Wednesday, October 5, 2016

3rd International Conference on Embitterment and Mental Health









තවත් දින කිහිපයකින් 3rd International Conference on Embitterment and Mental Health අන්තර්ජාතික සම්මේලනය ජර්මනියේ හැම්බර්ග් නගරයේ පැවැත්වේ. මෙම අන්තර්ජාතික සම්මේලනයේ වෛඥානික කමිටු සාමාජිකයෙකු ලෙස මටද පත්වීම් ලැබී තිබේ. මෙම වෛඥානික කමිටු සාමාජිකත්වය  ලැබූ එකම ශ්‍රී ලාංකිකයා  වීමේ ගෞරවය මා ලද බව කියන්නේ ඉතා නිහතමානීවය​.   

මහාචාර්‍ය මයිකල් ලින්ඩෙන් විසින් සොයා ගන්නා ලද නවතම මනෝ සමාජීය අක්‍රමතාවය වන Posttraumatic Embitterment Disorder (PTED) ශ්‍රී ලාංකිකයන්ටද වැදගත් වේ. බොහෝ ව්‍යසන සහ ක්ලෙමථ තත්වයන්ට මුහුණ දුන් ජනතාවක් වන ලාංකිකයන් ගේ මනෝ සමාජීය සෞඛ්‍යය තත්වය නංවාලීමට මෙවැනි නව අස්තිත්වයන් සබැඳිව එන පරියේෂණ සහ ප්‍රතිකාරයන් උපකාරී වේ. 

1980 දී පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය (PTSD) සොයා ගැනීමෙන් පසු ඉතා වැදගත් සොයා ගැනීමක් ලෙස  හැඳින්විය හැකි Posttraumatic Embitterment Disorder (PTED) රෝගය මනෝ විද්‍යාවට අභිනවයෙන් එක්වූ නවතම කාංසා/ ක්ලමථ රෝගී තත්වයකි. මෙම රෝගය ගැන නේශන් පුවත් පතේ පළවූ මා විසින් ලියන ලද ලිපිය මෙතනින් කියවිය හැක​. http://nation.lk/online/2015/06/27/post-traumatic-embitterment-disorder.html




3rd International Conference on Embitterment and Mental Health

Location: Universitätsklinikum Hamburg-Eppendorf 
Hörsaal Campus Lehre (building N 55)
Martinistraße 52, 20246 Hamburg

Registration 
E-Mail: psych-kongress@uke.de

Registration Fee 
€ 280,-

Website
http://goo.gl/eoBApb

Chairmen
Prof. Dr. Jürgen Gallinat, Department of Psychiatry and Psychotherapy, University of Hamburg
Prof. Dr. Michael Linden, Charité University Medicine Berlin 

International Scientific Committee
M. Bauer, Germany; S. Bleich, Germany; C. J. Bryan, USA; J.H. Chae, Korea; C. Demiralay, Germany; P. Falkei, Germany; G.A. Fava, Italy; H.J. L. Grassi, Italy; C. Han, Korea; U. Hegerl, Germany; A. Heinz, Germany; F. Hohagen, Germany; R. Jayatunge, Canada; G. Juckel, Germany; T. Kienast, Germany; V. Köllner, Germany; A. Maercker, Switzerland; A. Meyer-Lindenberg, Germany; I. Schäfer, Germany; T. Sensky, UK; T. Sidawi-Ostojic, USA; R. Yehuda, USA; H. Znoj, Switzerland

Local Organizing Committee
C. Demiralay, N. Noack,

18 comments:

  1. සුබ පැතුම් ඩොක්ටර්.. 👋🏽

    ReplyDelete
  2. සුබපැතුම්. මේ සම්මන්ත්‍රණයේදී ලබන අත්දැකීම් ගැනත් ලියන්න.

    ReplyDelete
  3. සුබපැතුම්! හැබැයි සිරි ලංකාවේ අපිට නම් ඕවා හැදෙන්නේ නැහැ. කවුරුහරි ෂුවර් එකටම කියයි "මේ රටේ ඉන්නේ සිංහල බෞද්ධයන් නිසා ඕව අපිට අදාළ නෑනේ" කියලා!

    ReplyDelete
  4. සතුටුයි,සුබ පැතුම්...!

    ReplyDelete
  5. Replies
    1. ස්තූති ඉන්දු ටීචර්

      Delete
  6. Well Done...!!! It's Great...!!!

    ReplyDelete
  7. Congratulations Doctor!!!

    ReplyDelete
  8. Have a nice time over there.

    Hamburg හි දී Hamburger එකක් කන්න!

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook