Sunday, June 13, 2021

සන්නස්ගල සහ ඝාතකයෝ

ග්‍රාමීය පසුගාමීත්වයෙන් දරිද්‍රතාවයෙන් පීඩා විඳ , පීඩිත පන්තියේ සිට ඉහල පන්තියකට පැන ගැනීමේ වියරු ආශාව සමග , සමාජ තත්වයක් ලබා ගැනීමට අසිහියෙන් දතකෑම​, සුඛෝපභෝගී භාන්ඩ අත් පත් කර ගැනීමට දක්වන ගිජුකම යන විපරීතයන් ඉහට ගැසූ වෛද්‍ය සිසුවෙකු පසුකාලීනව දොස්තර කෙනෙකු වූ පසු ඔහුගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට එන රෝගීන්ට  ඔහු කෙසේ නම් සලකයිද ? මේ සත්‍ය කතාවට සවන් දෙන්න.

 කතාව පවසන්නේ උපුල් ශාන්ත සන්නස්ගල ය  

කොළඹ කතාව - දොස්තර පරිච්ඡේදය ; 

Link;https://www.youtube.com/watch?v=BXol6526NIA




1 comment:

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook