Sunday, May 17, 2020

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාව කියවීම

යුද හමුදාපතිවරයා වශයෙන් ජෙනරාල් සරත් ෆොන්සේකාගේ (වර්තමානයේ  ෆීල්ඩ් මාෂල්) යුදමය නායකත්වයද ප්‍රභාකරන් යුදමය වශයෙන් පරාජය කිරීම සඳහා අනවතරයෙන් බලපාන ලදී. ඊලාම් යුද්දය ජය ගැනීමට ඔහු දුන් දායකත්වය අති විශාලය. ජෙනරාල් සරත් ෆොන්සේකා සම කළ හැක්කේ ජෙනරාල් ජෝජ් පැටන් වැනි කඪෝර නමුත් යුද්දයේ දක්ෂ සේනා හසුරුවීමෙහි සමර්ථ සෙන්පතියෙකුට ය. ඔහු උතුරේ යුද මෙහෙයුම් මනාව දැන සිටියේය. කනිෂ්ට නිලධාරින්ට මෙහෙයුම් වලදී ඔහුට බොරු කිරීමට නොහැකි විය. ඔහු ප්‍රභාකරන්ගේ මර්මස්ථාන බිඳ දමන ක්‍රමය දැන සිටියේය. ඔහුගේ යුද උපක්‍රම ප්‍රභාකරන්ට විනාශය ගෙන ආවේය.  

සරත් ෆොන්සේකා දක්‍ෂ සොල්දාදුවෙකි. යුද බිමේ අත්දැකීම් නිසා ඔහු තුල සංග්‍රාමික විඩාව ඇතැම් විට නිරීක්‍ෂණය කල හැකිය​.  අවසානයේදී ප්‍රභාකරන් ඔහුට සම කල හැකි ප්‍රතිවාදියෙකුට මුහුණ දුන්නේය​. යම් ලෙසකින් සරත් ෆොන්සේකා ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මෙන් ළතෙත් පුද්ගලයෙකු වූයේ නම් ප්‍රභාකරන් අදටත් උතුරේ තම අණණසක පතුරවන්නේය​. සරත් ෆොන්සේකා සාධකය අප වටටහා ගත යුත්තේ මේ කියවීම් හරහාය. 

6 comments:

  1. වෙන්න පුළුවන්. ඔහු දරුණු හිතක් තියෙන කෙනෙක් කියල තමා මටත් හිතෙන්නේ. නැතනම් ඉතින් හමුදාවේ ඉන්නත් බැහැ

    ReplyDelete
  2. කොබ්බෑකඩුව ගොවිකුලේ. ගොවිකුලේ එවුන්ට ත්‍රස්තවාදියෝ රක්ක හැප්පෙන්න පණ මදි.
    ඒකට කරා මිනිහෙක් ඔ්නේ.

    අපේ නලින් ද සිල්වත් කරානේ. එයා දවසක් කිව්වා. ප්‍රභාකරන් කරෙයිවර් මම කරාව මම ඌට බය නෑ කියලා

    ReplyDelete
  3. සිංහල film බාගන්න මේ site එකට යන්න
    http://raboninco.com/a8U1

    ReplyDelete
  4. What about the other officers who were in the battlefield. Not so brave...

    ReplyDelete
  5. කොබිබෑකඩුව මහතා පිළිබදව විශ්‍රාමික පොළිස් නිලධාරියෙකු (ස.පො.අ) මා සමග කිවි කතාවක්.71 කැරැල්ල සමයේ මෙි නිලධාරියා තමන්ට භාරදුන්න ප්‍රදේශයේ තත්වය පාලනය කරල තරැණ පිරිසක් අත්අඩංගුවට ගත්තලු.ඒ අය තරැනියන් කීපදෙනෙකුත් හිටියලු.එවකට මෙිජර්වරයෙකු කොබිබෑකඩුව මහතා ඒ ස්ථානයට පැමිණිවිටක අර තරැණියන් දැකලා අපේ මිත්‍රයගෙන් ඇහුවලු Are they safe here? කියල.
    අපේ මිතුරා කිවිවා වෙන කෙනෙක් නමි අහන්නේ Cant you arrange them for me? කියලලු

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook