ශ්‍රී ලංකාව නම් දේශයේ ජීවත් වන නුඹලා
පල් මෝඩයන් මෙන්ම ගම්බැඳි හරකුන්ය
නුඹලාව ජ්‍යොතිෂය වලින් ඇඳින්දිය හැකිය
නුඹලාව හක් ගෙඩි වලින් ඇඳින්දිය හැකිය නුඹලාව ශෙන්ශුයි වලින් ඇඳින්දිය හැකිය
නුඹලාව වාලම්පුරි වලින් ඇඳින්දිය හැකිය
නුඹලාව ආගමික ගංජා මගින් ඇඳින්දිය හැකිය
නුඹලාව දේශප්‍රේමය මගින් ඇඳින්දිය හැකිය
නුඹලාව ටකරමක් දී ඇඳින්දිය හැකිය
නුඹලාව බත් පාර්සලයක් දී ඇඳින්දිය හැකිය
නුඹලාව බත් පාර්සලයක් දී ඇඳින්දිය හැකිය
ඕනෑම හොරෙකුට නුඹලාව ඇඳින්දිය හැකිය
ඕනෑම හොරෙකුට රැවටෙන නුඹලා ගම්බැඳි හරකුන්ය
"හමුදාව අපේ ඉඩම් අල්ලගත්තෝ" කියලා කෑගහන.
ReplyDeleteකොටි සැමරුම් වලට යන දෙෙමල්ලු ගැන නේද මේ කියලා තියෙන්නේ.
කාට කාටත් මේක අදාලයි. දම්වැල් වලට කකුල් කැපිල තුවාල වෙච්ච අසරණ සත්තු සාදු සාදු කිය කිය දම්වැල් දාල පෙරහැරේ ගෙනියන හැටි බලා ඉන්න පින්වතුන්ටත් අදාලයි. තමන් වෙනුවෙන් කථා කරපු සමන්ත විද්‍යාරත්නට චන්දෙ නොදී, මහින්දානන්දව නැවත පාර්ලිමේන්තු ඇරපු යටත් අදාලයි.
ReplyDeleteගම්බැඳි හරකුන් කොළඹ ගෙනල්ලා
ReplyDeleteපගාව දීලා පිස්සු නටවලා
කාලා බීලා හැමතැන ...........
මහ අම්බරුවා පැනල ගිහිල්ලා
ඉතිරි නාමිබන් තැන තැන වැටිලා
වේලෙන මාධ්‍යට විහිළු සපයලා
මි හරකුන් රැළ ගමට ගිහිල්ලා
විචාරක දියණීෘය