Sunday, September 4, 2022

පෘතුගීසින් ආගම පැතිරවූ අන්දම



පෘතුගීසි පෙරදිගට එන්නේ පාප් වහන්සේගේ පූර්ණ ආශිර්වාදයෙන්. පාප් දැන සිටියා ඔවුන් කෘරත්වය මුදා හරිමින් ස්වදේශිකයන් කන්වර්ට් කරන බව. කන්වර්ට් කරන්න පෘතුගීසි සොල්දාදුවන් සහ පූජකයන් යොදා ගත්තේ මාර ඉෆෙක්ටිව් සයි ඔප් එකක්. මුලින්ම සොල්දාදුවන් ගම් වලට කඩා වැදිලා මිනිසුන් මරනවා ගෑණු දූශනය කරනවා බිලිඳුන් මරනවා. මේ වගේ අතිශයින්ම ක්‍ෂිතිමය තත්වයන්ට මිනිස්සු පත් කල විට ඔවුන් ගේ මනස කඩා වැටී යනවා. ඉන් පසුව එන්නෙ බයිබලය ගත් පූජකයා. ඔහු මේ මානසිකව කඩා වැටුනු මිනිසුන්ට පාන් දීලා තමන් ගේ ධර්මය දේශනා කරනවා. මානසිකව ව්‍යාකූලව ඉන්න වින්දිතයෝ මේ ධර්මයේ සාමාජිකයෝ බවට පත් වෙනවා, නමුත් පූජකයන්ට අවශ්‍ය මේ මිනිසුන් නොවේ ඔවුන් ගේ සෙකන්ඩ් ජෙනරේෂන් එක. සෙකන්ඩ් ජෙනරේෂන් එක තමන් ගේ දෙමාපියන් වගේ සැක සංකා එක්ක ආගම අදහන්නේ නෑ. මොවුන් ෆුල් බොක්කෙන්ම ආගම අදහනවා.  මේ සිස්ටම් එක තමයි ලතින් ඇමරිකාවේ , අප්‍රිකාවේ පෘතුගීසීන් , ස්පාඤඥ ජාතිකයන් කලේ පාප් ගේ පූර්ණ ආශිර්වාදයෙන්. 

මේ ක්‍රමය ඇමරිකාවේ වහලුන්ව කන්වර්ට් කරන කොටත් සිදු කලා. වහල් හිමියා වහලාට කස පාර සියයක් දීලා ඔහුව කාමරයක දමා හිර කරනවා ඔහුගේ මනස බිඳිනවා ඉන්පසු පාස්ටර් කෙනෙක් ඇවිත් ධර්මය කියා දෙනවා. අද දුප්පත් කළු ඇමරිකානුවෝ ආගම මත්තේ නැහෙනවා.  ඒ වගේම කුල කේස් එකත් බලපෑවා රදල ගොවිගම බෞද්ධයන් වෙරලබඩ ආසන්නයේ සිටි ඉන්දීය ද්‍රවිඩ මූලයන් තිබූ කරාව වංශිකයන් කෙවුල ලෙස නම් කරමින් පහත් කොට සැලකුවා මේ කුල පීඩනයට අසුවී සිටි කරාව වංශිකයනුත් ස්ව කැමැත්තෙන් කතෝලික උනා   

 පෘතුගීසීන් තවත් ක්‍රමයක් අනුගමනය කලා. ඒක තමයි කන්වර්ට් කරන්නට ඉලක්ක  කරන පුද්ගලයාව වධයට ලක් කරනවා . ඉන් පසු ඔහුට බල කරනව තමන් ගේ මව සමග ලිංගිකව හැසිරෙන ලෙසට, මරණ බය නිසා වින්දිතයා තමන් ගේ මව දූෂණය කරනවා. ඉන්පසු ඔහුගේ  මනස කඩා වැටිලා. ඔහුට පුද්ගල අනන්‍යතාවයක් නෑ. ඉන්පසු පූජකයා බයිබලය අරගෙන ඔහුව හමු වෙන්නට එනවා. ඉන්පසු අර වින්දිතයා ඕනම දහමකට යට වෙනවා. මේ වධ ක්‍රමය පිලිබඳව පෘතුගීසි ඉතිහාසඥයෝ , පෘතුගීසි ජෙනරාල්ලා තම රිපෝට් වල ලියලා තියනවා. මේ දඞුවමට ඔවුන් කිව්වේ ස්වදේශිකයන් අකමැතිම දඞුවම කියලා.   මේ කිතු දහමේ වරදක් නෙවේ . හේතුව මේ මම ලියන ලද පහත කතාවෙන් තේරුම් ගන්න http://transyl2014.blogspot.com/2015/04/blog-post_16.html

1 comment:

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook