Wednesday, September 5, 2018

මේ කවුද ? මොනවද කරන්නෙ ?


මේ විමල් වීරවංසගේ ලෙමන් පෆ් උපවාසයේදී බොරුවට විමල්ට අසාධ්‍ය බව පෙන්වමින් රඟපෑ වෛද්‍යවරයෙකි. මේ ගොට්ට ඇල්ලීම වෙනුවෙන් ඔහුට රජරට විශ්ව විද්‍යාලයේ තනතුරක්ද ලැබුනි. මේ පුද්ගලයා 1988 - 89 කාලයේ මහාචාර්‍ය ස්ටැන්ලි විජේසුන්දර ඝාතනය කිරීමට නියෝග දුන් එක් අයෙකු බවටද සඳහන් වෙයි. 

6 comments:

  1. Is it Prof. Siribadhdhana, Channa Jayasumana's godfather?

    ReplyDelete
    Replies
    1. Pl read ; https://hotandfastnews.blogspot.com/2013/06/blog-post_6379.html

      Delete
  2. ඔබගේ බ්ලොග් අඩවියේ බොහෝ ලිපි මේ වනවිට කියවා අවසන් . කැනඩාවේ සවන අන්තර්ජාල ගුවන් විදුලියේ දින නැති දිනපොත රේඩියෝ කෙටිකතාව සදහා ඔබේ කථා භාවිතා කරන්න ආසාවෙන් ඉන්නවා . ඔබේ අවසරය විද්‍යුත් තැපෑලෙන් හෝ මේ සටහනට ප්‍රතිචාර ලෙස සදහන් කරන්න . ඔබ කැනඩාවේ ටොරොන්ටෝවට නුදුරේ සිටීනම් හමු වෙන්නටත් ආසාවෙන් ඉන්නවා . ඔබ චරිත විකාශනය කරන අන්දම අපුරුයි .ඔබේ නිර්මාණකරණයට ජය

    ReplyDelete
  3. ඔබගේ ඉක්මන් ප්‍රතිචාරයට ස්තුතියි . කතාව නිෂ්පාදනයට පෙර සහ පසු නිෂ්පාදන පිටපත් ඔබට ලබා දෙන්නට පුළුවන් . මේ වනවිට යශෝධා ගේ බස්සීගේ නවාතැන , නිලුකගේ පරිවර්තන , හැලපයා නමින් හැලප කඩේ තිබු කතා කිහිපයක්, තිලකගේ තිලක සිත කථා කිහිපයක් සහ දයා ද අල්විස් මහත්මියගේ එකෝමත් එක දවසක පොතින් උපුටා ගත් කතා ඇසුරින් කල නිර්මාණ කිහිපයක් යු ටියුබයේත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකය බ්ලොග් අඩවියේත් පල කර තිබෙනවා . ඉඩක් ලදොත් ඒවාට කන්දී ඔබේ ප්‍රතිචාරය ලියන්න .

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook