විශේෂඥ වෛද්‍ය කාමලිකා අබේරත්න HIV ආසාදිත වන්නේ රුධිර පාරවිළනයකදී සිදුවූ අතපසුවීමක් නිසාය. HIV ආසදිත වීමෙන් පසු ඇයගේ වෘත්තීය සගයෝ ඇයව වසංගතයක් සේ බැහැර කරති. වෛද්‍යවරියක වූ කාමලිකා අබේරත්න මිය තම සහෝදර වෛද්‍යවරු වෛද්‍යවරියන් අතින් වෙනස්කම් කිරීමට ලක් වීම ඒඩ්ස් සම්බන්ධව සෞඛ්‍යය වෘත්තිකයන් තුල තිබෙන මුග්ධතාව මෙන්ම ප්‍රාග්විනිශ්චයන් පෙන්වන්නකි. මේ සාවද්‍ය ආකල්ප මෙන්ම කලංකයන් අප විසින් බිඳ දැමිය යුතුය.
මා විසින් ලියන ලද Stress Management පොත මා පුද කරන්නේ විශේෂඥ වෛද්‍ය කාමලිකා අබේරත්න මහත්මියටය. නමුත් ඒ කාලය වන විට ඇය ජීවතුන් අතර නොවූවාය. ඒ නිසා එම පොත මා පිලිගැන්වූයේ ඇයගේ සැමියා වූ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මයිකල් අබේරත්න මහතාටය.
ඔබ ඇයට කළේ අගේ ඇති උපහාරයක්. ජය !
ReplyDeleteThanks
Deleteමේ දෙපලගේ දියණියත් රාගම පෞද්ගලික වෛද්‍ය පීඨයේ ශිශ්‍යාවක්ව සිට වැලදුණ ලෙඩකින් අවසනාවන්ත ලෙස මිය ගියා.
ReplyDeleteදන්නා තරමින් අද ඒඩ්ස් මාරාන්තික ලයිස්තුවෙන් ඉවත් කරලා, මැනේජ් කරගත හැකි රෝගයක් විදිහට සැලකෙන බවයි ආරංචිය. මැරෙන්න ඕනෙ එව්වො ජීවත්වෙනවා, හොඳ අය කලින් යනවා :)
Deleteකොහේදෝ නමුත් කියෙව්වා , ඒඩ්ස් හැදුනාම මේ නෝනට, අනිත් දොස්තරලා සලකපු විදිහ. උන්දලා ගැන කොහොමත් කලකිරිලා හිටිය නිසා ආයෙ අමුතුවෙන් කලකිරෙන්න දෙයක් තිබ්බෙ නෑ.
ඔව් එය දුක්මුසුයි
Deleteweldone
ReplyDeleteඅගෙයි!!!!
ReplyDelete+++++++++++++++++++++++++++++++
Delete// වෛද්‍යවරියක වූ කාමලිකා අබේරත්න මිය තම සහෝදර වෛද්‍යවරු වෛද්‍යවරියන් අතින් වෙනස්කම් කිරීමට ලක් වීම//
ReplyDeleteහ්ම්..බලාගෙන ගියාම ප්‍රින්ටින් බිස්ටේක් එකක් කියන්නමත් බෑ. මැරුණත් ඔය දොස්තර නෝනා තාමත් අපේ හිත්වල ජිවමානයි. හන්දිගානෙ ඉන්න චැනල් මාපිල්ලු , ජීවත්වුනත් මැරිච්ච ගානයි :)
//ප්‍රින්ටින් බිස්ටේක්// නෑ නෑ ඒඩ්ස් රෝගියෝ බිස්ටේක් කන්නේ නෑ
Deleteමැරුණත් ඔය දොස්තර නෝනා තාමත් අපේ හිත්වල ජිවමානයි
Deleteවැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද ඒ අමාරුව !!
ReplyDeleteathha
Deleteඅපුරුයි.
ReplyDeleteවෛද්‍යවරුන් තමන්ගේම අයෙක් වෙනුවෙන් කටයුතු කරන්නේ එහෙම නම් අවශේෂ අය ගැන කවර කතාද ?
කුජීතයි
Deleteතවමත් තත්ත්වය එසේමද...
ReplyDeleteකෙසේ නමුත් ඔබ කල ක්‍රියාව අගය කළයුතුයි...
Thanks
DeleteNot content to limit her work to Colombo, she soon began a monthly free medical
ReplyDeleteclinic in her hometown of Tangalle, in the south of the island. It was while on her way
to a clinic in Tangalle in 1995 that she met with a horrific road accident. She was
rushed to a leading government hospital in Colombo with 16 broken ribs, crushed lungs
and broken legs. It was there that she contracted the HIV virus from a contaminated
blood transfusion.
"My life came to a standstill. I went through the whole gamut of emotions, from shock
and disbelief to anger and then finally a resignation to what had happened" said Dr.
Abeyaratne. An official inquiry found the hospital guilty of neglect and responsible for
her condition, and recommended that Dr. Abeyaratne's expensive drugs be funded by
the President's Fund, a charitable fund.
But what shocked her more than contracting the disease was how the medical support
system to which she dedicated life, let her down. Her initial HIV results were leaked
by the laboratory staff, many of her colleagues shunned her and others refused to
treat her, and to cap it all - during the official inquiry, the Sri Jayawardanepura
Government Hospital claimed that Dr Abeyaratne had contracted the virus prior to her
treatment at the hospital.
"It was the most horrific time of my life. It deeply shocked and hurt me that medical
professionals who should be more sensitive to HIV patients, were so callous and cruel
in their attitudes. Although I didn't appreciate it at the time, my own experience has
given me the best platform from which to lobby for change"
Dr. Kamalika Abeyaratne: A Profile of Courage By Manori Wijesekera
Thanks for the posting
DeleteThis incident showing that even our Doctors(most of the Doctors)are having the Island mentality(" kodew manasikathwaya") Their thinking pattern is primitive and not developed even though they having post graduate qualifications in medicine.
ReplyDelete