Friday, December 4, 2020

මහාචාර්‍ය රාජ් සෝමදේව සහ "කොන්ටිකි එක්ස්පෙඩිෂන්"


මහාචාර්‍ය  රාජ් සෝමදේව මහතා, නෝර්වේජියානු ගවේශකයන් "කොන්ටිකි එක්ස්පෙඩිෂන්" එක මගින් මාලදිවයිනේ බුදු දහම පැතිරී ගිය අයුරු පිලිබඳව හෙළි කලා කියලා රූපාවාහිනී වැඩසටහනකදී කිව්වා. එම අදහස වැරදියි. තෝර් හෙයඩාල් නම් නෝර්වේජියානු ගවේශකයා කොන්ටිකි එක්ස්පෙඩිෂන් එක මගින් කලේ පෙරූ , කැල​ඕ වරයේ සිට ඊස්ටර් දූපත් දක්වා බල්සා කඳන් පහුරකින් යාත්රා කරලා උතුරු ඇමරිකාව සහ ඊස්ටර් දූපත් අතර සබඳතාව පෙන්වා දීමයි. එයට මාලදිවයින අයත් වූයේ නෑ. තෝර් හෙයඩාල් පසුකාලීනව "Ra " එක්ස්පෙඩිෂන් කියලා එකක් කලා . ඉන්පසු Tigris එක්ස්පෙඩිෂන්" එක කලා . එය අරාබි මුහුද ආශ්රිතව කල එකක්. එම ගවේශනය තුල සමහර විට ඔය කියන මාලදිවයින පිලිබඳව කථිකාවක් එන්න ඇති.

3 comments:

  1. මාත් කියවල තියෙන්නේ එහෙම තමා. ඔයා කියන එක.

    ReplyDelete
  2. Correct... I have read the book he did not go to the Maldives but he did go to Pakistan on the Tigris Expedition in 1977 .... he mentions of Ceylon commenting on the awful smell of shark-fish being dried for export trade and says its a delicacy in Ceylon....possible it's about මොර කීලං

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook