Monday, June 5, 2023

සෞදිය සහ බෞදිය





  
සෞදිය සහ බෞදිය
එකම කාසියේ දෙපැත්ත
සෞදිය පෝසත් ය
බෞදිය දුප්පත් ය
සෞදියේ තෙල් ය
බෞදියේ පොල් ය
සෞදියේ ආගමික අන්තවාදය
බෞදියේත් ආගමික අන්තවාදය
සෞදියේ බෙලි කපයි
බෞදියේ හිරේ දමයි 
සෞදියේ ආගම නමට
බෞදියේත් ආගම නමටය
සෞදියේ අදහනන් ඇත
බෞදියේත් අදහනන් ඇත
සෞදියේ පිලිපදින්නන් නැත
බෞදියේත් පිලිපදින්නන් නැත 




1 comment:

  1. සෞදිය අන්තවාදය අතහරිමින් සිටී
    බෞදිය අන්තවාදය වැළඳගනිමින් සිටී

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook