Friday, May 13, 2022

සෝමේ අයියා සහ Led Zeppelin



සෝමේ අයියා හෙවත් චිත්‍රාල් සෝමපාල ගේ දක්‍ෂතා ලංකාවේ ජනතාව අගය නොකිරීම ඛේදයකි. Led Zeppelin කණ්ඩායම ගායනා කරන Stairway To Heaven ගීතය ගායනය කිරීමට අපහසු ගීතයකි. මේ Stairway To Heaven ගීතය ගායනා කිරීමට මාද අසාර්ථක උත්සහයක යෙදුනෙමි. පහත දැක්වෙන්නේ චිත්‍රාල් සෝමපාල විසින් Stairway To Heaven ගීතය ගායනා කරන අවස්ථාවකි. මේ Stairway To Heaven ගීතය මේ ලෙස දක්‍ෂ ලෙස ගායනා කිරීමට සමත් ශ්‍රී ලාංකික ගායකයෙකු නොමැත. 

චිත්‍රාල් සෝමපාල ගේ ගායනය අසන්න මෙතනින් ;  

https://www.youtube.com/watch?v=dR_CK0mVYJs

Stairway To Heaven ගීතය ගායනා කිරීමේ මාගේ අසාර්ථ උත්සහාය මෙතනින් ; 

https://www.youtube.com/watch?v=86FS0WczOQk

1 comment:

  1. මොන සිංදුව කිව්වත් මේ වගේ උද්දච්ච මිනිහෙක් මම නම් තවත් දැකල නැහැ

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook