Wednesday, February 28, 2024

Let's Just Pathologize All

 



They were not perfect indeed 
They all had their weaknesses 
They had their flaws 
Suffered from various pathologies 
They were not so sweet as we were told 
Lets analyze these great characters   
Little miss Muffet suffered from Arachnophobia
Rapunzel was known for Trichotillomania
Prince Charming turns out to be a Toxic Narcissist
Pinocchio was a compulsive liar
Alice   Liddell had a sensory perception disorder
Tom Thumb  had a pituitary tumor
The Gingerbread man suffered from Thanatophobia
Wee Willie Winkie was a Pedophile
Humpty Dumpty was pushed
On the contrary
No one never lived happily ever after

Ruwan M Jayatunge 

Monday, February 26, 2024

කාන්තා ලිංගික අවයව විකෘති කිරීම (Female genital mutilation (FGM) ලංකාවේ හිස ඔසවයි





කාන්තා ලිංගික අවයව විකෘති කිරීම Female genital mutilation (FGM)  ක්‍රමක් ක්‍රමයෙන් ලංකාවේ  හිස ඔසවන අතර මෙය වෛද්‍ය සේවාවක් දක්වා පැතිර යමින් පවතියි. මෙය කාන්තා  කායික මානසික සෞඛ්‍ය කෙරෙහි දුර්විපාක ඇති කල හැකිය.

කාන්තා ලිංගික අවයව විකෘති කිරීම Female genital mutilation (FGM) යනු ආගමික සහ සංස්කෘතික හේතූන් මත භගමනිය ඉවත් කිරීමයි. මෙය කාන්තා චර්ම චේදනය ලෙස හැඳින් වේ. සෝමාලියාවේ වාරිස් ඩයරි ලෝකයේ නොම්බර එකේ මෝස්තර නිරූපිකාවක් වන අතර ඇය  මේ කටුක අද්දැකීම ලැබුවාය​.  මෙම ක්‍රියාවලියේදී  ඔවුන්ගේ ජනනේඳ්‍රියේ කොටස් කපා දමන අතර ඉන්පසුව, ජනනේන්දිය මුත්‍රා කිරීමට කුඩා සිදුරක් ඉතුරුකොට තබා මසා දමනවා. 

මා සමග වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ සුඩාන ජාතික වෝෆා තමා කුඩා කාලයේ කාන්තා චර්ම චේදනයට ලක් වූ බව වරක් මා සමග පැවසුවා. කාන්තා චර්ම චේදනය සෞඛ්‍ය සංකූලතා ඇතිවීමේ වැඩි අවදානමක් ඇති කරයි. මෙමගින් කල් පවත්නා මුත්‍රා ආසාදන, සංසර්ගයේදී වේදනාව, තෘප්තිය අඩු වීම, ලිංගික භීතිය, දරු ප්‍රසූතියේ සංකූලතා ඇතිවීම, මානසික අවපීඩනය, කාංසාව, පශ්චාත් කම්පන ආතති ආබාධ, අඩු ආත්ම අභිමානය ඇති විය හැක. අප්‍රිකාවේ, මැදපෙරදිග සහ ආසියාවේ රටවල් 30 ක  ජීවත්ව සිටින ගැහැණු ළමයින් සහ කාන්තාවන් මිලියන 200 කට වැඩි ප්‍රමාණයක් කාන්තා ලිංගික ඡේදනයට (FGM) භාජනය වී ඇත. 

පහත දැක්වෙන්නේ බලහත්කාර කාන්තා චර්ම චේදනයට ලක් කල යුතු බවට ඥාතීන් ගේ බලපෑමට ලක්ව නයිජීරියාවෙන් කැනඩාවට පලා ආ කාන්තාවක් සම් බන් ධයෙන් මා විසින් කැනේඩියානු ඉමිග්‍රේෂන් එකට ඉදිරිපත් කරන ලද මනෝ විද්‍යාත්මක වාර්තාවක කොටසක්.....

Ms. xxxxx  stated that she faced a threatening situation while living in Nigeria. As she indicated, her husband’s relatives and the Tribal elders forced her daughter to undergo female circumcision which is known as Female genital mutilation (FGM). According to Ms. xxxxxx, FGM is a painful procedure that was done without any anesthesia and under aseptic conditions. Moreover, excess deaths attributable to FGM. Therefore she declined their demand. Her relatives became furious and relentlessly harassed her. Moreover, the Tribal elders put immense pressure on Ms. xxxxx They emphasized that it was a tribal, religious and cultural obligation and her daughter must undergo FGM. As a result of domestic abuse and continuous pressure Ms.xxxxx decided to leave Nigeria with her children. She came to Canada in December 2019 and filed her refugee claim. At present, Ms. xxxxx is having fear and apprehension. She is experiencing intrusive memories of her past distressing events. She is worried about her well-being and has low mood and sleep disturbances with Insomnia. She reports fatigability and decreased energy. As a result of these distressful symptoms, Ms. xxxxxxxxdecided to seek medical assistance and visited the office of Dr. AV , who diagnosed her with Anxiety, Post-Traumatic Stress Disorder (PTSD) and Adjustment Disorder.

කාන්තා ලිංගික අවයව විකෘති කිරීම සාධාරණීකරනය කිරීම සඳහා අන්තවාදීන් බොහෝ විට අසන්නේ පිරිමි සුන්නත් කිරීම හරිද යන්නයි. මාගේ පුද්ගලික අදහස අනුව පිරිමි සුන්නත් කිරීමද පිරිමි දරුවාට වේදනාකාරී අත්දැකීමක් බවයි. මෙහිදී විද්වතුන් විසින් පෙන්වා දෙන්නේ කාන්තා චර්ම චේදනය මෙන් නොව පිරිමි සුන්නත් කිරීම පිරිමියාගේ අනාගත ලිංගික හැසිරීම් වලට බලපෑම් කිරීමට ඇති අවකාශය අවම යන්නයි.  කෙසේ නමුත් ආගමික අන්තවාදීන් පිරිසක් සහ මුදල් උපයා ගැනීමේ අභිලාශයෙන් යුතු වෛද්‍ය කණ්ඩායමක් විසින් ලංකාවේ  කාන්තා චර්ම චේදනය ප්‍රවර්ධනය කරමින් සිටින අතර එය කාන්තාවන් ගේ කායික මානසික සෞඛ්‍යට අහිතකර බලපෑම් ඇති කල හැකිය. මේ නිසා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ මේ පිලිබඳව අවධානය යොමු කල යුතුය.


වෛද්‍ය රුවන් එම් ජයතුංග M.D. BA Psych (Canada) , MCP (USA) PhD (in Psychology) 
(මීගමුව මූලික රෝහලේ හිටපු නාරි  හා ප්‍රසව ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී  ) 



Thursday, February 22, 2024

1982 අනුරාධපුර පැවති ලෝක ජම්බෝරිය






1982 අනුරාධපුර පැවති ලෝක ජම්බෝරියේදී අපගේ බාලදක්‍ෂ නායක සමන් කුරේට පාසල් කීපයක නායකයා වශයෙන් යාමට සිදු විය​. මේ නිසා මා ඇතුළු දඟයන් මෙම ජම්බෝරියේදී කුමන විගඩමක් නටත් දැයි විස්සෝප වූ සමන් අයියා අනුරාධපුර යාමට දවස් දෙකකට උඩදී මා කැටුව පාසල අසල සාන්ත සිරි හෝටලයට ගොස් මට රෝල්ස් , පැටිස් , මාළු පාන් අරගෙන දී අනුරාධපුරයේදී නාලන්ද , ආනන්ද යනාදී පාසල් ගනනාවක බාලදක්‍ෂයන් ඔහු යටතේ ජම්බෝරියට යන බවත් එම නිසා විජ්ජා පෙන්වන්නේ නැතිව හොඳට හැසිරිය යුතු බව කීවේය​. ජම්බෝරියේදී හොඳට හැසිරෙන බව සමන් අයියාට පොරොන්දු වෙමින් මම තව පැටිස් එකක් ද කෑවෙමි. 

 නියමිත දිනයේදී අප මරදාන දුම්රිය පළට ගියේ අනුරාධපුරයට යන රාත්‍රී දුම්රිය අල්ලා ගැනීමටය​. දුම්රියේදී අපට ආනන්ද සහ රාජකීය විද්‍යාල වල බාලදක්‍ෂයන් පිරිසක් ද හමු විය​. අප ගීත ගයමින් ගමන් කලෙමු. ආනන්ද විද්‍යාලයේ අපටම ගැලපෙන පිරිසක් සිටි හෙයින් අප දුම්රිය දෙවනත් කෙරුවෙමු. අපගේ පිරිස දුම්රියේ දොරක් ඇරගෙන සිට අතර ගාඩ්වරයා පැමිණ අපට බැන වැදී දොර වසා දැමුයේය​. අප ගාඩ්වරයා මඩ් ගාඩ් ලෙස නම් කලෙමු. 

 අනුරාධපුරයට ආ අප හරිස්චන්ද්‍ර පිටියට විත් කඳවුරු බැන්දෙමු. අනුරාධපුර පැවති ලෝක ජම්බෝරියේදී අප ඉතා ආකර්ශනීය කඳවුරු සංකීර්ණයක් නිර්මානය කලෙමු. මෙම කඳවුරු සංකීර්ණය නැරඹීමට බොහෝ පිරිස ආහ​. ජම්බෝරියේදී මම සමන් අයියාට පොරොන් දු වූ පරිදි විජ්ජා නොපෙන්වූ නමුත් අප ලුවී ඔකස් යන බාලදක්‍ෂ නායකයාව බයිට් කලෙමු. ලුවී ඔකස් අවසන් දිනයේදී අපගේ සෙට් එකත් සමග මිතුරු විය​. 1

983 අනුරාධපුරයේ පැවති ලෝක බාලදක්‍ෂ ජම්බෝරියට චීනයෙන් , නේපාලයෙන් , ඉන්දියාවෙන් බාලදක්‍ෂයන් සහභාගි වූහ​. 1983 අනුරාධපුරයේ ලෝක ජම්බෝරිය රස ගුලාවක් වූයේ මට තකට තක ලෙස ගැලපුනු ආනන්ද විද්‍යාලයේ කුසල් මෙන්ඩිස් හමු වීමෙනි. අප දෙදෙනා එකතුව බොහෝ විනෝද වැඩ කලෙමු. එසේම කවට නාට්‍ය අප ගිනිමැළ සංදර්ශන වලදී ඉදිරිපත් කොට පිරිස කුල්මත් කලෙමු. වෙනත් දිස්ත්‍රික්වල බාලදක්‍ෂයන් ද අපගේ නාට්‍ය බැලීමට ආවෝය​. ඒ කාලයේ දී අප කුසල් මෙන්ඩිස් දකුණු අප්‍රිකාවෙන් පැමිණි බාලදක්‍ෂයෙකු ලෙස හඳුන්වා දුන්නෙමු. කුසල් ගේ කාල වර්ණ බවත් බොකුටු කොණ්ඩයත් නිසා ඔහු දකුණු අප්‍රිකාවෙන් කියා බොහෝ දෙනෙකු සිතූහ​. පසුව කුසල් සිංහලෙන් කතා කොට තම අනන්‍යතාව ඔප්පු කරන ලදි. කුසල් වර්තමානයේ බැංකු නිලධාරියෙකි. ඔහු මෑතකදී සම්පත් බැංකුවේ නාට්‍යකද රඟපාන ලදි. 

 මේ ජම්බෝරියට කිලිනොච්චියෙන් පැමිණි ද්‍රවිඩ බාලදක්‍ෂයන් පිරිසක් හමුවූ අතර ඔවුන් දැන සිටියේ දෙමල පමණි. එම නිසා අප ඔවුන්ට වනක්කම් කීවෙමු. අප දැන සිටි දෙමල එපමනකි. මේ 1982 වසර් විය . තව වසරක් තුලදී කළු ජූලියක් එන බවත් , ඉන්පසු රට තුල තිස් වසරක් ලේ හලා ගැනීම් සිදු වන බවත් අප දැනගෙන සිටියේ නැත​. මේ ජම්බෝරියට කිලිනොච්චියෙන් පැමිණි ද්‍රවිඩ බාලදක්‍ෂයන් අතරින් කොපමණ දෙනෙකු එල් ටී ටී ඊ යට බැඳුනේද , කී දෙනෙක් යුද්දයේදී මිය ගියේද කියා දන්නේ උඩ සිටින දෙවියන් පමණි. ජම්බෝරියෙන් පසු මම බාලදක්‍ෂ ව්‍යාපාරයෙන් සමුගත්තෙමි. ඉන්පසු සියල්ල අතීත සිහිවටනයන් විය​.


Wednesday, February 14, 2024

වැලැන්ටයින්ස් ඩේ ආදර කතාව



මචං අර කෙල්ලව යාළු කර ගත්ත නම් නියමයි කියා වජිරාරාම දහම් පාසලේ අපේ පන්තියේ කොල්ලෙක් කීවේය. ඒ කාලය අප සිටියේ 1980 දහම් පාසලේ 7 පන්තියේ ය. ඉස්කෝලේ 8 පන්තියේය.

කෙල්ල කොලඹ විශාකා එකේ සිසුවියකි. කෙල්ලගේ නමත් මට මතකය . ප්‍රභා කුමාරී xxxxx ය. දැන් කොහේ ඉන්නවාද කියා දන්නේ නැත.

අපේ පන්තියේ ට්‍රයි එක දෙන කොල්ලා සෙන්ට් තෝමස් එකේය. මුගේ සපෝටර්ස් ලා වූයේ මා සහ බැස්ටියා ( නිලන්ත බැස්ටියන් ) ය. නිලන්ත බැස්ටියන් රෝයල් එකේ නිසා ඌට සෙන්ට් තෝමස් එකේ කොල්ලා එච්චර දිරවූයේ නැත. නමුත් කොල්ලාගේ ප්‍රේමය නිසා උපකාර නොකරත් බැරිය.

" හරි අපි උඹට කෙල්ලව යාළු කරලා දෙන්නම් අපිට කීයක් දෙනවාද කියා මම ඇසුවෙමි. ප්‍රේමය නිසා කොල්ලා සාක්කුවට අත දමා අළුත්ම පහේ නෝට්ටුවක් මගේ අතේ තැබුවේය. පහේ නෝට්ටුවක් අතේ ගුලි කරගත් මා විශාකා එකේ කෙල්ලව යාළු කර දෙන බවට පොරොන්දු වූයෙමි. ඉන් පසුව අපගේ පන්ති භාර ටීච වූ මඩවල මිස්ට, ලොකු සර් (සුවාරිස් මයා ) අපිට හැන්දෑවේ පින්කමට දානෝපකරණ ගේන්නට නියම කල බව පවසා මමත් බැස්ටියාත් දහම් පාසලින් මාරුවී කෙලින්ම ගියේ සැවෝයි එකටය.

සැවෝයි එකේ Grease චිත්‍රපටය තිබුණි. අපි ගියේ සෙකන්ඩ් ක්ලාස් ය. ටිකට් එකක් 2.75 විය. අපි දෙදෙනා ෆිල්ම් එක බලා ලබන ඉරිදා දහම් පාසලේදී හමු වෙමු කියා විසිර ගියෙමු.

ඊලඟ සුමානේ කොල්ලාට දුන් පොරොන්දුව මතක් විය. කොල්ලාගේ සල්ලි ගත් නිසා ශේප්මන්ට් එකක් දැමිය යුතුය. කෙසේ නමුත් මාත් බැස්ටියාත් කොල්ලාගේ කනට කර " අප කෙල්ලට කතා කල බවත් , කෙල්ල ඔහුට කැමති බවත් නමුත් ඕලෙවල් විභාගය ඉවර වෙන තෙක් කිසිම සම්බන්ධතාවකට නොඑන බව කෙල්ල අපට කී බව කීවෙමු. අප දෙදෙනා කිව්වේ බොරුවකි. අපට කෙල්ල හමු වූයේද නැත. නමුත් ඕලෙවල් වලට තව වසර දෙකක් තිබෙන නිසා කොල්ලාට ඉවසගෙන සිටින ලෙස අප ඔහුට අවවාද කලෙමු.

මචං කමක් නෑ මම කොහොම හරි හිත හදාගෙන තව අවුරුදු දෙකක් එයා වෙනුවෙන් බලා ඉන්නම් කියා කොල්ලා කීවේය

Tuesday, February 13, 2024

Leonardo da Vinci’s Art in a Psychoanalytic Perspective

 



Ruwan M Jayatunge M.D. 

"Leonardo da Vinci was like a man who awoke too early in the darkness, while the others were all still asleep" - Sigmund Freud  

The renaissance painter Leonardo da Vinci was a man well beyond his time. He was a genius who demonstrated skills as an architect, engineer, mathematician and a philosopher. What is so special about Leonardo da Vinci’s art? He studied nature in its finest detail. He made enormous attempts to make his art as true to life as possible. He was a passionate painter who was dedicated to his work, sometimes driven by obsessions. His art is everlasting and he expressed motions of the mind in his art. 

Leonardo's paintings are full of spiritual reflections.  For centuries da Vinci’s some of the art work has become a mystifying riddle to the people. According to connoisseur opinion there are hidden messages associated with his art and the speculation led to the birth of the term da vinci code. His paintings can be called “Pictures within Pictures. He used art as a mode of communication. Perhaps some of the puzzles were not known to da Vinci himself since he depicted his art following unconsciously driven motives. 

A large portion of these distinctive characteristics steamed from his unconscious mind that was deeply analyzed by Dr Sigmund Freud.  The impressive essay written by Sigmund Freud in 1910 titled Leonardo da Vinci, A Memory of His Childhood reveals the inner psyche of this great artist. Freud's essay on Leonardo was stupendous and he reconstructed the psychology of a man who was considered as the archetype of the Renaissance period. 

Freud had speculated on various aspects of Leonardo's personality. His life has been the subject of study, analysis and speculation. Freud has written the connection between Leonardo’s inner psyche and its role in his art. Freud examined Leonardo's life and works closely from a psychological perspective. Freud largely depicted Leonardo's life by factual references he had found. He mainly speculated on the two paintings of Leonardo da Vinci the Monna Lisa and Sant'Anna and the Madonna with the child. This analysis gives a detailed reconstruction of Leonardo's emotional life from his earliest years.  

Leonardo da Vinci was born as the illegitimate son of a notary in 1452. He had an anxious childhood. Frequently little Leonardo was disturbed by a nightmare. He saw a kite dropped from the sky and hovered over his cradle, its tail feathers brushing his face. Although little is known about Leonardo's early life there are facts which concur that he was very much attached to his father’s young legal wife Anchiano. Young Leonardo was devastated over the untimely death of Anchiano and suffered derivational symptoms. 

Freud examined the childhood of Leonardo da Vinci, to explain his psychological inclinations toward people who took care of him.  Young Leonardo was doted on by his mother, neglected by his father; hence Freud suggested that he was subjected to so called inordinate Oedipal development in which the subject took his father's domination of the mother as a "de facto" domination (therefore prohibition on the father's part). 

Freud applied theory on Leonardo’s prodigious genius, his scientific pursuits and the fact that he left so many works unfinished. For instance one of his magnificent paintings, the Madonna Litta was not completed by Leonardo da Vinci and later one of his pupils did the completion. Freud attributed that partial completion of Madonna is symbolic and it was the unconscious expression of childhood anxiety that was experienced by da Vinci following the deprivation of his mother.  Sigmund Freud interpreted Leonardo’s childhood memories as fantasies and compares it with mythological information. He stated that Leonardo identified with his mother unconsciously as an object so he could experience self-love (narcissism) and his antagonism toward his father was specifically described in his art. 

Freud continues his discussion of the memory of Leonardo's mother in his analysis of Mona Lisa's smile. This ambiguous half smile is one of the striking features of the painting. Enigmatic portrait Mona Lisa which is an open text painted during the Italian Renaissance and it could be considered as the most celebrated work of Leonardo.  

Freud theorized that Leonardo’s fondness of depicting the Virgin Mary with St Anne which represents two mothers. Leonardo was raised by his blood mother and later adopted by the wife of his father hence he had two mothers. This very idea was represented in his art. Freud explained that depicting the Virgin Mary with St Anne represents protection under two mothers.  

Experts claim that androgyny and eroticism manifested in a number of drawings of Leonardo da Vinci and his famous painting Virgin of the Rocks demonstrates Leonardo's interest in nature. Leonardo's most legendary painting, the Last Supper represents the last meal shared by Jesus with his disciples before his capture and death. His ability to adequately depict the faces of Christ and Judas were marvelous. The Last Supper specifically portrays the reaction given by Judas Iscariot who betrayed Christ.  

Freudian psychobiography of Leonardo da Vinci scrutinizes the life and work of one of the exceptional artists of human history and for a considerable extent it helps to resolve the mystery of Leonardo da Vinci.  

Find Us On Facebook