Wednesday, September 13, 2017

සාහිත්‍ය මාසයට පොත්



1) කුලී නිවැසියන්ට උපදෙස් -රවී කරුණානායක
2) මාමයි බෑණයි (කෙටි කතා) - අර්ජුන් ඇලෝසියස්
3) සුරතල් මසුන් ඇතිකිරීම - ජී . රාජපක්‍ෂ
4) බැංකු කළමනාකරණය - රනිල් වික්‍රමසිංහ​
5) අයර්ලන්ත චාරිකා - අනුර කුමාර දිසානායක.
6) ශ්‍රී ලංකාවේ මැණික් වර්ග - ඩේසි ෆොරස්ට්
7) පුනර් වන රෝපණය - ආර් . බදුර්ඩීන්
8) හෙරොයින් නිස්සාරනය - නිමල් ලංසා
9) විද්‍යානුකූලව රිය පැදවීමට උපදෙස් - ගලගොඩ අත්තේ ඥාණසාර
10) මෛත්‍රි භාවනාව - සරත් ෆොන්සේකා
11) ධනවතෙකු වන්නේ කෙසේද ?- විමල් වීරවංස​
12) මෙගා පොලිස් මෙගා පච (කාව්‍ය​) - ප.ච. රණවක
13) ඔබේ ඝර්භාෂය මගේ - එම්. රංජිත්
14) සුගන්ධං සීතලං කප්පං - සරණ ගුනවර්ධන
15) මං නොදන්න ග්ලයිෆොසේට් ( නාට්‍යය) - ආර් .රතන
16) මා බාල කාලේ - චතුර සේනාරත්න
17) ගෝනි බිල්ලෙකුගේ මතක සටහන් - විජිත හේරත්
18) Naval Warfare- Yoshitha Rajapaksa

12 comments:

  1. දොස්තර මහත්තයෝ..!! මේ ළමය හරි මළානිකයි - කතෘ - යහපාලන පසුපෙළ කණ්ඩායම - ප්‍රකාශකයෝ - unknown

    👊🏽

    ReplyDelete
  2. මා ලඟ ඇති කතුවරුන්ගේ අත්සන සහිත පොත්වල ඡායාරූපය ඔබේ මේ ලිපිය හා ගැලපීමක් නම් නෑ.

    මෙන්න ඒ ඡායාරූපය සමග මා පළ කළ ලිපිය-
    https://rasikalogy.blogspot.com/2015/09/autographed-books.html

    ReplyDelete
  3. තව පොත් දෙකක් විතර එකතු කරන්න කැමතී...
    සිහින සැබෑ කර ගැනීම-දීමූ ජයරත්න.
    සටන් කළාව-මරික්කාල්..


    ඔබගේ පොත් එකතුව නම් අගෙයි...

    ReplyDelete
  4. මෙන්න මගෙනුත් නිර්දේශ

    2014 අභ්‍යවකාශ වීර චාරිකාව - චිචී රාජපක්ෂ
    පොල රැකගැනීමේ මහා සටන - වෛද්‍ය ඒ. පාදෙණිය
    පැරදීලා පලාගියේ නෑ (ගී පොත) - කු. පා. ම. පී. එම්. රාජපක්ෂ
    5 ශිෂ්‍යත්වයට ගණිතයට නොවරදින මග - ඩබ්ලිව. වීරවංශ
    මිනී නොකන ව්‍යාඝ්‍රයා - එස්. වීරවංශ, සංස්කරණය පා. ම. ජේ. අමරතුංග
    භාවනාවට නොවරදින කමටහන් - පී. ජයසුන්දර
    මල්ලියි මමයි අකුරට යන වෙලාවේ - ලහිරු වීරසේකරගේ අක්කා
    කෙළවුණ කල එකෙක් නැතේ - ආර්. ජයලත් (වෛද්‍ය ශිෂ්‍ය)
    නවක ඔබට නවාතැනක් - පේරාදෙණිය කෘෂිවිද්‍යා පීඨයේ ප්‍රකාශනයකි
    රසායන විද්‍යා අනුමාන ප්‍රශ්න විවරණය - ජේ. රණසිංහ
    ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ, පුද්ගලික විශ්විද්‍යාල ගැන ආත්ම කථනයක් - පා. ම. ඒ. කේ. දිසානායක
    හිතුනොත් වර්ජනේ නැතත් වර්ජනේ - වෛද්‍ය එන්. හේරත් සහ වෛද්‍ය එන්. ද සොයිසා

    ReplyDelete
    Replies
    1. ela කාන්තා හිංසනය පිටු දකිමු - කතෘ ; පා.ච. රණවක

      Delete
  5. 1. "Biscuit Management" - A sports manual by Asanka Gurusinghe
    2. "Give it to me" - The latest volume of a series by Arjuna Ranatunga

    ReplyDelete
  6. පොත් ගන්න කැමැත්තෝ ලක්දිවට ආ යුතුබව කරුනාවෙන් සලකන්න.වීසා,ඉදුන්හිටුන් නොමිලේ හිටන්.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook