Friday, May 20, 2022

නොස්ටැල්ජියාව

 



සති ගනනක් ගෙවුනා
ඔයාව දැක්කේ නෑ
දේවාලය ගිනිබත්
හමුදාවේ කොල්ලෝ දම්මලා
හදලා දුන්න හෝටලෙත් සුන්
ඊයේ පෙරේදා ඔයාව
ටෙලිවිෂන් එකෙන් දැක්කා
ලස්සන මූණ මැලවිලා
අතේ රතු නූලත් නෑ
මාව අමතක කරලද කියලා
සමහර විට මට හිතෙනවා
හවසට හරි පාළුවක් දැනෙනවා
ඔයාට වැඩ ඇති ගොඩක්
ඒත් මට කෝල් එකක් දෙන්න 

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook