Sunday, December 18, 2016

අන්ධකාර මිත්‍යාව

 




කට්ටඩියෝ -කපුවෝ 
ෆෙන්‍ෂුයි කාරයෝ - හක්ගෙඩියෝ 
කේන්දරකාරයෝ -වාලම්පූරිකාරයෝ 
පසුගාමී සමාජයක් අඳුරින් අඳුරට ගෙනයන්නෝ
සහේතුක බුද්ධියට අගුලු දමා සදහටම
නිදහස් සිතිවිළි යටපත් කොට
ජනතාවට නිරන්තරයෙන්ම පිදුරු කවන 
අකුරු  ලිවීමට හැකි  බෝතල් පත්තරකාරයෝ   
මේ මිත්‍යාවන් ඉහටත් උඩින් පතුරවමින් 
ජනතාව නූගත් කොට
උන් ගේ කතිරය ඩැහැගන්නා 
බලයෙන් මුසපත් වූ දේසපාලුවෝ  
මේ සියළු දෙන එකට එක්වී 
ගෙන යති රටක් 
මිත්‍යාවේ සීමාන්තයට



66 comments:

  1. මේ ගැන ලිපියක් ලියන්න හිතීගෙන ඉන්නවා. ගොඩක් කරුණු තියනවා ලියන්න.

    ReplyDelete
    Replies
    1. ලියන්න එපා

      Delete
    2. නොවරදවාම ලියන්න විචාරකතුමා

      Delete
    3. හපෝ එපා විචාරක මහත්මයා, දැන් දැන් ඒකාබද්ධ මළබද්ධේ ජඩයොයි බුකියෙ ඉන්න ජඩ මරාගෙ වහල් බයි හැතිකරයයි අපිට ඇති තරම් මෝඩ ආතල් දෙනවා තවත් බයිලා මුසු ගල් පැලෙන කෙබර නම් අහන්න බැහැ කණ් ගොඩ වෙලා. සමාවෙන්න මෙහෙම කිව්වට.

      Delete
  2. "...කේන්දරකාරයෝ ..." මේ දොස්තර මහත්තයෝ කෙන්දරනම් සහතික ඇත්ත. මම මේ අත්දැකීමෙන් කියන්නේ. මගේ මාමා හෙන ජොතිශය පොරක් , මිනිහ මැරෙන දවසත් කිව්වා.

    ශ්‍රියන්ත වසලගේ

    ReplyDelete
    Replies
    1. මිනිහා මැරෙන්නේ උඹෙන් පිහියා පාරක් කාලා කියලද කිව්වේ

      Delete
    2. ඔයාට කියන්න මෙයා මාමණ්ඩි පෙට්ටිය එහෙමෙ ගෙනල්ල ලැහැස්තිවෙලා හිටියේ. වෙලාව ලං වෙනකොට ගෙදර ඔක්කොම බලන් වගේ පිටකලානේ සැනසිල්ලේ මැරෙන්න හිතාගෙන. වෙලාව පහුවෙලා පැයකට විතර පස්සේ අපි කට්ටිය අඩාගෙන දොර ඇරලා බල්ලදී මෙන්න මාමණ්ඩිය පෙට්ටියේ ඉඳගෙන අයෙමත් කේන්දරේ බලනවා. අපිව දැක්ක ගමන් මිනිහ ආවේස වෙලාවගේ බැනල එලව ගත්ත. අපිත් මිනිහට සැනසිල්ලේ මැරෙන්න දෙන්න අයෙමත් පිටවුනා. තව පැයකට පස්සේ ඇවිත් බල්ලදී මිනිහ එල්ලිලා හිටියනේ. මට දුකේ බැහැ!

      Delete
    3. කතන්දර කාරයා නම් පොන්නයා ආයේ රීම ආරම්බ කර ඇත...

      Delete
    4. හතර දෙනාම පොන්නයෝ

      කතන්දර
      රාජ්
      ඉකොනොමැට්ටා
      පොන්න සිරා

      Delete
    5. කේන්දරකාරයෝ කෙලින්නේ පච

      Delete
  3. රටක් යනකල මිත්‍යාවට
    අඩක් තරමට වූ දිළිඳුන්ට
    කලක් යාවිද කිසිදිනෙක
    හඬක් නොනැගෙන නිසාවට

    ReplyDelete
  4. Replies
    1. අගමැතිට ලංකාවේ දෙවියෝ ෂුවර් නැතුව ඇති ඉන්දිවාවට දුවන්නේ!

      Delete
  5. පත්තර වල ලග්න පලාපල හෙනම බොරු එකම දේ මාරු කර කර ලියනවා

    ReplyDelete
  6. වෛද්‍යතුමණි. මේ පිළිබඳ හරවත් සාකච්ඡාවන් දැන්වත් ඇතිවිය යුතුය. සන්නිවේදනය නවීන තාක්ෂණය ඔස්සේ සිදුවන විට ඒ හරහා පැතිරයන්නේ මේවානම් තාක්ෂණය සමගම වෙසෙන නව ළමා පරපුර ද ඒ පාරේම යෑම නොවැලැක්විය හැකි බැවිනි.

    ReplyDelete
    Replies
    1. //////මේ පිළිබඳ හරවත් සාකච්ඡාවන් දැන්වත් ඇතිවිය යුතුය.///////////
      හීනෙන් ඇවිදින පරපුර මේ මිත්‍යාවෙන් මුදවා ගැනීම වහා සිදුවිය යුතුය. හයි ටෙක් සහ හයි මිත්‍යාව පිලිබඳ සංවාද ඇති විය යුතුයයි සිතමි.

      Delete
    2. මේ පිළිබඳ හරවත් සාකච්ඡාවන් දැන්වත් ඇතිවිය යුතුය.////////////// 100 % agree

      Delete
  7. ඇයි ආගම් ගැන කතා නොකරන්නේ...

    අද ඒවත් අමු බොරු තමයි..

    හැබයි ඒවා ගැන නෝ කතා නෝ සිනා...

    අද වතුරවලත් චූ වලටත් මිළක් තියෙනවා..

    ඉතින් සියල්ල විකිනෙනවා..

    කතරගම යන, පෝරුවේ නැකතට විවාහ වෙන, දරුවන්ට නැකතට අකුරු කියවන දොස්ස්තරලා ඉන්න රටක මේවා නැවත්තිලි බොරු...

    ඒ කියන්නේ බුද්ධිමතුන් නෑ කියන ඒක.. උගතුන්ගෙන් වැඩක් නෑ බුද්ධිය නැතිව..

    විජ්ජාවෙන් කරන්න බැරි දේ ඔවුන් කරනවා නම් ඒකේ වරදක් මම නම් දකින්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. ඔය ඔක්කොම තිබුන කියල තොට ඇති රුදාව මොකක්ද?

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. නැකතට සිසේරියන්

      Delete
    4. කාට කියන්නෙයි අප්පා... එහෙම රටක චන්න ජයසුමනලත් වීරයෝ තමා...

      Delete
    5. නැකතත් හූනට කියලා මිත්‍යාව බැහැර කරමු. රැවටෙන්නා ගැන හිත යොමු කරමු. ඔවුන් තව තවත් මුලා නොකරමු.

      Delete
    6. සියල්ලම මිත්‍යාවක් තමයි අරූ... විජ්ජාවෙත් අද තියෙන දේ හෙට බොරු වෙනවා...

      Delete
    7. මිත්‍යාව විකුනාගෙන කෑම තමයි ගැටලුව

      Delete
  8. දැන් තියන වෙනස දොස්තරවරු, ඉන්ජිනේරුවෝ ආදී විද්‍යාත්මක ඉගනුමක් ලැබූඅය තර්කානුකූල ප්‍රායෝගික ඉගනුමක් ලැබූ අය, තරුණ අය ඉතා විශාල සංඛ්‍යාවක් මිත්යාවට ඇබ්බැහිවීම.
    අපි පොඩිකාලේ ඕවා කලේ නූගත් අය, එහෙම නැත්නම් ව්‍යාපාරිකයින් හා දේශපාලකයින් වගේ වාසනාව ගැන හුඟක් හිතපු අය. එහෙමත් නැත්නම් අසාධ්‍ය ලෙඩක් වගේ වෙන විකල්පයක් නැති නිසා ට්‍රයි කරන අය.
    උගත් අය සාමාන්‍ය ජීවිතයේ ඕවා කලේ කලාතුරකින් , ඒකත් ලැජ්ජාවෙන් හොරෙන් වගේ.
    දැන් ඒක සාමාන්‍ය ජීවිතයේ කොටසක් කරගෙන.
    සමහරවිට සෝම හාමුදුරුවන්ගෙන් පටන් ගෙන දහම් පාසැල් ආදිය නිසා ඇතිවුනයි කියන පුනරුදය නිසා ආගමේ රිචුවලිස්ටික් පැත්ත වැඩි වෙලා ( කාර්වල ඩෑශ්බෝර්ඩ් එකේ පංසලම හයි කරනවා වගේ ) ඒකෙම දිගුවක් ලෙස අනිත් මිත්යා විස්වාසත් වැඩිවුනා වෙන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. /විද්‍යාත්මක ඉගනුමක් ලැබූඅය / පිස්සුද? ඒ අය ඇවිල්ල විද්‍යාත්මකව කට පාඩම් කරපු අය,

      Delete
    2. ඔන්න ඕක තමයි මචංස්ලා මම යමක් කමක් තේරුම් ගත්ත දවසේ ඉඳලා කියන්නේ, අපේ සමාජය ඇත්ත කියලා විස්වාස කරන්නේ පට්ට පල් බොරුව කියලා. උඩ සිට පහලට කතාව ඕකම තමයි.

      Delete
    3. @ Pra JayDecember 18, 2016 at 11:32 PM,

      සෝම හාමුදුරුවෝ කිව්වේ අන්‍යාගමික දෙවිවරු ඇදහීම නතර කරන්න කියල නේද? එහෙනම් මේ අය කරන්නේ එකේ දිගුවක් වන්නේ කොහොමද? මටන හිතෙන්නේ එකට විරුද්ද වීමක්!

      Delete
    4. @AnonymousDecember 19, 2016 at 11:25 AM

      මං හිතන්නෙ ඒ සෝම හාමුදුරුවන් කිව්ව දේවල් නිසාම නෙමෙයි. එවාත් එක්ක ආපු ට්‍රෙන්ඩ් එක නිසා විතරයි. සෝම හාමුදුරුවන් කිව්ව දේවල හරය නිසා නෙමෙයි ඒත් සෝමහාමුදුරුවන්ගේ කාලයේ හා ඉන්පසුව ආවයි කියන බෞද්ධ පුනරුදය නිසා "බුද්ධාගම ඇදහීම" වැඩි වුනා. බුදු පිලිම ආදිය වාහනවල අලවාගෙන යාම්ම ඒකට උදේ මල් තැබීම වගේ ඇදහිලි ක්‍රම වැඩිවුනා. ඒ "ඇදහීමේ" මානසිකත්වයේ දිගුවක් ලෙස අනිත් දෙවි, මන්තර, ගස් ආදී දේවල් විස්වාසයට සුදුසු ලෙස මානසිකත්වයක්.
      සමහරවිට සෝම හාමුදුරුවෝ හිටියනම් ඒවට විරුද්දව කතාකරයි.
      මං කියන්නේ ආගම් ඇදහීම වැඩිවෙලා අනිත් මිත්‍යා විශ්වාස වලත් "පුනරුදයක්" ඇතිවෙලා කියලා.

      Delete
  9. එක එක අයට එක එක දක්ෂතා තියෙන්නේ. ඇත්ත වගේ බොරු කියන්න දන්න අයට කල හැකි රැකියා තමයි මේවා. ඒවගේම සිත ශක්තිමත් කමෙන් අඩු අයට මේගොල්ලන්ගෙන් සේවයක් වෙනවා. අවශ්‍යතාවයකුයි සපයන්නොයි ඉන්නකොට එතන වෙලඳපොලක්.

    අනෙක් පැත්තෙන් නාට්‍ය, සිනමාව, ටෙලිනාටක, නවකථා, කවි ආදී හැම දෙයක්ම මිථ්‍යා තමයි. නළුවො මුදලට නිරූපණය කරන චරිත ඇත්ත කියල හිතාගෙන අඬල දොඩල රස විඳින එකත් මිථ්‍යාවක්. අවශ්‍ය නැති භාණ්ඩ වලට ඕනෑකමක් ඇතිකරල ඒව විකුණන එකත් ගන්න එකත් මිථ්‍යාවක්. පයින් නැත්නම් බයිසිකලේක යන්න පුළුවන් දුරත් ටොයෝටා එකක යන්නේ මිථ්‍යාව නිසා.

    මිථ්‍යාව උඩ තමයි ලෝකේ හැම දෙයක්ම රඳා පවතින්නේ.
    මිථ්‍යාව නොවන්න ගෙදර බතල ටිකක් හදාගෙන කාලා රා හරි වතුර ටිකක් බීලා මඩුවක් හරි ගුහාවක් ඇතුලට වෙලා භාවනාවක් කරගෙන ඉන්න තමයි තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ///////මිථ්‍යාව උඩ තමයි ලෝකේ හැම දෙයක්ම රඳා පවතින්නේ//////////

      සහතික ඇත්ත. මිත්‍යාව සහ සත්‍යය යනු රේල් පීලි දෙකකි. ගමනාන්තයේදීවත් එය එකට එක් නොවෙනු ඇත.

      Delete
    2. 2015 ජනවාරි 8 පෙර ටොය් නෛයාචර්ය;

      මිත්‍යාවේ මුල මහින්දය!

      2016 දෙසැම්බර් 19 ටොය් නෛයාචර්ය;
      ලෝකේ ජිවත් වන්නට මිත්‍යාව අවශ වේ!
      මිත්‍යාව වඩන්න අගමැති ඉන්දියාවට යායුතු වේ!

      Delete
    3. මිත්‍යාව සහ සත්‍යය යනු රේල් පීලි දෙකකි//////// ++++++++

      Delete
  10. නියමයි...! 
    විද්‍යාව කොච්චර දියුණුවුණත් මිත්‍යාවට තියෙන තැන නැතිවෙන්නේ නැහැ...
    අපි ෆෙන්ෂුයි කාරයන්ට ගහන්න ගහන්න උන්ට බිස්නස් වැඩිවෙනවා..
    ඒත් නොගහත් බෑ

    ReplyDelete
  11. නිකමට ටීවී එකේ යන ටෙලි ටික බලමු..,
    සිඳු,සකී,අනන්තා,මෞනයාගය,ශිවන්‍යා ඉන්න එක,බෝංචි ගෙදර ඉන්ද්‍රජාල,හස්තිනාපුර ද මොකද්දො එක,තව ළමා කතා වැඩිහිටි කතා ඔක්කොම පිරිල තියෙන්නෙ යන්තර මන්තර වලින්.උදේ ටීවී එක දාපු වෙලේ ඉඳන් කේන්දර යන්තර මන්තර හක්ගෙඩි පිරිලා.
    මේක ඩොක් සරල දෙයක් කියල ලඝු කරන්න බෑ.මිනිස්සු මානසිකව හෙම්බත්වෙලා ඉන්නෙ.ඔවුන්ට බලාපොරොත්තුවක් නෑ.රටේ පාලකයො උපරිම පිස්සු කෙලිනවා.හැම බලු වැඩේම කරලා කලින් අය නම් මීටත් වඩා කලාද මන්දා කියල ජනතාවට කොකා පෙන්නනවා.මිනිස්සුන්ට ඕනෙ කොහෙන් හරි බලාපොරොත්තුවක්.
    ලංකාවත් ටිකෙන් ටික දකුණු ඉන්දියාවක් වේගන යන හැඩයක් තියෙන්නෙ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස් ලබ්ස් ....රස වින්දනය පවා මිත්‍යාව ප්‍රචාරනයට භාවිතා කරනවා. අන්තිම කැතයි. ඒත් අන්තිම අජූත නාට්ටි ටිකක් විතරක් නිදසුන් ලෙස ගැනීම ගැනත් මගේ පුෂ්පය. එහෙම කරන්න එපා. ඉතාම අඩු වශයෙන් හෝ හොඳ නිර්මානත් විකාශනය වෙනවා. ටෙලිය හදමු. එතනින් තමයි රසාස්වාදනය සහ ප්‍රඥාව ගොඩ නොගන්න වෙන්නේ. අපි පකීර්ලා විදිහට හිතුවට, එතන තමයි අද මිනිස්සු ඉන්නේ. ටෙලිය අවතක්සේරු කරන්න එපා. එය ගොඩ නගන්න බලන්න ඕන. මට ටෙලි ගැන ලිපි පෙළක් ලියන්නත් හිතේ තිබුනා. ඊට ඉස්සෙල්ලා මම ආපහු චූන් වුනා.

      Delete
    2. මෙතනදි උපුටා දක්වන්න හැදුවෙ යන්තර මන්තර උඩ දුවන ටෙලි කීපයක් උදාහරණ වශයෙන් විතරයි.සමස්ථ ටෙලි ගැන කතා කරනවා නම් දැන් ටික ටික ඔලුව උස්සන ගතියක් තියනවා.දැන් 'හොඳ' මාකට් වෙන්න පටන් අරන් වගේ හැඩයක් දැනෙනවා.නමුත් ඒ අස්සෙ හුදෙක් ජනප්‍රිය වෙන්න හෙල වෙදකම,මන්ත්‍ර ශාස්ත්‍ර අමු අමුවේ අරගන ටෙලි ගහන එකයි ඒ ටෙලිය යන වෙලාවට යටින් එක එක වෙදාගෙයි,කේන්දර කාරයන්ගේයි ඇඩ් දාන එක,සල්ලි ගෙවන ඕන එකෙක්ගෙ ඕන ජරාවක් විකුණන්න ගුවන් කාලය ලබාදෙන වැඩසටහන් ගැන කතා නොකර කොහොමෙයි බොස්?
      අරූ ටෙලි ගැන ලිව්වොත් නම් ඒක හොඳ කියවීමක් වෙයි.ලියමු ලියමු..

      Delete
    3. වැඩිහිටි කතා ඔක්කොම පිරිල තියෙන්නෙ යන්තර මන්තර වලින්

      Delete
  12. කොරියාව දියුණු රටක්, හැබැයි වැඩියෙන්ම මිත්‍ය විස්වාස මත පදනම් වූ බොලද ටෙලි කතන්දර හැදෙන රටක්, කොරියාවේ උගත තරුණ පරපුර ඒ මිත්‍යා විශ්වාස අදහනවද කියා දන්න කවුරු හරි ලියනව ද?

    ReplyDelete
    Replies
    1. /////කොරියාවේ උගත තරුණ පරපුර ඒ මිත්‍යා විශ්වාස අදහනවද කියා දන්න කවුරු හරි ලියනව ද?//////

      සත්තෙන්ම කාට හරි ඒ පිලිබඳ අත්දැකීම් නැද්ද...

      Delete
  13. මමත් ලගඳි සෑහෙන ගානකට කෙලවා ගත්තා. ගෙදර ගේට්ටුව තියෙන තැන හොඳ නෑ කියලා මොකෙක්ද හොරෙක් වයිෆ්ගේ අම්මටයි තාත්තටයි කියලා. මේ දෙන්නා මේකා දේව වාක්‍යයක් වගේ විශ්වාස කරගෙන මේක වෙනස් කරන්නම කිව්වා. කනක් ඇහිලා ඉන්න බැරිම තැන තිබුණ තැනින් පොඩ්ඩක් එහාට කරලා ආයේ හැදුවා. අතේ තිබුණු කීයකට හරි කෙලවෙලා ගියා.

    ReplyDelete
  14. වෙන රටවල් ලෝකේ ඉස්සරහාට යනවා.අපි උන්ට දෙවැනි නොවෙන්න පස්සට යනවා.

    ReplyDelete
    Replies
    1. උනුත් අන්තීමට ගෝඩ් බ්ලෙස් කියලා කියනවා...

      Delete
  15. Over To God Tirupati
    December 19, 2016
    By Shyamon Jayasinghe –

    Shyamon Jayasinghe
    Shyamon Jayasinghe
    “Loudest voices will dominate, irrational, ill-motivated decisions will be made and the complex arena of politics will turn into a crazy circus”~ (Anja Steinbauer-Philosophy Now, March-April 2014)

    Even a sensible, balanced and informed personage like our Prime Minister, Ranil Wickremesinghe, has fallen into what I call the ‘Tirupati Mental Trap.’ We used to observe how, time and again, former strongman Mahinda Rajapaksa rushed to the Tirupati Deyyo in South India-causing a measurable consternation among the Sinhala nationalists who formed the core of his political support. After all, Mahinda was not as strong as good old Tirupati. However, I had all along borne the opinion that Ranil was more strong-minded than even Tiru.

    No leader in the prosperous, modern part of the world believes in God, or Gods, auspicious times, charms or pirith nool. Imagine our Malcolm Turnbull tying charms on his person! Or Merkel in Germany, for instance! Some of them might mouth ‘God,’ but that is to be politically correct among a deferential population.ranil-wickremesinghe-tirupati

    ReplyDelete
  16. contd...


    The Sri Lanka case is totally different. The machine of governance is like Plato’s ‘ship of fools.’ The country is simply capricious for good rulers with a knowledge of statecraft. The best equipped to govern will have to fight hard to stay in power. “Loudest voices will dominate, irrational, ill-motivated decisions will be made and the complex arena of politics will turn into a crazy circus.”

    Here’s the relevant news story from today’s (19/12/16) Daily Mirror: “Prime Minister Ranil Wickremesinghe will visit the Lord Balaji temple at Tirumala in Andh ra Pradesh, on December 22, an Indian news agency PTI reported today. ‘Wickremesinghe will arrive here (Chennai) on Dec 21 for the visit,’ it said quoting officials referring to the Sri Lankan Prime Minister’s tentative itinerary. He will take a chopper from Chennai to reach Tirupati airport (Renigunta) which is about 130 kilometers from here and proceed to the temple by road from there, they said. Wickremesinghe is set to return to Sri Lanka on the same day after offering prayers at the hill temple, they added. He was in India in October last, for an official visit and had last year offered prayers at the Sri Krishna temple at Guruvayur in Kerala.”Mahinda Education Colombotelegraph

    Why do Sri Lankan leaders rush to Tiru and pray to the latter? I thought they had more of the grey matter given to them from the elephant-nosed “Lord Gana.”

    Again, when I reflect, who else can save our miserable Paradise? The lot that it has fallen to over decades of ‘Avapaalanaya.’ (bad governance). As things are, Yahapaalanaya will always be a dream until Tiru steps in. Tiru didn’t help Mahinda probably because there was blood in the latter’s hands and enough cash in his pockets to help himself. Even Tiru has a moral code

    Just look at the state of our country: We used to have a decent and civilised constitution before the watershed year of 1971. The evil British Empire was really responsible for that constitution although Kalu Suddas (Black-Whites) passed it in the new independent Parliament. The Constitution we had over those brief years was inspired by Lord Soulbury. Persons acceptable to their areas of inhabitance were nominated by the political parties to contest Parliamentary Elections. So we had decent MPs from the different electorates-be it Devinuwara, Galle, Baddegama, Hanguranketa, Matale,Pelmadulla, Jaffna and Chavakachcheri and so on. The simple reason for this was that these candidates had passed the first test of local popular acceptability. Only, basically good men could gain such popular clearance.The Constitution of JR in 1971 changed that with proportional representation. Party bosses and the corrupt political elite within parties did the picking of candidates. Upon election, these men and women (overwhelmingly men in a misogynistic society) wouldn’t care about a local population as they represented a ‘District,’ and a District was large enough to ignore local people and to pass the buck.

    ReplyDelete
  17. contd....

    The outcome? We had refuse and rubble and stinking uneducated bloodsucker boys creeping into the august assembly. The old quality of NM, Colvin, Leslie Goonawardena, Edmund Samarakkody, SA Wicks, MDH Jayawardena. MDF Banda, Gamini Jayassoriya, Ponnamabalam etc were replaced by riffraff and murky characters. Under Mahinda, we even had a guy whose occupation was to snatch gold from the necks of passing-by girls and women. To add insult to injury this rascal became a Minister. The better folk avoided Parliament like the plague.

    With material like this in our august assembly what is the kind of policy-making that can get through? Your guess is as easy as mine. Even the few good and educated leaders had to bend to the majority of thugs, fools and hooligans to whom Parliamentary privilege had been the passport to a prosperous life. The outcome is that for decades Sri Lanka has had no policy-making in any areas of public endeavour. Our education has never moved with the times; our economic policy has been something worked out from day-to-day according to political expediency. Sri Lanka has had repeated trade deficits running into billions and nothing has been done to restore the chronic imbalances. We have now o worm our way into a balance of payments green area thanks to the blood and sweat and tears of our poor housemaids and other expatriates. Tourism is also bringing in dollars but this activity is extremely fragile and dependent on external conditions. In economic terms, Sri Lanka is surviving on a day-to-day basis-putting out fires and living in the “now.”

    The behaviour of our MPs do not reflect in any way the perilous state of our economy. They have to be kept bribed with increased allowances, payment for attendance in parliament and, above all, with car permits. The permits are sold by them on the spot and they recoup big profits. While their Indian counterparts go about with locally manufactured Indian Fiats and Ambassadors these beloved MPs of Paradise hit the roads with Mercs and BMWs, and luxury Four-Wheel drives. What a turn of life’s fortunes to the man who snatched gold chains!

    Only Sri Lankan roads mock them. Look at Colombo’s eternal traffic jams. Road accidents are inevitable. The Bus Owners association went on strike over a proposed hike in road fines. Don’t these bus owners know that speeding is impossible in chock-a-block road arterials. Recently, a cop was run over and killed by one of these buses while he was trying the impossible of attempting to manage traffic.

    The other day, our forthright movie star ‘One-Shot’ Ranjan Ramanayake did give just one big shot pointing out at a particular Mahinda Rajapaksa Minister. He showed how this foul character had only a motor bike to go about with in his meagre job of an insurance sales rep. How he became an ugly rich man and was able to part with his vexed wife in a divorce settlement that cost him several hundred millions. If his irked spouse didn’t reveal we would not have known about his ill-gotten wealth.The former Minister is now a JO strongman who, like all JO men, are fighting to duck being locked in jail by the Yahapaalana government. They have made an effective presence good enough to make yahapaalana not work at all. All they have to do is to attend FCID call-ups and come out released like heroes of yore. No wonder they are seen gong on arrest with hand-cufffed wrists and beaming heroic smiles.

    Astrologers cannot predict in Sri Lanka because the country is unpredictable. So we see the blind astrologer trying to eke out a miserable living by conning. The TV channels are full of these soothsayers.

    The ship may be sinking but the music will go on. It is baila all the way. Thanks to Portuguese imperialists.

    Readers please tell me: Who else, but God Tiru can help us?

    *Shyamon Jayasinghe can be contacted on sjturaus@optusnet.com.au

    ReplyDelete
  18. අගමැති තුමත් අන්න තිරුපති යනවලු. තිරුපතියට ඔය හැමෝම යන්නේ ඔක්කොම දෙවිවරු එතනද ඉන්නේ දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ... ඇන්ජෙලා මර්කෙලුත් කිව්වේ තුවාල ලබපු අය වෙනුවෙන් ප්‍රේ කරන්න කියලා...

      Delete
    2. ඇන්ජලා ක්‍රිස්තියානි ප්‍රජාචන්ත්‍ර වාදී පක්සේනේ බං. උං වැඩිපුර කරන්නේ ප්‍රේ කරන එක තමා.

      Delete
    3. ප්‍රේ කරන්න කිව්වට ජෙරුසලමට යන්න කිව්වේ නැහැනේ! ගිහින් පිළිමේ කිරි වලින් හෝදන්න කිව්වේ නැහැනේ! අපේ ගොන් ගෝත්‍රික අගමැතිගේ ගානට උන්ව දන්නාඕනේ නැ

      Delete
  19. හරි ඉතින් ඕව සේරම මිත්‍යාව කියල කියමුකෝ.

    කාට හරි ඕව වැරදියි (හෝ හරියි )කියල පිළිගන්ඩ ඇහැකි විදියකට පෙන්වලා දෙන්ඩ පුලුවන්නං හැට්ටර් බොහොම ඉස්තුති වන්ත වෙමි.
    එසේ පිළිගත හැකි හේතු නැතුව ඕව වැරදියි හෝ හරියි කියා නිගමනය කරන්නේ කෙසේදැයි පෙන්වා දෙන්නේ නම් එයටත් තැන්කිව් වෙරි මච් වෙමි.

    ReplyDelete
  20. ප්‍රේ කරන්න කිව්වට ජෙරුසලමට යන්න කිව්වේ නැහැනේ! ගිහින් පිළිමේ කිරි වලින් හෝදන්න කිව්වේ නැහැනේ! අපේ ගොන් ගෝත්‍රික අගමැතිගේ ගානට උන්ව දන්නාඕනේ නේ.

    ReplyDelete
    Replies
    1. අනේ ඔච්චර තරහ ගන්ට එපා. නොතේරුම් කමට කොරන දේවල්.
      අනිත් දවසේ යන්ට කලිං කියන්ටකො ජෙරුසලමට යන්ට එපා, පිළිමේ කිරි වලින් හෝදන්ට එපා කියල.
      එතකොට නොකර ඉඳියි.

      Delete
    2. නොගිනි හිටි කිව්වේ උද්දච්ච මිස්ටර් බීන්ද? අපොයි ඔව්! අතේ මට්ටු වෙච්ච බැදුම්කර හොරා ජන මතයට කන්දෙයි මෙන්න කියල.

      Delete
  21. ලංකාවට බුදු දහම මාකට් කරපු ක්‍රමේ අවුල්...සිද්ධාර්ථ ගේ අවබෝධය අශෝකගෙ බල තණ්හාව ඇතුලෙ දිය කරලා හදපු මොකක්දෝ එකක් නේ තාම තියෙන්නෙ

    ReplyDelete
  22. Dostharalage patan nekath karaya dakwa hemoma mithyawa hooragen kai. Loke thiyenna nam Mithyawath thiyenna ona. Mithyawa nethi karanna be.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook