Sunday, August 20, 2017

ඔවුහූ ඔබට අසීමිතව ප්‍රේම කළහ


තිඹිරියාගම බණ්ඩාර කවියා 1980 දී උසස් පෙළ ලියා ආර්ථික අසරණ බව හමුවේ කම්කරු රැකියාවට බැඳී 1985 දී නැවත උසස්පෙළට පෙනී සිට කොළඹ සරසවියට ඇතුලු වූ පසු සරසවියේදී අමානුෂික නවකවදයට විරුද්ධත්වය පා උපාධිය අතහැර එලියට යන්නේය​. මේ අපගේ ප්‍රධාන සරසවියක් විසින් කවියෙකුගේ උසස් අධ්‍යාපනයට තිත තැබූ අයුරුය


5 comments:

  1. 1. නවක වදයට විරුද්ධත්වය පා තමන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කර ගැනීම

    සහ

    2. සයිටම් ආයතනයට විරුද්ධත්වය පා තමන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් කර ගැනීම

    අතර වෙනසක් තියේ ද?

    ReplyDelete
    Replies
    1. 1. නවක වදයට විරුද්ධත්වය පා තමන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කර ගැනීම /////////// මෙතන වූයේ උග්‍ර නවක වදය නිසා ඔහු සරසවිය හැර යනවා. උග්‍ර නවක වදය නිසා සරසවි හැර ගිය බොහෝ දෙනෙක් සමග මම කතා කරලා තියනවා. ඒ නිසා තිඹිරි සරසවිය හැර ගියේ වද හිංසාව නිසා. මගේ අදහස අනුව කොලඹ සරසවිය තිඹිරි ගෙන් සමාව අයැද ඔහුට යලි කෝස් එක කිරීමට ඉඩ දිය යුතුයි. එයයි ශිෂ්ඨත්වය

      2) සයිටම් ආයතනයට විරුද්ධත්වය පා තමන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් කර ගැනීම - මේක කරන්නේ ගොන්නු ; අනුන් ගේ අධ්‍යාපනයක් නිසා තමන් ගේ අධ්‍යාපනයට කෙලව ගත්තේ බිලි බෝයිස්ලා.

      Delete
  2. තිඹිරියාගම බණ්ඩාර කවියා 1985 දී උසස්පෙළට පෙනී සිට කොළඹ සරසවියට ඇතුලු වූ පසු සරසවියේදී අමානුෂික නවක වදය නිසා ඔහුට සිදු වෙනවා උපාධිය අත හැර යාමට. මගේ අදහස අනුව කොලඹ සරසවිය තිඹිරි ගෙන් සමාව අයැද ඔහුට යලි උපාධිය කිරීමට ඉඩ දිය යුතුයි. එයයි ශිෂ්ටත්වය.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook