Bullying යනු පාසල් වල තිබෙන වියාකූල තත්වයකි. අප පාසල් යන කාලයේද නාලන්දා විද්‍යාලයේ බුලීස්ලා සිටි බව මතකය. මොවුන් හැසිරුනේ ආතල් ගැනීමට වඩා පර පීඩක මානසිකත්වයෙනි. අපගේ පාසලේ නලීන් මුතුකුමාරණ නම් සිසුවෙකු විය. ඔහුගේ පියා රත්මලාන හෝ රාවතාවත්ත ඩිපෝවේ චෙකර් කෙනෙකු වූ නිසා ඔහු අපගේ පාසල් බස් රථයේ නිල නොවන අයිතිකරු ලෙස හැසුරුනේය. ඔහුගේ වැඩිමහල් සොහොයුරෙකුද විද්‍යාලයේ සිටි නිසා ඔහුට එය තවත් ශක්තියක් විය ඔහු මා දකින විට මට පාසල් බස් රථයේ නොඑන ලෙසත් පාරේ බස් රථයේ එන ලෙසටත් නියෝග කිරීමට පුරුදුව සිටියේය. නමුත් මම ඔහුගේ නියෝග ගනන් නොගත්තෙමි. නමුත් ඔහු මට කායික හිරිහැර කරන්නට නාවේ මා ගැන අධ්‍යනය කර තිබූ නිසා වන්නට ඇත. මට තවමත් ඇති ගැටළුව නම් නලීන් මුතුකුමාරණ මට පාසල් බස් රථයේ නොඑන ලෙසටත් පාරේ බස් එකේ යන්නට කියා කීමට හේතුවය. ඉන් ඔහු ලැබුවේ කුමක්ද කියා මම සිතමි. (මම ඔහු බලය පෙන්වීම තුලින් ( පියා ලංගම / අයියාත් බස් එකේ ඉන්නවා ) ඒ නිසා මේක මගේ බස් එකක් වගේ හැඟීමක් ගත් බවයි මගේ අදහස. මේ බුලි කිරීම් පාසල් වල තිබෙනවා මේවා ගැන විවෘතව කතා කල යුතුයි
|
Thursday, September 14, 2017
Bullying යනු
Subscribe to:
Post Comments (Atom)
මෙහෙම හැසිරෙන අය ගැන මගේ අත් දැකිම නං මේ අය ගෙදරදි වැඩි අවධානයක් හම්බ නොවෙන අය.
ReplyDeleteඅරමුණ තමයි earning attention
ඉහල පන්ති වලට එනකොට හොද පැත්තට වෙනස් වෙන අය බොහොම ටික දෙනයි. වැඩි දෙනා නන්නත්තාර වෙනවා
agree
Deleteමට බුලි ඩයල් එකක් සෙට් උනෙ grade 8 වල්ඩි , wede කියන්නෙ පොර මගෙ class teacher ,සමන්ත කියල ස්ර් කෙනෙක්. පොර මට ඩෙතුන් සෙරයක් තග ඩල තියනව.එව තනිකරම තර්ජන. man mawa class එකෙ තියගනන් කෙමේති උනෙ නෑ. මට තවමත් හොයගනන බේරුව ඉන්නෙ පොරට මාත් එක්කෙ තිබ්බ issue එකෙ මොක්ඩ කිඅයල. වෙලවට grade 9 ඉඩල හොඩ sir නෙක් හම්බ උනා.
ReplyDeleteනේත් නම් මගෙ school career ekama iwari
+++++++++++++++++++++++++++
Delete