Sunday, October 9, 2016

විශේෂඥ වෛද්‍ය කාමලිකා අබේරත්න සහ HIV ආසාධිතයෝ


විශේෂඥ වෛද්‍ය කාමලිකා අබේරත්න HIV ආසාදිත වන්නේ රුධිර පාරවිළනයකදී සිදුවූ අතපසුවීමක් නිසාය. HIV ආසදිත වීමෙන් පසු ඇයගේ වෘත්තීය සගයෝ ඇයව වසංගතයක් සේ බැහැර කරති. වෛද්‍යවරියක වූ කාමලිකා අබේරත්න මිය තම සහෝදර වෛද්‍යවරු වෛද්‍යවරියන් අතින් වෙනස්කම් කිරීමට ලක් වීම ඒඩ්ස් සම්බන්ධව සෞඛ්‍යය වෘත්තිකයන් තුල තිබෙන මුග්ධතාව මෙන්ම ප්‍රාග්විනිශ්චයන් පෙන්වන්නකි. මේ සාවද්‍ය ආකල්ප මෙන්ම කලංකයන් අප විසින් බිඳ දැමිය යුතුය.



මා විසින් ලියන ලද Stress Management පොත මා පුද කරන්නේ විශේෂඥ වෛද්‍ය කාමලිකා අබේරත්න මහත්මියටය. නමුත් ඒ කාලය වන විට ඇය ජීවතුන් අතර නොවූවාය. ඒ නිසා එම පොත මා පිලිගැන්වූයේ ඇයගේ සැමියා වූ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මයිකල් අබේරත්න මහතාටය.


20 comments:

  1. ඔබ ඇයට කළේ අගේ ඇති උපහාරයක්. ජය !

    ReplyDelete
  2. මේ දෙපලගේ දියණියත් රාගම පෞද්ගලික වෛද්‍ය පීඨයේ ශිශ්‍යාවක්ව සිට වැලදුණ ලෙඩකින් අවසනාවන්ත ලෙස මිය ගියා.

    ReplyDelete
    Replies
    1. දන්නා තරමින් අද ඒඩ්ස් මාරාන්තික ලයිස්තුවෙන් ඉවත් කරලා, මැනේජ් කරගත හැකි රෝගයක් විදිහට සැලකෙන බවයි ආරංචිය. මැරෙන්න ඕනෙ එව්වො ජීවත්වෙනවා, හොඳ අය කලින් යනවා :)

      කොහේදෝ නමුත් කියෙව්වා , ඒඩ්ස් හැදුනාම මේ නෝනට, අනිත් දොස්තරලා සලකපු විදිහ. උන්දලා ගැන කොහොමත් කලකිරිලා හිටිය නිසා ආයෙ අමුතුවෙන් කලකිරෙන්න දෙයක් තිබ්බෙ නෑ.

      Delete
    2. ඔව් එය දුක්මුසුයි

      Delete
  3. // වෛද්‍යවරියක වූ කාමලිකා අබේරත්න මිය තම සහෝදර වෛද්‍යවරු වෛද්‍යවරියන් අතින් වෙනස්කම් කිරීමට ලක් වීම//

    හ්ම්..බලාගෙන ගියාම ප්‍රින්ටින් බිස්ටේක් එකක් කියන්නමත් බෑ. මැරුණත් ඔය දොස්තර නෝනා තාමත් අපේ හිත්වල ජිවමානයි. හන්දිගානෙ ඉන්න චැනල් මාපිල්ලු , ජීවත්වුනත් මැරිච්ච ගානයි :)

    ReplyDelete
    Replies
    1. //ප්‍රින්ටින් බිස්ටේක්// නෑ නෑ ඒඩ්ස් රෝගියෝ බිස්ටේක් කන්නේ නෑ

      Delete
    2. මැරුණත් ඔය දොස්තර නෝනා තාමත් අපේ හිත්වල ජිවමානයි

      Delete
  4. වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද ඒ අමාරුව !!

    ReplyDelete
  5. අපුරුයි.
    වෛද්‍යවරුන් තමන්ගේම අයෙක් වෙනුවෙන් කටයුතු කරන්නේ එහෙම නම් අවශේෂ අය ගැන කවර කතාද ?

    ReplyDelete
  6. තවමත් තත්ත්වය එසේමද...
    කෙසේ නමුත් ඔබ කල ක්‍රියාව අගය කළයුතුයි...

    ReplyDelete
  7. Not content to limit her work to Colombo, she soon began a monthly free medical
    clinic in her hometown of Tangalle, in the south of the island. It was while on her way
    to a clinic in Tangalle in 1995 that she met with a horrific road accident. She was
    rushed to a leading government hospital in Colombo with 16 broken ribs, crushed lungs
    and broken legs. It was there that she contracted the HIV virus from a contaminated
    blood transfusion.

    "My life came to a standstill. I went through the whole gamut of emotions, from shock
    and disbelief to anger and then finally a resignation to what had happened" said Dr.
    Abeyaratne. An official inquiry found the hospital guilty of neglect and responsible for
    her condition, and recommended that Dr. Abeyaratne's expensive drugs be funded by
    the President's Fund, a charitable fund.

    But what shocked her more than contracting the disease was how the medical support
    system to which she dedicated life, let her down. Her initial HIV results were leaked
    by the laboratory staff, many of her colleagues shunned her and others refused to
    treat her, and to cap it all - during the official inquiry, the Sri Jayawardanepura
    Government Hospital claimed that Dr Abeyaratne had contracted the virus prior to her
    treatment at the hospital.

    "It was the most horrific time of my life. It deeply shocked and hurt me that medical
    professionals who should be more sensitive to HIV patients, were so callous and cruel
    in their attitudes. Although I didn't appreciate it at the time, my own experience has
    given me the best platform from which to lobby for change"

    Dr. Kamalika Abeyaratne: A Profile of Courage By Manori Wijesekera

    ReplyDelete
  8. This incident showing that even our Doctors(most of the Doctors)are having the Island mentality(" kodew manasikathwaya") Their thinking pattern is primitive and not developed even though they having post graduate qualifications in medicine.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook