ග්‍රාමීය පසුගාමීත්වයෙන් දරිද්‍රතාවයෙන් පීඩා විඳ , පීඩිත පන්තියේ සිට ඉහල පන්තියකට පැන ගැනීමේ වියරු ආශාව සමග , සමාජ තත්වයක් ලබා ගැනීමට අසිහියෙන් දතකෑම, සුඛෝපභෝගී භාන්ඩ අත් පත් කර ගැනීමට දක්වන ගිජුකම යන විපරීතයන් ඉහට ගැසූ වෛද්‍ය සිසුවෙකු පසුකාලීනව දොස්තර කෙනෙකු වූ පසු ඔහුගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට එන රෝගීන්ට ඔහු කෙසේ නම් සලකයිද ? මේ සත්‍ය කතාවට සවන් දෙන්න.
කතාව පවසන්නේ උපුල් ශාන්ත සන්නස්ගල ය
කොළඹ කතාව - දොස්තර පරිච්ඡේදය ;
Link;https://www.youtube.com/watch?v=BXol6526NIA
Good
ReplyDelete