඨකයෙක්

    ReplyDelete
    Replies
    1. එය කරුණාකර අජිත් පැරකුම් ජයසිංහ ගෙන් අසන්න

      Delete
  5. //ඔවුන්ව මිනිසුන් ඝාතනය කිරීම සඳහා බලල් අත් ලෙස උපයෝගී කර ගත හැකිය​. //
    ඩොක්ටර් තනිකරම ජනතා විමුක්ති පෙරමුණේ බලල් අත් ලෙස මිනිසුන් පාවිච්චි කිරීම ඔබ මනාව පෙන්වා දී තියනවා ඕකම තමයි සාදනිය ලෙස දකින අංගයක් වන ජනතා විමුක්ති පෙරමුණේ විනය ගැන බැලුවහමත් තියන්නේ, මිනිසුන් හිතන්නේ මේ හරි විනය දර මිනිසුන් කියල නමුත් සිදුවී ඇත්තේ මේ මිනිසුන්ගේ මොළ සේදීමයි. මම හිතන්නේ මෙය ජනතා විමුක්ති පෙරමුණට පොදු දෙයක් නෙමෙයි LTTE සංවිදානය තුලත් මෙය දකින්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මෙවැනි ඝාතක බලල් අත් අද ජවිපෙ හෙට පෙරටුගාමී , අනිද්ද්ද එල්ටීටීඊ ලෙස තමාට අනුග්‍රහය දෙන ස්වාමියා යටතේ වැඩ කල හැක . 1988 දී ජවිපෙ ඝාතක බලල් අතක් හමුදාවට අසුවී පසුව ඔහු හමුදාව යටතේ ජවිපෙ සාමාජිකයන්ට වධ පමුනුවා ඝාතනය කරා

      Delete
  6. ලංකාවේ සමාජවාදී වාමාංශයේ අයෙක් මෙය ලිව්වද නැත්ද දන්නේ නැහැ. නමුත් බ්ලොග් කාරයෝ අතරේ මෙහෙම අනිත් අයට පෞද්ගලිකව ගහනවා කියල නම් දන්නවා. මම ඒවගේ බ්ලොග් වලට යන එකත් අත් හැරල් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අජිත් ධර්මකීර්තී මහත්මයා, ඔබගේ කුඩා කල ජීවිතය ගැන කියවෙන ඔබගේ බ්ලොග් ලිපි පෙළ මා කියවමින් පවතින්නේ. එවිට මට තේරුණ දෙය නම් ඔබ කුඩා කල මුහුණ දී ඇති අප්‍රසන්න අත්දැකීම්, අතවර නිසා වර්තමානයේ ඔබ මෙලෙස හැසිරෙනවා විය යුතුයි කියයි. වෛද්‍ය රුවන් එම් ජයතුංග මහතා මේ ගැන පැහැදිලි කරමින් විවිද ලිපි කිහිපයකුත් ලියා තිබුනා මතකයි.

      සාරසගේ බ්ලොගය අල කිරීමට එහි ගොසින් විවිද කොමෙන්ටු දැමීම, ඇතැම් බ්ලොග්කරුවන්ට පමණක් නොව ඔවුන්ගේ දියණියන් ගැන පවා අශ්ශීල අදහස් දැමීම වැනි දෑ ඔබ කරන්නේ ඒ නිසා බවයි හැගීම. අනික ඔබ පාසලට වෛරය කරන්නේ ඒ නිසයි. එසේම ඔබ ඔබට ඉදුම් හිටුම් රැකවරණය සමග අධ්‍යාපනය ලබා දුන් රුසියානු ෆෙඩරේෂණයට විරුද්ධව නේද දැන් කටයුතු කරන්නේ?? ඇමරිකානු ජානාධිපතිධුරන්ධර ශ්‍රීමත් ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමා සහ රුසියාවේ ජනාධිපතිධුරන්දර තැන්පත් ව්ලැද්මීර් පුටින් මැතිතුමා මිත්‍රයි කියලත් ඔබ ඒ උදවියට විරුද්ධව අදහස් පළකර තිබුනා. ඔබ මෙසේ හැසිරෙන්නේ කුඩා කල මුහුණ දුන් හිංසාසහගත අත්දැකීම් නිසා නොවේද?

      Delete
    2. 1) ලංකාවේ සමාජවාදී වාමාංශයේ අයෙක් එක්සත් ජාතික පාක්සිකයෙක් , සිරි ලන්කා කරයෙක් මේ ඕන එකෙක් වෙන්න පුලුවන් අජිත්.

      2) නමුත් බ්ලොග් කාරයෝ අතරේ මෙහෙම අනිත් අයට පෞද්ගලිකව ගහනවා කියල නම් දන්නවා ///// මිනිසුන් විවිධාකාරයි තමන් ගේ පුද්ගලික ජීවිතේ ව්‍යසනත් කඩා වැටිලිත් බ්ලොග් ලෝකයට ගේනවා. වඳුරන් ආශ්‍රිතව කල පරියේශනයකින් හෙලි වී තිබෙනවා තම කුඩාවුන් අහිමි වූ වැඳිරියන් අන් අයගේ කුඩාවුන් මරා දැමීමට යොමු වෙලා කියලා. මිනිස් ලෝකයේ අන් අයගේ ළමුන් මරන්න අමාරුයි (හැකි නම් එයත් කරයි) ඒ නිසා අපහාස කොට තම අසහනකාරී මනස තාවකාලික සුවයකට ලක් කර ගන්නවා

      Delete
    3. ඇනෝ මහත්මයා . ම දන්නා තරමින් මම කුඩා කාලයේ අතවර විඳලා නැහැ. මම එක රාජකීය විද්‍යාලයේ ගුරුවරයෙක් ගැන ල්ලියුවේ එය මගේ ලිපි පෙලට අදාළ නිසා. එවැනි ගුරුවරු සිටිය හැකි වුවත් එය ළමයෙක්ගේ ඉදිරියට යාමට අදාල නොවන බව කියන්න. අනික සරසගේ බ්ලොගයේ හෝ වෙනත් කිසිම බ්ලොගයක මම ඇනොනිමස් කොමෙන්ටු දමා නැහැ. දමන්නේත් නැහැ. මම මගේ ඇත්ත නමින් කොමෙන්ට් දමන්නේ. මම ඔබ වගේ මිනිසුන්ට බියක් නැහැ. සරසගේ බ්ලොගය මම හිතන විධිහට කියෙව්වේ මාස ගණනකට කලින්. ඉන්පසු ඔහුගේ බ්ලොගය පැත්තට ගියෙත් නැහැ. යන්නෙත් නැහැ. අයින් කරල තියෙන්නේ මගේ බ්ලොග්රෝලෙන්. ඔබ මා එසේ කරනවා කියා කියනවා නම් ඒ බව ඔප්පු කර පෙන්වන්න. බොරු චෝදනා නගන්නේ නැතිව.

      Delete
    4. අජිත් ධර්මකීර්තී මහත්මයා ගේ ළමා කාලයේ ගැටළු සහ වර්තමානයේ ඔහුගේ හැසිරීම අතර ගැටලුවක් මම දකින්නේ නෑ. තුන් වන ලෝකයේ දුප්පත් රටක ජීවත් වූ අපි ඔක්කොටම වගේ රෝස මල් ළමා කාල තිබ්බේ නෑ. නමුත් බොහෝ දෙනෙකු ලිංගික අපයෝජන දරුණු හිංසා වලට ලක් වූයේ නෑ. ඒ නිසා සාමාන්‍ය ලෙස ලමා කාලය ගතවී ගියා. අජිත් ගෙන් කිසිදු පැතලොජිකල් බිහේවියර් එකක් මම දකින්නේ නෑ. ඔහු දයාබර පියෙක්. එක් වරක් ඔහුගේ ළමයින්ට එක් මානසික රෝගී වින් දිතයෙක් සමේ පැහැයක් ගැන කියා තිබුනා. ඒ ගැන ඔහු සංවේදී වූවා.

      ඔබ ඔබට ඉදුම් හිටුම් රැකවරණය සමග අධ්‍යාපනය ලබා දුන් රුසියානු ෆෙඩරේෂණයට විරුද්ධව නේද දැන් කටයුතු කරන්නේ?? /////////////// අජිත් සෝවියට් දේශයේ ඇතැම් ලක්‍ෂණ විවේචනය කිරීම මගින් පෙනෙන්නේ ඔහු තුල තිබෙන චින්තනයේ ස්වාධීනත්වය​. සෝවියට් දේශයේ ඇතැම් ලක්‍ෂණ සෝවියට් සිස්ටම් එකේ උපන් කෘශෙව් , ගර්බචොෆ් වැනි පුද්ගලයන් පවා විවේචනය කරලා තිය්නවා. එහි වරදක් නෑ. එහෙයියෝ වෙන්න ඕනේ නෑ

      Delete
    5. එහෙයියෝ වෙන්න ඕනේ නෑ// ඔබේ තේරුම් ගැනීම ගැන ස්තූතියි

      Delete
    6. වෛද්‍ය රුවන් මහත්මයා,

      1. කුමාර කළුආරච්චි අනෙකුත් බ්ලොග් කරුවන්ගේ ළමුන්ට අපහාස කරනවා කියා කියනවා නම් ඒ බව ඔප්පු කර පෙන්වන්න බොරු චෝදනා නගන්නේ නැතිව.

      2. කුමාර කළුආරච්චි බ්ලොග්කරුවාගේ පවුල් ජීවිතය දෙදරා ගොස් ඇතිබවත්, ඔහුගේ බිරිය සහ දියණිය ඔහුව හැරදා ගොස් ඇති බවත් එයට හේතුව සාරස (කුමාර කළුආරච්චි) නැමැත්තා ඔහුගේම දියණිය ඔහුගේ පහත් ලිංගික ආශාවන් සංසිදුවා ගැනීමට ගොස් එය බිරියට දැනගන්නට ලැබීම බව කියනවා නම් බොරු චෝදනා නගන්නේ නැතිව සියලු පිළිගතහැකි සාක්ෂි මූලාශ්‍ර සහිතව ඒ බව ඔප්පු කර පෙන්වන්න.

      Delete
    7. අජිත් ධර්මකීර්තී මහත්මයා,

      සාරස (කුමාර කළුආරච්චි) බ්ලොග්කරුවාගේ පවුල් ජීවිතය දෙදරා ගොස් ඇති බවත්, ඔහුගේ බිරිය සහ දියණිය ඔහුව හැරදා ගොස් ඇති බවත් ඇත්තෙන්ම 100%ක් සත්‍යද? ඔබ සතුව ඇති සාක්ෂ්‍ය මොනවාද?

      එයට හේතුව සාරස (කුමාර කළුආරච්චි) නැමැත්තා ඔහුගේම දියණිය ඔහුගේ පහත් ලිංගික ආශාවන් සංසිදුවා ගැනීමට ගොස් එය බිරියට දැනගන්නට ලැබීම බව කියනවා නම් එය ඇත්තෙන්ම 100%ක් සත්‍යද? ඔබ සතුව ඇති සාක්ෂ්‍ය මොනවාද?

      සියලු පිළිගතහැකි සාක්ෂි මූලාශ්‍ර සහිතව ඒ බව ඔප්පු කර පෙන්වන්න.

      Delete
    8. අජිත් ධර්මකීර්තී යනු සෝවියට් අධ්‍යාපනය ලබා වර්තමානයේ එංලන්තයේ සේවය කරන
      ඉන්ජිනේරුවෙකි. උගතෙකි. ඔහු බොහෝ සෙයින් කියවූ අයෙක්. ඔහු ලියා තිබෙන ලමා කාලයේ කතා අපි බොහෝ දෙනෙකුට පොදු දේවල්. මේ දේවල් අපි සැම අත් විඳල තියනවා. ඒ කතා වලින් පැතලොජි හොයන්න යන්න එපා එය මෝඩ කමක්. ඔහුගේ වර්තමන භාවිතය මානව හිතවාදියි. මම ඔහු සමග මතවාදීව හැප්පී තිබෙනවා නමුත් අපි පුද්ගලිකත්වය ඇද ගෙන මඩ ගහ ගත්තේ නෑ. ඒ මිනිස් කොලිටිය නිසා

      Delete
    9. ඇනෝ ජූන් 10 4.20 pm
      මහත්මය සරසා නම් බ්ලොග්කරුවාගේ පවුල් ජීවිතය ගැන ම කසී දෙයක් දන්නේ නැත. ම ඔහුගේ බ්ලොගයට ගිය කාලයේ ඔහුගේ බ්ලොගයේ අනිත් අයට අපහාස කර ඇති දේ තිබෙනු දුටිමි. ඒවා ලියා ඇත්තේ අනොවරුන් විසිනි. ඒවා ඔහු ලියා ඇති යයි මා කිසි තැනක කියා නැත. එසේම ඔහුගේ පවුල් ජීවිතය ගැන කිසි දෙයක් කිසිම තැනක ලියා ද නැත. මා දන්නා පරිදි ඔහු දේශපාලන වශයෙන් පහර ගසන්නෙකි. අවම වශයෙන් ප්‍රා ජේ එසේ කියා තිබේ.

      Delete
    10. හිතවත් අජිත්,

      ස්තූතියි. ජය ශ්‍රී ! සරස නම් බ්ලොග්කරුවාගේ පවුල් ජීවිතය ගැන 100%ක් ගොතන ලද බහුබූත ප්‍රනන්ධකතාවක් බව සත්‍යද? ඇත්තෙන්ම යහපාලනවාදී බ්ලොග්කරුවන්ගේ අතේ පැලවෙන තවත් කෙබරයක් නේද?

      Delete
    11. සාරස දේශපාලන වශයෙන් පහර ගසන නිසාද අජිත්, ඔහු ඔබට ලන්ඩන් තට්ටයා වැනි විවිද නම් පට බදිමින්,නෙලුම්යාය කම්බා හොරා, ලෝටස් අජ්ජා වැනි දෑ කොමෙන්ටු ලියන්නේ? අදහස් දාන්නේ?

      Delete
    12. මොකක්ද මේ ආඝාත වෛරය ?

      Delete
    13. This comment has been removed by the author.

      Delete
    14. කී බෝඩ් ප්‍රශ්නයක් නිසා හරියට ටයිප් වී නැත.
      මා දන්නා විධිහට සරසා සිතන්නේ නෙළුම් යාය පිහිටුවා තිබුනේ පසු ගිය රජය වැට්ටවීමට හා එජාපය උදෙසා යන්නය. ඔහු පහර ගසන්නේ එනිසා බවයි බොහෝ අය කියන්නේ. ඔහු ඔය හොරා යයි කීමට හේතු ඇසූ නමුත් ඔහු එය කියන්නේ අප මහින්ද මහතාට එසේ කි නිසා යයි කියයි. මා එසේ කොහෙවත් කියානම් නැත. (පෞද්ගලිකව ) නමුත් නෙළුම් යායේ පලවූ බ්ලොග් ලිපිවල නම් තියෙන්න ඇති. අනික ඔය කියන දේවල් මගේ ඇඟේ වදින්නේ නැත. එයින් ඔහුට සතුටක් ලැබෙනවා නම් ලබපුවාවේ . මට මුකුත් නැති වෙන්නෙත් ඇති වෙන්නෙත් නැත. ඔහුගේ පවුල් ජීවිතය ගැන මම කිසිවක් නොදනිමි.මගේ ඇතැම් මිතුරන් ගෙන් මා ඇසූ කතා නම් තිබේ. මා ඒවා කොහෙවත් ලියා නැත්තේ ඒවායේ සත්‍ය අසත්‍ය භාවයන් නොදන්නා නිසාය. එසේම මට ඒවා කිසිවක් අදාලද නැත.

      Delete
    15. අනික ඔය කියන දේවල් මගේ ඇඟේ වදින්නේ නැත. එයින් ඔහුට සතුටක් ලැබෙනවා නම් ලබපුවාවේ .++++++++++++++++++++++++

      Delete
  7. කුමාර කළුආරච්චිට හොංකොං වලින් PhD එකක් තිබෙනවා කිව්වට එය බොරුවක් බව එක් OMF Surgeon කෙනෙක් කිව්වා. එය බොරු සහතිකයක් කියා මේ ගැන ඔබගේ අදහස කුමක්ද ?

    ReplyDelete
    Replies
    1. ඒ ගැන මට කිසිම අදහස නැත

      Delete
    2. //කුමාර කළුආරච්චිට හොංකොං වලින් PhD එකක් තිබෙනවා කිව්වට එය බොරුවක්//

      ඔබ මෙවැනි බරපතළ ප්‍රකාශ කරන්නේ අනුභූතික සාක්ෂි මත පදනම්වද?

      -අක්‍ෂය පාඨකයෙක්

      Delete
    3. රුවන්

      //ඒ ගැන මට කිසිම අදහස නැත//

      එය කරුණාකර කුමාර කළුආරච්චි ගෙන් අසන්න

      Delete

    4. එය කරුණාකර කුමාර කළුආරච්චි ගෙන් අසන්න ///////////// ++++++++++++

      Delete
    5. කුමාර කලුආරච්චිගෙ අධ්‍යාපන සුදුසුකම් වත් ඔහුගෙ පෞද්ගලික ජීවිතයවත් අපට අදාල නෑ.නමුත් බ්ලොග්කරුවන්ගෙ අධ්‍යාපන සුදුසුකම් ඔහු ප්‍රශ්න කරනවා. එහෙමනම් බ්ලොග් ලියන්න පුලුවන් අන්න අහවල් සුදුසුකම් තියන අයට කියා නිර්නායකයක් හදන්න ඕන.

      ඔහු ඇනෝ මගිනුත් වෙනත් පුද්ගලයන් ලවාත් අනුන්ට අපහාස කිරීම ගැනයි ගැටළුව. රුවන් කියන ලෙසම එයට හේතූවක් ඇති.බල්ලො බුරන විට ගනන් නොගෙන සිටීමයි හොදම දේ. නමුත් බුරන්නෙ බල්ලන් බව හැමෝම දැනගෙන ඉන්න එක වටිනවා.

      සමහරු වචන දහයක් කතා කොලොත් ඒකෙන් නමයක්ම කුනුහරප.උන්ගෙ බාසාව කුනුහරප . ලිංගික ක්‍රියාව ගැන ඔහේ කියවනවා. යටි සිතේ ඇති පීඩනය මුදා හැරීමක් වෙන්න පුලුවන්.

      නිතරම කුනුහරප වපුරන පුද්ගලයන් සහ වෙනත් අයගෙ දරු පවුල් වලට පවා කුනුහරපෙන් බනින අය ඔවුන් කුඩා කල මුහුන දුන් අමිහිරි අත්දැකීම් නිසා හෝ මානසික රෝගයක් නිසා එහෙම හැසිරෙන බව තේරුම් අරන් හිටියාම හරි. කුනුහරපකාරයන්ගෙ අරමුන වෙනත් බ්ලොග්කරුවන් බයකරගැනීම නම් උන්ගෙ ඒ සිතිවිල්ල වැරදි බවත් පෙන්වා දෙමු.

      Delete
    6. නිතරම කුනුහරප වපුරන පුද්ගලයන් සහ වෙනත් අයගෙ දරු පවුල් වලට පවා කුනුහරපෙන් බනින අය ඔවුන් කුඩා කල මුහුන දුන් අමිහිරි අත්දැකීම් නිසා හෝ මානසික රෝගයක් නිසා එහෙම හැසිරෙන බව තේරුම් අරන් හිටියාම හරි. ///////////// athha

      Delete
  8. පක්ෂය අතහැර ගිය පලියට සාමාජිකයන්ට සහ ඔවුන්ගේ දරු මල්ලන්ට බනින එක නම් මහ මෝඩ වැඩක්. අනිත් එක ඔය පක්‍ෂ සේරම හරි සමතුලිතයි.දහයක් ඇතුලට එනකොට දහයක් හෝ වැඩි ගණනක් එලියට යනවා. ඉතුරු වෙලා ඉන්න උන් ඔක්කොම කැහැ කැහැ ඉඳලා මැරිලා යනවා.රුවන්ට හරි අජිත්ට හරි මේවයින් බලපෑමක් ඇති වේවි කියලා හිතන්න අමාරුයි.බ්ලොග් එකක් කරන එක හරියට වින්නඹුකම වගේ.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකක් කරන එක හරියට වින්නඹුකම වගේ/////////// ++++++++++++++++++

      Delete
  9. බ්ලොග් කරුවෙක් තමන්ගෙ බ්ලොග් එකේ තියන කොමෙන්ට් ගැන වගකිව යුතුයි . විශේෂයෙන්ම ඇනෝ කොමෙන්ට් වැහි වැහැල තියන බ්ලොග් එකක ඇනෝ ඇවිත් විවිධ පුද්ගලයන්ට අපහාස කරනවා නම් එයට බ්ලොග් කරු වගකිවයුතුයි.
    අපේ මිදුලේ බල්ලෙක් කැත කරනවා. අපිකරන්නෙ ඒ ජරා ගොඩ අයින් කරන එක නේද. එහෙම නැතිව මෙන්න මගෙ මිදුලෙ බල්ලෙක් කැත කරල කියල මට වගකීමක් නෑ කියල පැත්තකට වෙන එකද
    කලුආරච්චිගෙ බ්ලොග් එක දේශපාලන අවශ්‍යතාවයක් මත පවත්වාගෙන යන්නක්. එහි කොමෙන්ට් දමන බන්දුල කුදලාගම ,මයුරවිල වැනි ෆේක් පුද්ගලයන් ( මේවාද කලුආරච්චිගේම ප්‍රොෆයිල් බව නිසැකයි ) සහ ඔහුගේ බව්වා කොල්ලෙක් දෙන්නෙක් පමනයි.

    කලුආරච්චි කරන මේ ලැජ්ජ නැති වැඩේ බ්ලොග් වලට හානිකරයි. පුද්ගලයන් විදියට ගත්තොත් නම් මේක ගනන් නොගෙන ඉන්න පුලුවන් තමයි.නමුත් සමූහයක් ලෙස නරක දෙයක්.
    බ්ලොග් විශාල ප්‍රමානයක් තියනවා. කොමෙන්ට් දමන අයත් අති විශාලයි. නමුත් කිසිවෙක් අවිනීත ලෙස කුනුහරප කියන්නේ වත් අනුන්ට අපහාස කරන්නේ වත් නෑ. කාගෙ හරි බාසාව කුනුහරපනම් ඔහුට යම් මානසික රෝගයක් තිබිය යුතුයි. කුඩාකල සිදුවූ අපයෝජනයක් නිසා එසේ වෙනවා විය හැකියි. නතිනම් ලුම්පන් පවුල් පසුබිම නිසා. කෙසේ වෙතත් නිතරම කුනුහරප කියමින් අනුන්ට අපහාස කරමින් අනුන්ට තර්ජනය කරමින් කෙනෙක් හැසිරෙනවානම් ඔහු සමාජයට කරදරයක්.

    බ්ලොග් කියන්නෙ උගත් බුද්ධිමත් අයට ශිෂ්ට ලෙස සංවාද කරන්න තියෙන තැනක්. සංවාද කරද්දි කෙනෙක් සරම කරට අරන් කුණුහරප කියනවානම් ඒක බ්ලොග් සම්ප්‍රදායට හොද නෑ. සරස ප්‍රවර්ධනය කරන්නෙ එවැන්නක්.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් කියන්නෙ උගත් බුද්ධිමත් අයට ශිෂ්ට ලෙස සංවාද කරන්න තියෙන තැනක්. ////////////// ++++++++++++++++++++++

      Delete
  10. අජිත් කියන්නේ අති පණ්ඩිත පොරක්.

    ReplyDelete
    Replies
    1. ඔහුගේ දැණුම විශ්ලේශනාත්මක හැකියාව මත ඔහු තුල යම් පණ්ඩිතමානී බවක් තිබීම වරදක්ද ?

      Delete
  11. මේ බ්ලොග් එක දැන් කරන්නෙ කුමාර කලුආරච්චි නෙමෙයි. කුමාර ඉස්සර කරපු කියපු දේ බලන්න. උගත් විදග්ධ ලෙස තමයි විහිලුවක් වුනත් කලේ.
    අද ඒක මෙහෙම ජරාගොඩක් වෙලා තියෙන්නෙ වෙන කෙනෙක් මේක කරන නිසයි.

    ReplyDelete
  12. කුමාර කලුආරච්චි යනු වැදගත් පුද්ගලයන්ට අපහාස කරන මානසික රෝගියෙකි.
    ඔහු;
    ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් වෙනුවෙන් තම තුරුණු දිවිය කැපකල අජිත් පැරකුම් මහතාට අපහාස කලේය.
    තම අඹුදරුවන් සමඟ අධ්‍යාපන/විනෝද චාරිකාවල යෙදීමට ඇති කාලය සිංහල බ්ලොග් කලාවේ අභිවෘදියට කැපකල අජිත් ධර්ම මහතාට අපහාස කලේය.
    ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම ආදරය දිනාගතහැකි අනගි රූප සම්පත්තියකට සහ උසස් ඉංගිරිසි දැනුමකට හිමිකම් කියන "කොළු ගැට්ටා" මහතාටද කිසිදු සාක්ෂියකින් තොරව අසභ්‍ය චෝදනා එල්ලකලේය.
    රසික මහතාගේ තට්ටයටද, දරුවන්ටද අපහාස කලේය.
    අවසානයේදී හිස්පැනික් ස්ත්‍රියක් සමඟ කල ලිංගික ක්‍රියාවක් සත්‍ය අත්දැකීමක් යැයි හැඟෙන තරමට තාත්විකව රචනාකල ඔබතුමාටද නින්දා කලේය.

    ReplyDelete
    Replies
    1. අපහාස නින්දා ජීවිතයේ කොටස් වෙති

      Delete
  13. මේ කුමාර කළුආරච්චි නම් පුද්ගලයා ගැන දිවංගත විචා තුමා විසින් 2016 දී ලියන ලද සටහනකි. කුමාර කළුආරච්චි බ්ලොග් කරුවන්ට පහර දෙන උන්මත්තක සිතකින් යුත් පුද්ගලයෙක් නේද ? මොහුව සියළු බ්ලොග් කරුවන් විසින් වර්ජනය කල යුතුයි.

    සාරස හෙවත්, මා දන්නා තරමින්, 'කුමාර කළුආරච්චි නමැති දත් දොස්තර වරයා' සෑම අඩවියකටම පැමිණ, අන්දරේ කෙනෙකු මෙන් හැසිරෙයි. මොහු දේශපාලන ලිපිවලට දමන කමෙන්ට් වල පවා, අර උදය ගොම්මන්පිල වැනි දේශපාලන හරකුන් දක්වන ජෝකර් ලක්ෂණ විනා, ගැඹුරක් හෝ හරයක් නැත. තාත්වික සහ තර්කානුකූල බවක් නැත. මා සබැඳි කමෙන්ට් බොහොමයකදී, මොහු තම නිර්ලජ්ජී බව ප්‍රකාශ කරන 'ජෝක් කෑලි' එකතුකිරීමට වඩා යමක් කර නැති නිසා, ඔහුද නිකම්ම නිකම් පුස්සකු ලෙස නම් කරමි.


    https://wicharaka.blogspot.ca/2016/10/blog-post_16.html

    ReplyDelete
  14. වෙනත් පුද්ගලයන්ගේ වයිෆ්ලාට දරුවන්ට අපහාස කරන කොමෙන්ට් සරස බ්ලොග් එකේ තිබුනා. ඒ අතර ඔහුගේ පවුල ගැන අපහාසාත්මක කොමෙන්ට් එකකුත් වැටුනා. එය වැටුන සැනින් කුමාර කලුආරච්චි උත්තර බදිනවා.
    කුමාරගෙ දියණිය සහ කුමාර සම්බන්ධ කර එම කොමෙන්ට් එක වැටෙනකොටම කුමාර උත්තර දෙනව. ඔහු හා දියනිය සම්බන්ධ කර ඒ කොමෙන්ට් එක දාන්නෙත් ඔහුම විය හැකියි. එය අනුන්ට කරන අපහාස බැලන්ස් කරන්න කරනවා විය හැකියි.මෙන්න මටත් ගහනෝ කියන්න වාගෙ. ඔහුගේ චරිත සොබාවය දෙස බලන විට එහි අමුත්තකුත් නෑ.

    අනෙක් බ්ලොග්කරුවන්ට අපහාස කර ඇනෝ කොමෙන්ට් වැටෙන්නෙත් ඔහු කොමෙන්ට් වලට උත්තර බදින මොහෙතෙමයි.
    ඔහුගෙ දියණිය හා පවුල ගැන කොමෙන්ට් එක වැටෙන්නෙත් ඔහු කොමෙන්ට් වලට උත්තර බදින මොහෙතෙමයි. ඒකටත් මොනවහරි උත්තරයක් ඒ වෙලාවෙම දෙනව. මේ ඔක්කොම සෙල්ලම් ඔහුගෙමයි. ඔහු ඔහුටම ගහගන්නවා.
    පසුගිය කාලය පුරාවටම බ්ලොග් වල කඩාකප්පල්කාරී වැඩ කලේ කුමාර සහ ඔහුගේ කල්ලිය විය හැකියි.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook