අපි හෝමෝ සේපියන් බෞද්ධ
හරක් මස් නොකන්නෙමු
අපි හෝමෝ සේපියන් ක්රිස්තියානි
කොරොස්ම කාලයේ මස් නොකන්නෙමු
අපි හෝමෝ සේපියන් හිංදු
සමහර විට එළු මස් කන්නෙමු
අපි හෝමෝ සේපියන් ඉස්ලාම්
අපි ඌරු මස් නොකන්නෙමු
අපි ඔක්කොම හෝමෝ සේපියන්
ඒත් වර්ගවාදය හදිසියේ ඔළුවට ආවොත්
අපි ඔක්කොම නියැඞතාල්වරු
මම හිතන්නේ ඕක නියැන්ඩර්තාල්වරුන් වඳ වී යාමට හේතුව වූ හෝමෝ සේපියන් වරුන්ගේ ම ලක්ෂණයක් බව. අපි due respect දිය යුතුයි දෙපාර්ශ්වයටම...
ReplyDelete