Thursday, November 8, 2018

Sri Lanka Psychoanalytic Society - ශ්‍රී ලංකා මනෝ විශ්ලේශන සංගමය

 


අළුතින් ආරම්භ කිරීමට යන ශ්‍රී ලංකා මනෝ විශ්ලේශන සංගමය සඳහා සාමාජිකයන් බඳවා ගනු ලැබේ. මනෝ විශ්ලේශන පිලිබඳව කැමැත්තක් දක්වන සහ ඒ පිලිබඳව යම් දැණුමක් තිබෙන පුද්ගලයන්ට අයදුම් කල හැක. කරුණාකර ඔබගේ ජීව දත්ත මේ ඊමේලයට එවන්න ; ruwanmjayatunge@gmail.com


2 comments:

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook