Friday, August 10, 2018

අරියාලේ කරුපයියා සහ කේ.පී

 


අරියාලේ කරුපයියා ලඟ 
ජෙලිග්නයිට් කෑලි දහයක් 
තමන් සන්තකයේ තිබිලා  
අවුරුදු දහයක් හිරේ 
කේ.පී ජෙලිග්නයිට් 
නැව් පිටින් ගෙනල්ලා 
ඒත් කේ.පී එලියේ 
කරුපයියා ඇතුලේ 

1 comment:

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook