Wednesday, August 13, 2025

භයානක උපකරණය

 




ආගමික උමතුවෙන් පෙලෙන නිහඞතාවගේ අගය නොදන්නා ස්වභාවධර්මයේ නාදය රස නොවිඳින මුග්ධයෙකුට මේ උපකරණය ලැබීම අති භයානකය​. රෝගීන් , රැකියා කොට විවේක  ගන්නන් , පාඩම් කරන ළමුන්  ආදීන්ට වින කරමින් මුළු ප්‍රදේශයක්ම ආතතියට පත් කිරීමට මේ උන්මත්තකයන් මේ උපකරණය යොදා ගනිති. මින් පීඩා විඳින ජනතාවද තමන් ගේ අයිතිවාසිකම් නොදැන මෙකී මුග්ධයන් ගේ හිංසනයට ලක් වෙති. 






No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook