Wednesday, January 26, 2022

සිරිපාල සහ කිරිබත්ගොඩ දෙකේ කණුව

 


කිරිබත්ගොඩ දෙකේ කණුව යනු 1970 දශකයේ කිරිබත්ගොඩ සිටි සුප්‍රකට පික් පොකට් ගැසීම ඉගැන්වූ ගුරුවරයෙකි. ඔහුගේ ගෝලයන් පොකට් ගැසූ විට ඉන් කොටසක් කිරිබත්ගොඩ දෙකේ කණුවට දිය යුතුය​. සිරිපාල නොහොත් මරුසිරාද කිරිබත්ගොඩ දෙකේ කණුව යටතේ පොකට් ශිල්පය ඉගන ගත්තේය​. වරක් සිරිපාල කිරිබත්ගොඩ දෙකේ කණුව ගේ පොකට් එකකටත් ගැසුවේය​. ගුරාගේ පොකට් එකට විදීමෙන් පසුව සිරිපාල තම මිතුරා වූ ලයනල් සමග රජරටට පළා යන්නේය​. 

3 comments:

  1. කොන්දක් නැති ලෙස පන්දම් අල්ලන ගොබ්බ හොරෙකුටත් ඇත මේක
    ආඩම්බරයක් මමංකාරයක් කියලා නම් කළ හැකි මේක
    ඒකට රිද්දන හාම්පුතාලට හොඳම පාඩමක් වෙයි මේක
    අන්තිමේදි හරි පව් පළ දෙන්නට පටන් අරං වාගෙයි, මේක

    ReplyDelete
  2. මුන් ඔක්කොම හොඳ යාළුවො මල්ලි...

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook