Sunday, December 27, 2020

මගේ පොත් නාමාවලිය



01. මල් වැනි දරුවන් - ගොඩගේ ප්රකාශනයකි.

02. අධ්යාපන ප්රතිකාර - සර්වෝදය විශ්වලේඛා ප්රකාශනයකි.

03. අධ්යාපන ප්රතිකාර - විජේසුරිය ග්රන්ථ කේන්ද්රය
04. මනෝ විද්යාත්මක උපදේශනය - විජේසුරිය ග්රන්ථ කේන්ද්රය 
05. ප්රතිකාරාත්මක උපදේශනය - විජේසුරිය ග්රන්ථ කේන්ද්රය -
06. දිවි නසා ගැනීමේ චර්යාව හා උපදේශන ප්රතිකාර - මනෝ රෝග විශේෂඥ නීල් ප්රනාන්දු සමඟ - විජේසුරිය ග්රන්ථ කේන්ද්රය
07. විශාදය හා මනෝ ප්රතිකාරය - මනෝ රෝග විශේෂඥ නීල් ප්රනාන්දු සමඟ - විජේසුරිය ග්රන්ථ කේන්ද්රය
08. ජෝන් එෆ් කෙනඩි - ජීවිතය සහ මරණය (වි.ග්ර.කේ.)
09. ඉවාන් ගේ ලෝකය (වි.ග්ර.කේ.)
10. මිනිසුන් තුළින් ලෝකය දුටුවෙමි (වි.ග්ර.කේ.)
11. යුද ආතතියේ මනෝවිද්යාත්මක බලපෑම (වි.ග්ර.කේ.)
12. අකුරු සැරිය - -ඩිස්ලෙක්සියාව සඳහා භාෂා ප්රතිකාර - ANL ප්රකාශකයෝ
13. සරල ක්රම මගින් ගණිතය ඉගැන්වීම - 1 ANL ප්රකාශකයෝ
14. සරල ක්රම මගින් ගණිතය ඉගැන්වීම - 2 ANL ප්රකාශකයෝ
15. චිත්ර ප්රතිකාර - ANL ප්රකාශකයෝ
16. පෙර පාසල් ළමයින් සඳහා බුද්ධි වර්ධන අභ්යාස - ANL ප්රකාශකයෝ
17. මනෝ විශ්ලේෂණ ප්රතිකාරය - සරසවි ප්රකාශනයකි
18. ළමා මනෝ විද්යාව සහ ළමා උපදේශනය (වි.ග්ර.කේ.)
19. පශ්චාත් ව්යසන ක්ලමථ අක්රමතාව (වි.ග්ර.කේ.)
20. ස්වප්න චිකිත්සාව - සරසවි ප්රකාශනයකි
21. සංග්රාම විඩාව සහ යුද ආතතිය (වි.ග්ර.කේ.)
22. ප්රභාකරන් සාධකය පිළිබඳ මනෝවිද්යාත්මක විශ්ලේශණයක් - සරසවි ප්රකාශනයකි
23. ව්යසනයන් සහ මනෝවිද්යාත්මක පසුබිම - ව්යසන උපදේශනය - මනෝ රෝග විශේෂඥ නීල් ප්රනාන්දු සමඟ - ගොඩගේ ප්රකාශනයකි.
24. මනෝ විද්යාත්මක උපදේශනය සහ මනෝ ප්රතිකාරය - සරසවි ප්රකාශනයකි
25. සංග්රාමයෙන් පසු - සරසවි ප්රකාශනයකි
26. ජාතක කථා මනෝ විද්යාත්මක ඇසින් - ගොඩගේ ප්රකාශනයකි
27. භින්නෝන්මාදය - සරසවි ප්රකාශනයකි
28. සැන්ට බාබරාහි යාචකයා ඇතුළු තවත් කෙටි කතා - ගොඩගේ ප්රකාශනයකි.
29 ජොනතන් හාකර්ගේ මරණය ඇතුළු තවත් කෙටි කතා - ගොඩගේ ප්රකාශනයකි.
30) මානසික රෝගියාගේ පරිකල්පනය - ගොඩගේ ප්රකාශනයකි.
31) කෙමරූජ් භීෂණය - සරසවි ප්රකාශනයකි
32 71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක්
33 PTSD Sri Lankan Experience - ANL Publishers
34. Psychoanalysis with Clinical Evidence - Sarvodaya VL Publishers
35 Psychological Management of Sexual Trauma Victims -Sarvodaya Vishva Lekha Publishers
36 Trauma Counseling - Sarvodaya Vishva Lekha Publishers
37 Psychological Counseling - Wijesuriya Publishers
38 Depression and Psychotherapy - Godage Publishers
39 Hypnotherapy - Sarvodaya VL Publishers
40 Combat Stress - Godage Publishers
41 PTSD Post Traumatic Stress Disorder -Vishva Lekha Publishers
42 The Text Book of Psychological Counseling and
Psychotherapy - Sarvodaya Vishva Lekha Publishers
43. Anxiety Disorders - Sarvodaya Vishva Lekha Publishers
44. EMDR Sri Lankan Experience - Sarasavi Publishers
45 Buddhism and Psychology AHAS Publishers
46 Stress in Security Forces ñ (Co-author) Icfai- India
47 Psychological Aspects of Buddhist Jathaka Stories - Godage Publishers
48 Stress Management - Godage Publishers
49 Shell Shock to Palali Syndrome - ගොඩගේ ප්රකාශනයකි
50 Between Literature and Psychology -ගොඩගේ ප්රකාශනයකි
51 PTSD in the Soviet Union -ගොඩගේ ප්රකාශනයකි
52 අර්ධ මිනිසෙකුගේ කතාවක් ඇතුළු තවත් කෙටි කතා - ගොඩගේ ප්රකාශනයකි
53 හරාකිරි (කාව්ය) -ගොඩගේ ප්රකාශනයකි
54) වෛද්ය වරයෙකුගේ සිහි සටහන්  -ගොඩගේ ප්රකාශනයකි
55) Rhythm of Life (Poetry)  - Godage Publishers
56) පරිකල්පන අතික්‍රමණය -මුද්රණයේ
57) විශ්ව සාහිත්‍යයෙන් බිඳක් -මුද්රණයේ
58) Clinical Meditation - in press
59) Essentials of Global Mental Health - Chapter 23 -  With Professor  Daya Somasundaram Edited by Samuel O. Okpaku  -Cambridge University Press  
60) Scarred Communities by Professor Daya Somasundaram,   Special contributions to the book by Ruwan M Jayatung

7 comments:

  1. ඩොක්ටර්ගේ මෙි දායකත්වය අගය කළයුතුයි.

    ReplyDelete
  2. 71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් පොත ලබා ගත හැක්කේ කොහෙන්ද ? පොතේ ප්‍රකාශන ආයතනය කුමක්ද ?

    ReplyDelete
    Replies
    1. ගොඩගේ ආයතනයෙන් විමසු විට එම ග්‍රන්ථය නොමැති බව පවසනවා .... කැප්ටන් මාගා කුලරත්න සමග 71 කැරැල්ල පිළිබද සාකච්ඡාව මෙම බ්ලොග් අඩවිය තුල නැද්ද ?

      Delete
  3. ඔබගේ 71 කැරැල්ල ග්‍රන්ථයේ කැප්ටන් මාගා කුලරත්න සමග කල සාකච්ඡාවමෙම අඩවියේ නොමැතිද? .. කැප්ටන් කුලරත්න ඉනෝකා බණ්ඩාර සමග කල සාකච්චාව පමණක් මෙහි ඇත.. කැප්ටන් කුලරත්න 71 කැරැල්ල පිළිබදව ලබා දී ඇති සාකච්ඡාව මෙහි සොයා ගත නොහැක.. ගොඩගේ ආයතනයෙන් විමසු විට මෙම ග්‍රන්ථයද නොමැති බව පවසයි ....

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook