Friday, June 23, 2017

දරුවෙකු සුරතල් කරන විජේවීර



පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර , නන්දන මාරසිංහගේ දරුවෙකු සුරතල් කරන අවස්ථාව  

29 comments:

  1. අද මට කතාකරන්න ලැබුන JVP එක ගැන දැඩි විශ්වාසයක් තිබුන පුද්ගලයකු සමග ඔහු විශාල කලකිරිමකිනුයි සිටියේ ඔහු අනුරකුමාරගේ ළමයෙක් මිහින් ලංකා එකේ බව දැනසිටියා මම කියනොකොටයි දන්නේ ඔහු ස්ලිඉට් එකේ මුදල් ගෙවා ඉගනගත් කෙනෙක් බව අද ඔහු තේරුම් ගෙන තියනවා මේ වාමංශික දේසපාලනය කියන්නේ මායාවක් බව ඔහුට වයස අවුරුදු 60 පමනවෙනවා දැනුයි ඔහු අවබෝදය කරා ගොස් තියෙන්නේ.

    මොකද ජනමාද්‍ය වල දියුණුව නිසා මේ මවාගත් නායකයන්ගේ රෙදි ඉස්සෙන්නේ ඉබෙමයි, මෙය දැනට දශක කියපකට ඉස්සල්ලත් උනා නමුත් මිනිසුන් දැනගත්තේ නෑ වරක් හිටපු විශ්‍රාමික ජනාධිපති J R ජයවර්දන මහතා කිව්වා "JR :- බන්ඩාරනායකත් මමත් කලේ එකමදේ නේ පුවත් පත් කලාවේදිය : මොකද්ද ජනාධිපති තුමා ඒ JR :බණ්ඩා යි මායි ගෙදරට කලිසම පාරට රෙද්ද තමයි ඇන්දේ "

    හැබැයි මෙය සාමාන්‍ය මනුස්සයට තේරුනේ නෑ නමුත් අද සාමාන්‍ය මිනිහට තේරෙනවා. මේවා දැක දැකත් රැවටෙන ලග ජාතිවල මීහරක් උප්පත්තියක් ලබපු මිනිසුන් සිටියට බොහෝදෙනෙකුට තේරෙනවා.

    ReplyDelete
    Replies
    1. මේ වහල්ලු වගේ පක්සෙ එල්ලිලා ඉන්න මිනිසුන් බොහෝ දෙනෙකුට ස්වාධීන චින්තනයක් නෑ. උන්ට නායකයෝ කියන ඕනම බොරුවක් විස්වාස කරනවා

      Delete
  2. පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර , නන්දන මාරසිංහගේ දරුවෙකු සුරතල් කරන අවස්ථාව //////

    දැන් මොකක්ද මේ පින්තුරයේ තියන අවුල ..... විජේවීරට නන්දනගේ ළමයකු සමග මෙසේ සිටින්න බැරිද?

    දැන් එතකොට මේක ප්‍රසිද්ධ කිරීමෙන් මේ ළමයට අගතියක් වෙයි යයි හැඟුනොත් හෝ යම් මානසික අතතියකට පත්වුවහොත්........

    මානසික දොස්තර කෙනෙක් හැටියට ඔබ මේ කරන දෙය ඇයට හරිද /සාධාරණද ......

    ReplyDelete
    Replies
    1. ඔබට අවුලක් තිබෙනවානම්, අගතියට පත්වෙලා යයි හැඟෙනවානම් කරුණාකර අධිකරණයට යන්න.
      ප්‍රශ්චාත් භාගය කසනවානං කරුණාකර බෙහෙතක් ගන්න.

      Delete
    2. 1) විජේවීරට නන්දනගේ ළමයකු සමග මෙසේ සිටින්න බැරිද? පුලුවන්

      Delete
  3. Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. wy up 2 koment dlit? yu think we no englis? onli rasika no englis?
      yu think rasika no gud englis becos rasika ielts 6 or rasika in ostraliya 50 ears?
      bat wat yu not no is rasika make ostraliya citi names to sinhala. and hiya repli englis fo sinhala blog post. gud job ruvan erase mor koments

      Delete
    4. මා ඉහත කමෙන්ටුව දැම්මේ සිංහලෙන් දිගු වැකියක් ලියන්නට අපහසු මොහොතක් වූ නිසා ය. මට මතක හැටියට මොබයිල් ෆෝන් එකෙනි.

      රුවන් කපා දමා ඇති පිළිතුරු කමෙන්ටුවලින් මට බැන වැදී තිබුණාවත්දැයි සිතේ.

      මට කීමට අවශ්‍ය වූයේ පරණ ෆොටෝ එකක් පමණක් යොදා නතර වී ඇත්තේ ඇයි? ඔබ මෙයින් කියන්නට හදන්නේ කුමක්ද වගේ ප්‍රශ්නයක් රුවන්ගෙන් විමසීමටයි.

      Delete
    5. @ Anonymous June 24, 2017 at 8:35 AM

      ඇනෝ, ඔම මා ගැන උනන්දුවක් දක්වා ඇති නිසා ලියමි.

      ඕස්ටේ‍ර්ලියාවට සංක්‍රමණය කිරීම සඳහා මා පෙනී සිටි IELTS විභාගයේ දී මා ලැබූ ලකුණු ප්‍රමාණය මෙතැනින් බලා ගත හැක.
      https://rasikalogy.blogspot.com.au/2016/09/size-depends-on-you.html

      ඒ 1992 දී ය. මා මෙහි පැමිණියේ 1995 දී ය. දැන් වසර 22 ක් මෙහි ගත කර ඇත.

      තවත් ප්‍රශ්න තිබේ නම් අහන්න.

      Delete
    6. wy naw sinhala? rite englis, no problam.
      i no want yuvar ielts marks, may be no one need othar dan ostraliya imigrason.

      Delete
  4. අනුර දිසානායක පුත්‍රයාගේ කසාදය ගැන මේ ගහන අවලාද අසත්‍ය කරුණු උඩ කරන වැඩක්. මම කියන්නම් ඇත්ත කතාව. අනුර සහෝදරයට ඥාති සහෝදරයො දෙන්නෙක් හිටියා. අම්මගෙ නංගිගෙ පුත්තු ඒ අය. එක්කෙනෙක් අපේ පක්ෂෙ වැඩ කළා. අනිත් එක්කෙනා හමුදාවට ගියා. අපේ පක්ෂෙ වැඩ කරපු සහෝදරයා 1989 දෙසැම්බර් මාසෙ ඝාතනය වෙනවා. ගෙවල් පවා ගිනි තියනවා. හමුදාවෙ වැඩ කරපු සහෝදරයා 1990 එල්.ටී.ටී.ඊ බෝම්බෙකට අහුවෙලා මැරෙනවා. එයා විවාහවෙලා හිටියෙ. එයාට පුංචි පුතෙකුත් හිටියා ඒ වෙනකොට. ඒ දරුවට තමයි කසුන් කියන්නේ. ගෙවල් ගිනි තියපු නිසා අනුර සහෝදරයටත් මේ අය හැමෝටම වෙන ගෙවල් හොයාගෙන යන්න සිදුවුණා. ඒ ඉන්න කාලේ අනුර සහෝදරයා සහ අර මියගිය හමුදාවෙ සහෝදරයාගේ බිරිඳත් අතර ප්‍රේම සම්බන්ධයක් ඇතිවුණා. මේක අනුර සහෝදරයා පක්ෂයටත් කිව්වා. පවුලෙම අසරණ වෙච්ච කෙනෙක් නිසා පක්ෂයත් එ්කට අකැමැත්තක් දැක්වුවෙ නෑ. ඊට පස්සෙ ඒ දෙන්න විවාහ වුණා. මේ කසුන් පුතා කාලයක් අපේ පක්ෂයෙත් වැඩ කළා. අපි දැනගෙන හිටියට හැමෝටම එයා කවුද කින්ද මන්ද කියලා කියන්න අපි ගියේ නෑ. අනුරගෙ පුතෙක් කියලා එයාව මධ්‍යම කාරක සභාවට දාගන්නව වගේ දේවල් කරන්න ගියේ නෑ. ඡන්දෙ ඉල්ලන්න දැම්මෙ නෑ. ඒ අතරෙ එයා රැකියාවක් හොයාගත්තා. ඒ රැකියාව හොයාගන්න පොඩි කෝස් එකක් කරන්න ඕනවෙලා එයා ස්ලිට් එකට බැඳිලා ඒක කරනවා. ඒක මාස අටක විතර පුංචි කෝස් එකක් මිසක් උපාධියක් වගේ එකක් නෙවෙයි. එ්කට වියදම් කළේ හමුදාවෙ ඉඳපු තාත්ත වෙනුවෙන් ලැබුණු වන්දි මුදලෙන්.

    මිහින් ලංකා එකේ රස්සාවට යනවා එයා. ඒකටත් අපි කවුරුවත් මැදිහත් වුණේ නෑ. සුදුසුකම් මතයි එයා ඒකට ගියේ. 2015 පස්සේ ඒකට යන්නේ. මිහින් ලංකා වැහුවම ඒකෙ වැඩ කරපු කීපදෙනෙක් ගත්තා එයාර් ලංකා එකට. කසුනුත් ඒ අතරෙ හිටියා. ඒ කාලේ තමයි ඔය කසාද බැඳපු ගෑනු ළමයා එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන් අරගෙන තියෙන්නේ. ඒ අය මෙතෝදිස්ත සභාවට අයිති කට්ටිය. මේ ගැන අනුර සහෝදරයා අපි එක්කත් කිව්වා. අපි කාටවත් ආගම්, ජාති ප්‍රශ්නයක් නැති නිසා අපිට මේක ගැටලුවක් වුණේ නෑ. එයාලා පසුගිය දවසෙ කසාද බැන්දා. පොඩි උත්සවයක් ගත්තේ. එයාලට ඕන විදියට පල්ලියේ චාරිත්‍ර කළා. ඒකයි කතන්දරේ. අනුර සහෝදරයා අපි කීපදෙනෙකුට මේකට අාරාධනා කළා. මමත් ගියා. පක්ෂ කාර්යාලයේ වැඩ කරන සහෝදරවරුත් ගියා. කසාදෙට සාක්ෂිකරුවෙක් විදියටත් අත්සන් කළේ විජිත හේරත් සහෝදරයා. මේක මේ තරම් කතාකරන්න තරම් මහ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. අපි අහන්නේ මේකෙ තියෙන එක වැරැද්දක් පුළුවන්නම් කියන්න.

    ² මේ ගැන විවේචනය කරපු සමහරු කිව්වෙ කසුන් ස්ලිට් එකේ යද්දි ජනතා විමුක්ති පෙරමුණ පුද්ගලික විශ්වවිද්‍යාලවලට විරුද්ධවීම සහ ජවිපෙ පතුරු ගහපු මිහින් ලංකා එකේ කසුන් රැකියාව කිරීම.
    අපේ රටේ හැම ආයතනයක්ම දූෂිතයි. හැබැයි ඒ ආයතනවල අපේ සහෝදරවරු ඒ අයගේ ඥාතීන් වැඩ කරනවා. මේ ක්‍රමය ඇතුළෙ හැම ආයතනයක්ම දූෂිතයි. එහෙම කියලා ඒවා එක්ක අපිට කරන්න තියෙන වැඩ සම්පූර්ණයෙන්ම අතඅරින්න බෑනෙ. මේක වෙනස් කරන්න අපි වෙනම දේශපාලන අරගලයක් කරනවා. හොඳම උදාහරණය විදියට ගමුකෝ පාර්ලිමේන්තුව. ඒකනේ අන්ත දූෂිත තැන. අපි කියන්නේ මේක ඌරු කොටුවක් වගේ කියලනේ. ඒත් අපිත් ඒකෙ නියෝජිතයොනේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදියට ඉඳගෙන තමයි අපි ඒකට විරුද්ධව අරගල කරන්නේ.

    ස්ලිට් එකේ කතාවත් ඒ වගේ තමයි. අපි නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී ඉන්නවා. රාජ්‍ය අධ්‍යාපනය ස්ථාපිත වෙන්න ඕන කියලා අපි විශ්වාස කරනවා. හැබැයි රාජ්‍ය අධ්‍යාපනය තුළ නැති දෙයක් කෙනෙකුට ඉගෙනගන්න ඕන නම් ඒක පුද්ගලික ආයතනයකින් කරගන්න වෙනවා. අධ්‍යාපනය ආරක්ෂා කරන්න අපි පෙනී ඉන්නවා. ස්ලිට් එකයි සයිටම් එකයි සමාන කරන්න බෑ. මේක දෙකක්. සයිටම් එකේ ප්‍රශ්නෙ බරපතළ එකක්. අපේ දේශපාලන ප්‍රතිපත්තියත් එක්ක මේ ප්‍රශ්නය ගැටගහලා මඩගහන්න හදන එක විහිළුවක්. අනුර සහෝදරයාගේ පුතා ස්ලිට් එකේ ඉන්නවා කියලා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කරන සටන අතඇරියනම්නෙ වැරැද්දක් වෙන්නේ. අනිත් මැති ඇමතිවරු පුද්ගලික අධ්‍යාපනය වෙනුවෙන් සයිටම් එක වෙනුවෙන් පෙනී ඉන්නේ තමන්ගෙ ළමයි ඒකෙ ඉගෙනගන්න නිසා. අපිට එහෙම ප්‍රශ්නයක් නෑ.

    ReplyDelete
    Replies
    1. පක්ස නායකයන් ගේ ළමයින්ට කිසිවක් තහනම් නැත
      තහනම් බලපාන්නේ අනුගාමිකයන් ගේ ළමයින්ට පමණි

      Delete
    2. ඔබගේ නායකතුමාගේ පුද්ගලික ජීවිතය අපට අදාල නැත. කණගාටුවට කරුණ, අනුර කුමාර කියන ආකාරයටම මිහින් ලංකා එකට බඳවා ගත්තේ නාමල්ගේ පෙම්වතියන් සහ නිල බලකායේ කාඩරයන් මිස සුදුසුකමට නොවේ. ඔබගේ තර්කය අනුව දැන් මිහින් ලංකා එකට කසුන් ගොස් ඇත්තේ සුදුසුකම්වලටනම්, ඔබගේ නායක අනුර කුමාර බොරුකාරයෙකි. ඔහු රාජපක්ෂ ආණ්ඩුවට මඩ ගැසීමට බොරු කියා ඇත.
      අනෙක් කරුණ පුද්ගලික විශ්ව විද්‍යාල පිලිබඳ ජවිපෙ ප්‍රතිපත්තිය ඔහුගේ ඥාති පුතා හරහා ඔහුම බොරු කරන බැවිනි. සයිටමය ස්ලිට් නොවීමට පුළුවන, නමුත් ජවිපෙ ප්‍රතිපත්තිය පුද්ගලික අධ්‍යාපනයට විරුද්ධවීමයි. එයින් පහර වැදෙන්නේ මෙරට ධනපති දරුවන්ට නොව මධ්‍යම පාන්තික දරුවන්ටය. ධනපතියන්ගේ දරුවන්ට පිරට ගොස් ඉගෙන ගැනීමට හැක. ආණ්ඩුවේ විශ්ව විද්‍යාලවල යන්නට සුදුසුකම් මදි මධ්‍ය පාන්තික දරුවන් ඉදිරියට යන්නේ කෙසේද ? ජවිප ආණ්ඩුවක් ඇවිත් උසස් පෙල සමත් සියල්ලන්ට නිදහස් අධ්‍යාපනය ලබා දෙනතුරු ඔවුන් බලා සිටින්නද ? සරල යථාර්තය නම් පවතින පුද්ගලික අධ්‍යාපන ආයතනයකින් ඉගෙන ගැනීම නොවේද ? ජවිපෙ විනාශ කරන්නේ එවැනි තරුණ තරුණියන්ගේ අනාගතයයි. ජවිපෙ අන්ධානුකරණය කරන ඔබ වැන්නට කසුන් ආදර්ශයකි. පක්ෂයේ සිටියත් තමන්ට අනාගතය සාදා ගැනීමට පුද්ගලික අධ්‍යාපනය ලබා දැන් ශ්‍රී ලන්කන් වැඩ කරයි. ඔහු තවදුරත් ජවිපෙ වහලෙක් නොවේ.

      Delete
    3. ජවිපෙ අන්ධානුකරණය කරන ඔබ වැන්නට කසුන් ආදර්ශයකි.+++++++++++++

      Delete
    4. //ඒ අතරෙ එයා රැකියාවක් හොයාගත්තා. ඒ රැකියාව හොයාගන්න පොඩි කෝස් එකක් කරන්න ඕනවෙලා එයා ස්ලිට් එකට බැඳිලා ඒක කරනවා. ඒක මාස අටක විතර පුංචි කෝස් එකක් මිසක් උපාධියක් වගේ එකක් නෙවෙයි. එ්කට වියදම් කළේ හමුදාවෙ ඉඳපු තාත්ත වෙනුවෙන් ලැබුණු වන්දි මුදලෙන්.//

      ඉතින් අනිත් යටත් රස්සාවක් හොයා ගන්න කෝස් එකක් ඕනේ වුනහම තාත්තගේ පඩියෙන් සල්ලි ගෙවල කෝස් එකක් කරන්න ඔය සල්ලි ගවල උගන්නන ආයතනට ටික තියෙන එක හොදයි නේ. මොකෝ අන්රලා ඒවා වහන්න කියල දත කන්නේ ? කසුන් පුතා වගේ අනිත් පුතාලත් ඒ වගේ කෝස් එකක් කරලා ධනපති පන්තියේ කෙල්ලෝ කසාද බැඳ ගනීවි කියල ඊරිසියවටද ?

      :D :D :D :D :D :D :D

      ජෙප්පෝ හදපු එහෙයියෝ මහින්ද හදපු බයියෝන්ට එහා වගේ !!

      Delete
  5. හැම නායකයෙකුම කලේ තමන්ට පක්ෂපාති අඳ භක්තිකයන් සාමාජිකයන් පිරිසක් සමාජයට දායාද කිරීම පමණි. එයින් තමන්ගේ ස්ථාවරයත් නිර්මාණය කිරීමත් පමණි. මේ චායාරුපය වර්තමානයත් පෙන්වාදෙන්නකි.

    ReplyDelete
  6. මානසික දොස්තර කෙනෙක් හැටියට ඔබ මේ කරන දෙය ඇයට හරිද /සාධාරණද ......

    දොස්තර රුවන් අපට දැන් පැහැදිලියි, ඔබේ අරමුණ.

    ඔබට සුලොහිතයකු වශයන් මෙවන් දෙයක් කල හැකිද?

    සුලොහිත යකු වශයෙන් අපි ලජ්ජාවට පත්වෙමු .

    ReplyDelete
    Replies
    1. මටත් ලැජ්ජයි මෙයා

      Delete
    2. කන්න ඕන නම් කබරගොයා තලගොයා කර ගත්තට මෙවන් පහත් වැඩ කරන්න එපා

      Delete
  7. මේ ඩොස්තර මහතා ඉද හිට අපිට මෙවන් ආතල් ඵකක් දීම පිලිබද අප ඵතුමාට ස්තුතිවන්ත විය යුතුය.

    මෙතුමාගෙ කලින් පෝස්ට් පක හා මෙ පෝස්ට් ඵක යන දෙකම පිලිබද මා කතාකරන්නට කැමතිය.................

    කලින් පෝස්ට් ඵකේ උඩ ජායාරුප 3න් රාජ්‍ය ‍යාන්ත්‍රනයේ පහරකෑමට ලක්වන තරුනයින්ගේ ද යට ජායාරුප අනුර කුමාර ගේ බිරිදගේ කලින් විවාහයේ දරුවා සිය පෙම්වතිය සමග සිටින ජායාරුපයක්ද, ඔහු තරුනියන් දෙදෙනෙකු සමග සිනාමුසු මුහුනෙන් ගත් ජායාරෑපයක්ද ඔහුගේ පෙම්වතියගේ ජායාරුපයක්ද ඔහු අපට දක්වයි..................

    අනුන්ගේ මානසිකත්වය ගැන පඩි ටෝක් දෙන මහතුන්ගේ මානසික තත්වය පිලිබද මනා දැනුමක් මෙයින් අපට ගත හැකි වේ.................

    අනුන් පිස්සන් කියන්නට හදන අය ලන්කා ඊ නිවුන් ටොයියන්ටද , ලන්කා සී නිවුස් බයියන්ටද වඩා අන්ත විහිලුකරුවන් බව , මේ විහිලු විශ්ලේශනවාදය අපට මනව පසක් කරයි.................

    මෙතුමාගේ විශ්ලේශනයට අනුව කමිසයක් අයන්කර ඇදීම, හිතවත් තරුනියන් සමග හිනා වී ෆොටෝ ගැනීම, පෙම්වතියක් සිටීම විප්ලවය පාවා දීමකි................අහෝ කේදයකි..................

    විප්ලවවාදින් යනු කිලුටු අදින, පෙම්වතියන් නැති, හිනා නොවන, පැය 24ම පොලිසියෙන් ගුටි කන පිරිසක්.................

    සැමෑ විප්ලවවාදින් ලව් නොකල යුතුය................

    පුලුවන් තරම් හඩු ඇදිය යුතුය...............

    නිකන් ඉන්නා වෙලාවට පොලීසියට ගොස් පොලිස්කාරයන්ට ගේම කෝල් කර උන්ගෙන් ගුටි කෑ යුතුය.................

    සැමෑ විප්ලවාවාදියෙකු වන්නේ ඵතකොට පමනි..................



    මෙතුමා සමාජවාදී ෆෝබියාවෙන් බරිතව විහිලු සහගත පෝස්ට් දාන්නේ මෙතුමා සිතාගෙන සිටින සමාජවාදය පිලිබද බියකරු බ්‍රාන්තිමය රූපය නිසාම බව දැන් ඔබටත් මටත් පහැදිලිය........................

    ReplyDelete
    Replies
    1. මෙතුමාගෙ කලින් පෝස්ට් පක හා මෙ පෝස්ට් ඵක යන///////// මොනවද මේ කුනුහබ්බ කියන්නෙ ?

      Delete
  8. Vijeweera is a communist, so he is a radical communist terrorist.
    He is against US democracy , freedom ,liberty and capitalism.
    He hate our capitalistic way of life.
    He is a terrorist. He is a criminal. He is the bad guy.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook