තලපති කියන්නේ මෝඩයෙක්
නූගත් තමිල්නාඩු ජනතාව චූන් කරන්න ඔහු ලංකා විරෝධයක් අදිනවා
නමුත් ඔහු දන්නවා ඔහුට ප්‍රභාකරන් ගේ ගටෙන් 0.00001 %වත් නෑ කියලා.
ඒවගේ දන්නවා ලංකාව සිතියමින් ඉවත් කරන්න ආවොත් ඔහුට අමුඩයක් ගහගෙන නන්දිකඩාල් වල හාන්සි වෙලා ඉන්න පුලුවන් කියන එක.
ඉන්දියාවේ රෝ එක තලපතාව භාවිතා කරන්නේ ලංකාව කන්ට්‍රෝල් කරන අඞුවක් ලෙස
ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව කවදාවත් ලංකාවේ වෙනම රාජ්‍යක් හදන්න ඉඩ දෙන්නේ . එහෙම සහයක් දුන්නොත් ඉන්දියාවේ තමිල්නාඩුව වෙනම රටක් ඉල්ලනවා. සික්වරු කාලිස්ථානය ඉල්ලනවා නාග් වරැ නාගලන්තය ඉල්ලනවා වෙනම රාජ්‍ය ලෙස.
උතුරු ඉන්ඳියාවේ ඉන්න පැහැපත් එවුන් තමිල්නාඩුවේ ඉන්න කළු එවුන්ව ගනන් ගන්නේ නෑ. ඒ වෙනස මම රුසියාවේ , එංගලන්තයේ / කැනඩාවේ / ඕස්ට්‍රේලියාවේ / ඇමරිකාවේ යනාදී රටවලත් දැක්කා. අපි ඔක්කොම ඉන්ඳීය මාතාවගේ කියාගෙන හිටියත් උතුරු ඉඳියානුවෝ තමිල්නාඩුවේ එවුන්ව කෙයාර් කරන්නේ නෑ.
ඒත් උතුරු ඉන්ඳියානුවෝ ලංකාවේ මිනිසුන් (සිංහලයන්) කෙරෙහි යම් ගරුත්වයක් දක්වන බවත් මට තේරිලා තියනවා. එසේම නාවික සෙබලා ( වැරදි ක්‍රියාවක්) රජීව්ට රයිෆල් බඳෙන් පහර දීමෙන් පසු ඉන්ඳියානුවෝ බහුතරය තේරුම් ගත්තා ලංකාවේ එවුන් කියන්නේ භූටානයේ නේපාලයේ එවුන් වගේ භූමි තග දාලා බය කර ගන්න පුලුවන් කොටසක් නෙවෙයි කියලා.
තව ටික කාලයකින් තලපතා ගේ පඹයෝ ඔය තමිල්නාඩුවේ එවුන්ම පුච්චන්න පටන් ගන්නවා අර්ථිකය වැටුනු විගස.
තලපතා කියන්නේ හිස් පඹයෙක්.
No comments:
Post a Comment
Appreciate your constructive and meaningful comments