අලියා බුදු පිලිමය ලඟ දණ ගහලා වඳිනවා.බලාගෙන ඉන්න මෝඩ උපාසක අම්මා දොහොත් මුදුන් තියලා වැඳලා මෙහෙම කියනවා " තිරිසනෙක් උනත් බුදු ගුණ ඉදිරියේ පදිරි උනා" ඇත් ගොව්වා අලියට හෙණ්ඩුවෙන් තට්ටුවක් දාලා කියනවා " මේක මූට උගන්නන්න කොච්චර හෙණ්ඩුවෙන් ඇන්නද ? ඈත ඉඳන් ඇමරිකාවෙන් ආපු සුද්දෙක් මේක බලලා මුමුනනවා " That is Operant conditioning,"
No comments:
Post a Comment
Appreciate your constructive and meaningful comments