පැතුම් කොරනෙල් යුද්ධයේ අන්තිම කාලයේ යුධ බිමේ මාස දෙක තුනක් ඉදලා පොතක් ලියනවා. ඒකට කමක් නෑ. ඒක ඔහුගේ අයිතිය. නමුත් යුධ භූමියේ වසර ගනනාවක් ආටි මෝටාර් වරුසා වැටෙන කොට මරුවාටත් අභියෝග කරමින් සෙබළුන්ට ප්‍රතිකාර කල කර්නල් හිල්මන් ද සිල්වා, ජෙනරාල් සංජීව මුණසිංහ, කර්නල් සුනිල් සෝමවීර, කර්නල් රංජන සෙනෙවිරත්න වගේ චරිත ගැන නව පරපුර අහලවත් නෑ. ඔවුන් විසින් කල ඒ උදාර මෙහෙය කාලයට යටපත් වෙලා යයි. ඔවුන් පිලිබඳව තව අවුරුදු 10 - 15 පසු කිසිවෙකු මතක් කරන එකකුත් නෑ. අවසානයේදී පිළිම නෙලා නැති විරුවන් යට යද්දී පැතුම්ලා ඊලාම් යුද්ධයේ වීරයන් වෙයි.
In war, whichever side may call itself the victor, there are no winners, but all are losers
ReplyDelete++++++
ReplyDelete