Friday, June 18, 2021

මා ලද ප්‍රසාද ලිපි

කුමන වෘත්තියක වූවද යම් සේවාවක් කැපවීමකින් කරන්නේ නම් එය ජයග්‍රහණයකි. එසේම එම සේවාව ඔබගේ ඉහල නිලධාරීන් පිලිගන්නේ නම් සහ ඊට වටිනාකමක් දෙන්නේ නම් එය ඔබ ලද විශාල ජයග්‍රහණයකි. 1999 සිට 2009 දක්වා මා මගේ සේවාවන් හමුදාවන් වෙත ලබා දුන්නෙමි. 2002 වසරේ සිට 2006 කාලය දක්වා යුද හමුදාවේ සක්‍රිය සේවයට එක් වෙමින් ශ්‍රී ලංකා යුද හමුදාවේ වර්ධනය වෙමින් පැවති සංග්‍රාමික විඩාව සහ සංග්‍රාමික පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවට (PTSD) ලක්වූ සොල්දාදුවන් දහස් ගනනකට ප්‍රතිකාර ලබා දුන්නෙමි. මේ සේවාවන් නිසා මා වෙත ලැබූ ප්‍රසාද ලිපි කිහිපයක් මෙහි පළ කරමි. 



හිටපු යුද හමුදාධිපති ජෙනරාල් ඩෙනිස් පෙරේරාගෙන් ලද ප්‍රසාද ලිපියක් 


 
ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බළකායට සිදු කරන ලද සේවය පසසා ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බළකා අධ්‍යක්‍ෂක ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ විසින් මා පිලිබඳව තබන ලද සටහනක් 



ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රහාරක බල ඇණි සඳහා මා විසින් දියත් කරන ලද  යුද ආතතිය පිළිබඳව දේශන මාලාවෙන් පසු ජනරාල් උදය පෙරේරා විසින් මවෙත එවන ලද ලිපිය 



 කොලඹ යුද හමුදා රෝහලේ පශ්‍චාත් ව්‍යසන කලමථ අක්‍රමතාවයෙන් පෙලන සොල්දාදුවන්ට මනෝ ප්‍රතිකාර කිරීම පසසා විශේසඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා විසින් තබන ලද සටහනක් 




 කොලඹ යුද හමුදා රෝහලේ යුද ආතතියට ලක්වූ සොල්දාදුවන්ට මනෝ ප්‍රතිකාර කිරීම පසසා විශේසඥ විකලාංග වෛද්‍ය  බ්‍රිගේඩියර් එස් .ඩී කරුණාරත්න විසින්  තබන ලද සටහනක් 


කොලඹ යුද හමුදා රෝහලේ යුද ආතතියට ලක්වූ සොල්දාදුවන්ට මනෝ ප්‍රතිකාර කිරීම පසසා විශේසඥ කායික වෛද්‍ය බ්‍රිගේඩියර් එ. කේ ආරියරත්න මිය විසින්  තබන ලද සටහනක් 



විශේශ කාර්‍ය බළකාය උදෙසා මවිසින් සිදු කරන ලද යුද ආතතිය පිලිබඳ දේශනයකින් පසු විශේශ කාර්‍ය බළකා අධ්‍යක්‍ෂක නිලල් ලෙව්කේ මහතා විසින් මවෙත එවන ලද ලිපිය 


සංගාමික පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය සහ ළමා සොල්දාදුවන් පිලිබඳව හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ කරන ලද දේශනයකින් පසුව මහාචාර්‍ය ජුඩිත් හර්මන් විසින් මවෙත එවන ලද ලිපිය 









No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook