ලෝකයේ ප්‍රථමයෙන්ම චක්‍රාවාට (galaxies) පිලිබඳව විද්‍යාත්මක අධ්‍යනය කලේ අරාබියේ අල් සුෆි නම් ක්‍රි ව 903 උපන් ඉරාන ජාතික විද්වතාය. එහෙත් මුළු අරාබිකරයම ඉස්ලාම් ආගමට නතු වීමෙන් පසුව අරාබිකරයේ විද්‍යා පුනරුදය ඇණ හිටියේය. ඉන්පසු අරාබිකරයේ මිනිසුන් විශ්වාස කලේ චක්‍රාවාට පිලිබඳ නොව බූරුවන් පිට නැග අහසින් ගිය කථාය. යුරෝපයේ ක්‍රිස්තියානි ආගම පැතිරී පල්ලියේ බලය වර්ධනය වීමත් සමග මධ්‍යතන අඳුරු යුගය උදාවිය. පුනරුදයේ ආරම්භය තෙක් විද්‍යා වර්ධනය ඇණ හිටියේය. මෙසේ මධ්‍යතන අඳුරු යුගය නොවී නම් මිනිසා හඳට යන්නේ 1969 දී නොව ඊට වසර 200 හෝ 300 කට එපිටදීය.
Monday, May 22, 2023
අඳුරු යුගයන්

Subscribe to:
Post Comments (Atom)
කෙසේ වෙතත් සෞදි අරාබිය නවීකරණය වෙත සෙමින් නමුත් තිරසාර ලෙස පියවර නගමින් සිටී සෞදි කාන්තා ගගනගාමියෙකු වූ රයනා බර්නාවි උඩුගුවනට යෑම එහිදී තැබූ යෝධ පියවරකි.
ReplyDeleteReligions are always expected to uphold the established order and discourage innovations and revolutions. Such an attitude of mind, which the rulers ordinarily attempt to inculate into the minds of their subjects, could best have been produced by a religious organization.
ReplyDelete- History of Buddhism in Ceylon -
- Walpola Rahula -