Thursday, May 25, 2017

Posttraumatic Embitterment Disorder (PTED) රෝගය


1980 දී පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය (PTSD) සොයා ගැනීමෙන් පසු ඉතා වැදගත් සොයා ගැනීමක් ලෙස හැඳින්විය හැකි Posttraumatic Embitterment Disorder (PTED) රෝගය මනෝ විද්‍යාවට අභිනවයෙන් එක්වූ නවතම කාංසා/ ක්ලමථ රෝගී තත්වයකි. ජර්මානු ජාතික මනෝ වෛද්‍යවරයෙකු වන මහාචාර්‍ය මයිකල් ලින්ඩෙන් විසින් සොයා ගන්නා ලද නවතම මනෝ සමාජීය අක්‍රමතාවය වන Posttraumatic Embitterment Disorder (PTED) ) මණ්ඩලයේ වෛඥානික කමිටු සාමාජිකයෙකු ලෙස මටද පත්වීම් ලැබී තිබෙන බව කියන්නේ ඉතා නිහතමානීවය.මෙම අන්තර්ජාතික මණ්ඩලයේ සිටින පිරිස අතරින් එකම ශ්‍රී ලාංකික කැනේඩියානුවා මා වන අතර මෙය ලාංකික වෘත්තිකයන් ලද ගෞරවක් ලෙස මම සලකමි. නුදුරු කාලයේදී Posttraumatic Embitterment Disorder (PTED) රෝගී තත්වය DSM (Diagnostic and Statistical Manual of Mental Disorders) මානසික රෝග වර්ගීකරණයට එකතු කිරීම සඳහා වෛඥානික කමිටුව විසින් පියවර ගනිමින් සිටිති.
මෙම රෝගය ගැන නේශන් පුවත් පතේ පළවූ මා විසින් ලියන ලද ලිපිය මෙතනින් කියවිය හැක. http://nation.lk/…/post-traumatic-embitterment-disorder.html

Post traumatic Embitterment Disorder (PTED) is a newly described reactive disorder. It is a special form of maladjustment reaction proposed by the German Psychiatrist Dr. Michael Linden of the University of Berlin in 2003. PTED was introduced as a new concept for a subgroup of Adjustment Disorders. It can also be described as an Adaptation disorder.

Dr Ruwan M Jayatunge 

18 comments:

  1. Congratulations Ruwan!!!
    Keep up the good work.
    Gamini.

    ReplyDelete
  2. සුභ පැතුමක් එක් කරන්න
    මහතුනි මට ඉඩක් දෙන්න
    ඥාණසාර විඳින ලෙඩේ
    මේකමදැයි මට කියන්න

    ReplyDelete
    Replies
    1. තුති ඔබ​ට
      ඥාණසාර විඳින ලෙඩේ - Anti Social Personality Disorder

      Delete
  3. සුබ පැතුම් ඔබට....!

    ReplyDelete
  4. ඔබට උනුසුම් සුබපැතුම්

    ReplyDelete
  5. ඊමේල් එක පොඩ්ඩක් එවන්න පුලුවන්ද. පොඩි ගැටලුවකට පිලිතුරක් හොයාගන්න

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook