Saturday, April 1, 2023

යුද පෙරමුණට ගිය පැතුම් කොරනෙල්




පැතුම් කොරනෙල්  යුද්ධයේ අන්තිම කාලයේ යුධ බිමේ මාස දෙක තුනක් ඉදලා  පොතක් ලියනවා. ඒකට කමක් නෑ.  ඒක ඔහුගේ අයිතිය​. නමුත් යුධ භූමියේ වසර ගනනාවක් ආටි මෝටාර් වරුසා වැටෙන කොට මරුවාටත් අභියෝග කරමින් සෙබළුන්ට ප්‍රතිකාර කල කර්නල් හිල්මන් ද සිල්වා, ජෙනරාල් සංජීව මුණසිංහ​, කර්නල් සුනිල් සෝමවීර, කර්නල් රංජන සෙනෙවිරත්න වගේ චරිත ගැන නව පරපුර අහලවත් නෑ. ඔවුන් විසින් කල ඒ උදාර මෙහෙය කාලයට යටපත් වෙලා යයි. ඔවුන් පිලිබඳව තව අවුරුදු 10 - 15 පසු කිසිවෙකු මතක් කරන එකකුත් නෑ. අවසානයේදී පිළිම නෙලා නැති විරුවන් යට යද්දී පැතුම්ලා ඊලාම් යුද්ධයේ වීරයන්  වෙයි. 

1 comment:

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook