Saturday, December 12, 2020

බණ්ඩාරනායක , ඩී.එස් සේනානායක සහ ඩී.බී. ධනපාල



සොලමන් බණ්ඩාරනායක එක්සත් ජාතික පක්‍ෂයෙන් අස් වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පිහිටවූ වහාම ඩී.එස් සේනානායක ලංකාදීප පත්තරයේ මුල්ම කර්තෘ . ඩී.බී. ධනපාලව ගෙන්වනවා. "අද ඉඳං බණ්ඩට පත්තරෙන් නැති වෙන්න ගහන්න ඕනේ" ඩී.එස් සේනානායක ඩී.බී. ධනපාලට උපදෙස් දෙනවා. ඩී.බී. ධනපාල ඒ උපදෙස් අනුව ක්‍රියා කරනවා. ( මූලාශ්‍රය ; මා දන්නා බණ්ඩාරනායක - බදුර්ඩීන් මොහොමඩ් - ලියන ලද්දේ එවන්ස් කුරේ විසිනි). 

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook