Tuesday, August 1, 2017

ව්ලැදිමීර් විසෝස්කි



ව්ලැදිමීර් විසෝස්කි යනු සෝවියට් ජෝන් ලෙනන් හෝ සෝවියට් බොබ් ඩිලන් ලෙස නම් කෙරුවාට වරදක් නැත . ඔහු ජනතාවාදී ගායකයෙකු විය​. ව්ලැදිමීර් විසෝස්කි ගේ ගීත බටහිර ලෝකයටද ලඟා වී තිබූ අතර බටහිර චිත්‍රපටයක් වූ White Nights චිත්‍රපටයේ තේමා ගීත සඳහා ලයනල් රිචී සහ ව්ලැදිමීර් විසෝස්කි ගේ ගීත තෝරාගන්නා ලදි. තවද මම  ව්ලැදිමීර් විසෝස්කි ගේ ගීතයක් සිංහලටද පරිවර්තනය කලෙමි. මර්ලේනා සීම්නා විසින් විසෝස්කිගේ ගීත භාෂා 59 පරිවර්තනය කොට පොතක් ලෙස පළ කොට තිබේ. මේ පොතේ මා විසින් පරිවර්තනය කල Koni Priveredlivye”  ගීතයේ සිංහල අනුවාදය අන්තර්ගතය​. 

Although the world is not fully aware of the music and mission of Vladimir Vysotsky   who began performing in the 1960s, in the USSR was a talented as well as an outspoken artist.  He was quite critical of the errors of the Communist Regime. He highlighted bureaucracy that ruled the system, criticized the unfair privileges of the elite and objected to repression. He could be called the Russian Bob Dylan.  Although he was the living soul and conscience, of his time, his songs were forbidden to be played and his poems went unpublished. Vysotsky’s songs were more profound and carried the message of love and truth. He openly fought against the hypocrisy and double standards. He was the voice of the silent generation of the Soviet Union. Today Vysotsky is considered as a cultural icon and a musician with true a conscience.

3 comments:

  1. සීතල මිදුම සහිත, වහිබිරුම් අහසක් තිබුන දවසක උදැසනකැ චෙකොස්ලෝවැකියානු දුම්රිය ස්ථානයකදී මා දිමිත්‍රි ව්ලැදිමීර් විසෝස්කි සමග කෝපී පානය කර තිබෙනවා ඩොක්ටර්. දැන් දශක ගණනාවකට පෙර සිදුවූ දෙයක් නිසා මගේ මහළු මනසට දින වකවානු ගැන අදහසක් නෑ. එනමුත් හැත්තෑව දශකයේ විය යුතුයි. අප ඔහුව ආමන්ත්‍රණය කලේ මීරා කියලා. ඊමේල් ලිපිනයක් එවනවා නම් ජයාරූප කිහිපයක් එවන්නම්. නැතිනම් මාව සම්බන්ද කරගන්න.

    victorpetroff@yandex.ru

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook