Friday, April 1, 2022

අරාබි වසන්ත

 


 

වසන්තයේ අග  
සියළු ආරක්‍ෂාව මැද  
අරාබි වසන්ත  
බසයට ගිනි තියයි 

2 comments:

  1. වසං නොවී වසන්තලා
    එළිපිට ගිනි තබනු බලා
    හිටියේ කවුදැයි හොයලා
    කියන්නකෝ මහතුඟලා!

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook