මා අධ්‍යාපනය ලැබූ කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලයේ කපල්ස් විශ්ව විද්‍යාලය තුල අතිනත අල්ලාගෙන යති , සිප ගනිති, විශ්ව විද්‍යාල තනතිල්ලේ එකට වැතිර සිටිති. විශ්ව විද්‍යාල පරිපාලනය හෝ ආරක්‍ෂක නිලධාරීන් ඒ පිලිබඳව මනස්තාප වන්නේ නැත. ආදරයට වැට කඩුළු දමා නැත. ඒ භෞතික අතින් මෙන්ම ආකල්පමය අතින් දියුණු සමාජයක් නිසාය. ප්‍රාථමික ගෝත්‍රික සමාජ වල ප්‍රසිද්ධියේ හග් එකක් කිස් එකක් දීම ආනන්තරීය වරදකි. එහෙත් ප්‍රසිද්ධියේ මුත්‍රා කිරීම වරදක් නොවේ. නමුත් තව එකක් කිව යුතුය. උප සංකෘතිය කියා සිසුන්ම වපුරපු සංස්කෘතික පසුගාමීත්වය ( කෙල්ලන්ට කලිසම් තහනම චීත්ත ඇඳීමට බල කිරීම / ගලහ පාරේ කොට කලිසම් තහනම) ඔවුන්ටම පාරා වලල්ලක් විය.
I can see a person looking at the coupe. Dude, it is just a photo. How can you come to a conclusion about that person? You've been a medical doctor and a psychologist. Just by looking at a picture, you think that person is jealous. Such an interpretation is a significant insult to the person.
ReplyDelete