Friday, December 30, 2016

ස්වභාවික සංසිද්ධීන් නියමය



යම් ක්‍රියාවක  හොඳ නරක තීරණය වන්නේ අපගේ විනිශ්චය මතය​. එහෙත් සිද්ධීන් සිදු වන්නේ ස්වභාවික සංසිද්ධීන් නියමය අනුව වේ . 2004 දී ලංකාවට සුනාමියක් විත් ජීවිත සහ දේපළ විනාශ කලේය​. මේ නිසා බටහිරින් ලංකාවට සුනාමි සහනාධාර ආවේය​. එම ආධාර හෙල්පිං හම්බන්තොට හරහා ගසා කනු ලැබීය​. එම මුදල් වැය කරනුයේ ජනාධිපතිවරණයේදී උතුරු ප්‍රදේශයේ චන්ද වැලැක්වීමට ප්‍රභාකරන්ට ගෙවන අල්ලසක් ලෙසටය​. එම නිසා අදාල අපේක්‍ෂකයා ජනාධිපතිවරණය ජය ගෙන ප්‍රභාකරන්වද වනසා දමනු ලැබීය​. සුනාමිය නාවේ නම් , සුනාමි මුදල් ආධාර ගසාකනු නොලැබුවේ නම් ලංකාවේ ඉතිහාසය ලියවෙන්නේ කවර අයුරකින් ද ? මෙය දේශපාලන කන්ණාඩියෙන් නොව ස්වභාවික සංසිද්ධීන් නියමය අනුව විශ්ලේශණය කොට කියවන්න

11 comments:

  1. දැන් එතකොට ප්‍රභාකරන් චන්දය නොදී එන්න අල්ලස් ගත්තේ නම් සටන් විරාමය කලෙත් අල්ලස් නිසා නිසාද?

    යුද්ද කලේ එතකොට අල්ලස් නැති නිසාද?

    දැන් සල්ලි වලට මේ දේ කරපු ප්‍රභාකරන් මීට කලින් පගාවට තමන්ගෙ මෙහෙයුමක් නවත්වා තිබෙනවාද?

    සමාවෙන්න. සල්ලි දුන්නද නැතිද මම දන්නේ නෑ. නමුත් සල්ලි වලට ප්‍රභාකරන් වැඩ කලනම් මෙච්චර කල් යුද්දෙ යන්නෙත් නෑ. අන්තිමට ප්‍රභාකරන් මැරෙන්නෙත් නෑ.

    ReplyDelete
  2. මොකෝ ලොක්කා නිකන් දාන්න ඕනවට වගේ ඒවා දන්නේ...

    ගංජා කාරයා වගේ බුකියට ඇබ්බැහි උනයි...

    ReplyDelete
    Replies
    1. මාතෙ දෙන්නං බුරියානි ලඟදීම

      Delete
  3. I agree with Ano, unlike our politicians there is no record of Prabah taking money from MR. There is lot written by people who knows inside of LTTE, I have not come across any written evidence by independent party. (I could be wrong, pl publish any reliable info)

    ReplyDelete
  4. @Anonymous December 30, 2016 at 8:28 AM & Anonymous December 30, 2016 at 7:08 PM,

    Yes LTTE did not accept money as bribes from MR. They even did not accept weapons as a bribe from Premadasa.
    LTTE did all other crimes like murder, robbery, drug-trade, prostitution (if in doubt ask Sarath Fonseka) but, kept away from bribes! What a principled group!! (my foot!)

    ReplyDelete
  5. මේක නෙමෙයි වැදගත්ම දේ. සරත් නන්දගේ නීතිය නැමීමේ හැකියාව. එදා නීතිය නැවුවේ නැත්නම් අද මොනවා වෙලා තියෙයිද?

    ReplyDelete
  6. ඔහෙට කියලද ගසා කෑවේ සහ LTTE එකට දුන්නේ,
    තුට්ටු දෙකේ දේශපාලන පඩත්තලයෝ දෙසා බාපු බේගල් "තමන් සොයා සාක්ෂාත් කර ගත්තු ඇත්ත" වගේ කියවන එකත් මානසික රෝගයක්ද කියල පොඩ්ඩක් හොයලා බලල අපිටත් කියන්න මෙයා, හොඳේ.
    බෙහෙතක් ලැබුනොත් ඒක ළමා තැන්, කේප්ප රවිය, අවිචාර ක, පැරකුම්බා ඇතුළු යහ පාලු බ්ලොග් සෙට් එකත් එක්ක බෙදා හදාගෙන බොන්ටකෝ.

    ReplyDelete
  7. ඉතා වටිනා සාකච්ඡාවක්

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook