Friday, September 7, 2018

ගම්බැඳි හරකුන්

 
ශ්‍රී ලංකාව නම්  දේශයේ ජීවත් වන නුඹලා
පල් මෝඩයන්  මෙන්ම ගම්බැඳි  හරකුන්ය 
නුඹලාව  ජ්‍යොතිෂය වලින් ඇඳින්දිය හැකිය
නුඹලාව හක් ගෙඩි වලින් ඇඳින්දිය හැකිය
නුඹලාව ශෙන්ශුයි වලින් ඇඳින්දිය හැකිය
නුඹලාව වාලම්පුරි  වලින් ඇඳින්දිය හැකිය
නුඹලාව ආගමික ගංජා මගින් ඇඳින්දිය හැකිය

නුඹලාව දේශප්‍රේමය මගින් ඇඳින්දිය හැකිය 
 නුඹලාව ටකරමක් දී ඇඳින්දිය හැකිය 
නුඹලාව බත් පාර්සලයක්  දී ඇඳින්දිය හැකිය 
නුඹලාව කසිප්පු කාලක් දී ඇඳින්දිය හැකිය 
ඕනෑම හොරෙකුට නුඹලාව  ඇඳින්දිය හැකිය 
ඕනෑම හොරෙකුට රැවටෙන නුඹලා ගම්බැඳි  හරකුන්ය 

3 comments:

  1. "හමුදාව අපේ ඉඩම් අල්ලගත්තෝ" කියලා කෑගහන.
    කොටි සැමරුම් වලට යන දෙ‍ෙමල්ලු ගැන නේද මේ කියලා තියෙන්නේ.

    ReplyDelete
  2. කාට කාටත් මේක අදාලයි. දම්වැල් වලට කකුල් කැපිල තුවාල වෙච්ච අසරණ සත්තු සාදු සාදු කිය කිය දම්වැල් දාල පෙරහැරේ ගෙනියන හැටි බලා ඉන්න පින්වතුන්ටත් අදාලයි. තමන් වෙනුවෙන් කථා කරපු සමන්ත විද්‍යාරත්නට චන්දෙ නොදී, මහින්දානන්දව නැවත පාර්ලිමේන්තු ඇරපු යටත් අදාලයි.

    ReplyDelete
  3. ගම්බැඳි හරකුන් කොළඹ ගෙනල්ලා
    පගාව දීලා පිස්සු නටවලා
    කාලා බීලා හැමතැන ...........
    මහ අම්බරුවා පැනල ගිහිල්ලා
    ඉතිරි නාමිබන් තැන තැන වැටිලා
    වේලෙන මාධ්‍යට විහිළු සපයලා
    මි හරකුන් රැළ ගමට ගිහිල්ලා
    විචාරක දියණීෘය



    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook