Friday, February 11, 2022

යාඥා කලා

 



හෙම්බිරිස්සාව තිබ්බා - යාඥා කලා
හෙම්බිරිස්සාව කැස්ස උනා -  යාඥා කලා
කැස්ස එක්ක උණ ආවා -  යාඥා කලා
උණ තද උනා-   යාඥා කලා
හුස්ම ගන්න අමාරු උනා -  යාඥා කලා
ළමයාට සිහි නැති උනා -  යාඥා කලා
ළමයා මලා -   යාඥා කලා

1 comment:

  1. ෆහාඩ් ෆසීල් ඉන්න මලයාලම් චිත්‍රපටිය tranz මතක් උනා ඔය නිවුස් එක දැකලා

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook