Monday, June 4, 2018

සරණ ගුනවර්ධන සහ කප්පම්


සරණ ගුනවර්ධන කප්පම් මාමා කෙනෙකි. . සරණ ගුනවර්ධන මිනිසුන් ගෙන් කප්පම් ගැනීම නිසා පන්සලේ හාමුදුරුවන්  සරණ ගුනවර්ධනට අවවාදයක් දුන් නමුත්  සරණ ගුනවර්ධන හාමුදුරුවන්ට මෙසේ පිලිතුරු දුන්නේය​.

" හාමුදුරුවනේ බුදු හාමුදුරුවොත් කප්පම් ගැන කියලා තියනවා " 

හාමුදුරුවන් ඉන් මවිතව "ඒ කොහේද සරණ මහත්තයෝ ? කියා ඇසුවේය​. 

" ඇයි හාමුදුරුවනේ බුදු හාමුදුරුවෝ නේද සුගන්ධං සීතලං කප්පං කියලා කිව්වේ කියා ඇසුවේය​. 

2 comments:

  1. සහෝදරයා නාට්‍යයේ හිටපු, හාමුදුරුවන්ට බණ කියපු දේශපාලුවව මතක් වුනා...

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook