Saturday, November 17, 2018

71 කැරැල්ලේ සරත් විජේසිංහ භූමිකාව


71 කැරැල්ලේ   තිස් පස් වැනි විත්තිකරු වූ  සරත්     විජේසිංහ කෑගල්ලේ දිස්ත්‍රික් නායකයාය. ඔහු කැරැල්ල පවතින අවස්ථාවේදී අත් වැරැද්දකින් පත්තු වූ වෙඩිල්ලක් නිසා මරුමුවට පත් වූ බව වාර්තා වී තිබේ. සරත් විෙජ්සිංහ පිළිබඳව හා ඔහුගේ මරණය ගැන පිළිවෙලින් ඔහුගෙ සොහොයුරිය වු ජුලියට් හාසොහොයුරා වූ ඥාණතිලක ගේ විස්තර ප්‍රකාශ වල අඩංගු වේ.  
  සරත් විජේසිංහගේ බාල නැගණිය. ඇය තම සොයුරා පිළිබඳ මතකය මෙසේ අවදිකරන්නීය.
 zමම විප්ලවවාදී ව්යාපාරෙට ඇදිලා ගියේ 1969 විතර ගෙදර පරිසරය තුළින්මම එතකොට පාසල් ශිෂ්යාවක් අපේ ගෙදර විප්ලවවාදී  පාසලක් වෙලයි තිබුණේහැමදාම සරත් විෙජ්සිංහ  අයියාගේ කාමරයේ ඔහු වටකරගෙන මිනිසුන් ඔහුට ඇහුම්කන් දුන්නාමට අපේ අයියා සරත්විෙජ්සිංහගේ බලපෑම තියෙන්න ඇති වගේම අපේ ගෙදර නිතරම දේශපාලනය ගැන කථා වෙනවා සාහිත් කළාව ගැන කථා කරනවාඉබේටම අපි විප්ලවාදි චින්තනයකට හුරු වුනාඑයා එතකොට පේරාදේණිය විශ්ව විද්යාලයේ දේශපාලන විද්යා අංශයේ විශේෂ උපාධිය සඳහාඉගෙනුම ලැබුවා.
 බොහෝ විෂයයන්ට ඔහු ඉතා දකෂයිවැඩිම ලකුණු ලබා විශේෂ උපාධිය සඳහා (අවුරුදු හතරකAඔහු තේරිලා හිටියේඅයියා විශ්ව විද්යාල ශිෂ්යයන් අතර ජනප්රිය නායකයෙක්ලංකාවේ ගොඩාක් විශ්ව විද්යාල හා පාසල් සිසුන් එක්ක සබඳතා තිබුනාවිප්ලවීය ව්යාපාරයක් සඳහාඒකරාශී කරමින් සිටියාඔහුට දක කථා විලාශයක් තිබුණාපුදුමාකාර විධියට ජනතාව ආකර්ශණය කර ගැනීමට ඔහුට හැකිවුණාපේරාදෙණිය විශ්ව විද්යාලයේ සමාජවාදි ශිෂ් සංගමයට ඔහු පණ දුන්නා.
 1967 විතර පනතක් ගේන්න හැදුවා විශ්ව විද්යාල ප්රවේශයට ඉංග්රීසි අනිවාර්ය කරලාමේක ගම් වල ඉංග්රීසි අධ්යාපනය නොලැඛෙන ළමයින්ට කරන අසාධාරණයක් නිසා අයියා ඒකට විරුදධව උද්ඝෝෂණ ව්යාපාරයක් දියත් කරාසෑම පාසැලකටම පනතට එරෙහිවෙන්න කියලාලීෆ්ලට් ඛෙදුවාඅයියාට විෙජ්වීර මුණ ගැසුනාට පසු මේ ව්යාපාරෙ එකක් බවට පත් වුනා.
 1970 කෑගල්ලේ රැස්වීමකට විෙජ්වීර ආවා ඇවිත් පැයක් විතර අපේ ගෙදර ගත කලාඑදා තමයි මම විෙජ්වීර දැක්ක මුල්ම දවසඔහුගේ පින්තූරය මංගල රැලියේදී විකුණූ එක ගැන මට අප්රසාදයක් තිබුණාපුද්ගලාභිවාදනය වැරදියි කියලා මම සරත් අයියාට කිව්වාඅපි විෙජ්වීරඑනකන් බලාගෙන හිටියාඅපේ ව්යාපාරයේ ලොකු මහත්තයා ආවා කියලා කට්ටිය උනන්දුවෙන් හිටියාවිෙජ්වීර දැක්කම මට විශේෂ භක්තියක් ඇති වුනේ නැහැවිෙජ්වීරගේ සමහර දේවල් මට ඇල්ලූවේ නැහැඒත් විෙජ්වීරගේ කථා තුළින් අනිත් අයට වගේ ආකර්ශනයක් මටත්තිබුණා.
 1966 ඉඳන්ම විශ්ව විද්යාල ජාලයේ විප්ලවීය මහා ව්යාපාරයක් ගොඩ නඟන්න ශක්තිමත් කරන්න බොහෝමත්ම ඉවහල් වූ නායකයා සරත් විෙජ්සිංහ අයියා.
 විෙජ්වීරට විශ්ව විද්යාලවල ජාලය ශක්තිමත් කරන්න උදව් කළේ සරත් අයියාඅයියා ව්යාපාරයට කැප වෙලා හැල්මේ දුවමින් වැඩ කළා කාලයේ ව්යාපාරය හැඳින්වූයේ චේගුවේරා කල්ලියකිරි කජු කොල්ලන්ගේ කල්ලිය වැනි නම් වලින්එය සාමුහික නායකත්වයේ එකතුවක්එයපසුව විෙජ්වීරගේ  නායකත්වය යටතේ දේශපාලනය ව්යාපාරයක්  බවට පත් වුණා.
 1971 මුලදි එයට ඪඡ යන නම ආවාකොළඹ හයිඩ්පාක් එකේ පැවති අපේ විශාල රැස්වීමට අපි කෑගල්ලෙන් බස් අරගෙන ගියේ රැස්වීමේදී අයියාට එච්චර තැනක් දීලා තිබුනේ නැහැඑහිදි මම දැක්කා විෙජ්වීරගේ පින්තූර විකුණනවාමට හිතුනා මේක විප්ලවවාදියෙකුට නුසුදුසුලාමක දෙයක් කියලාපුද්ගල වන්දනාව ගැන මට ප්රසාදයක් තිබුනේ නැහැමම රැස්වීම ඉවර වෙලා අයියාට මේ ගැන කියලා මගේ
අප්රසාදය පළ කරාඅයියා මගෙ කට අතින් වහලා නිශ්ශබ්ද වෙන්න කිව්වා.
 මට හිතෙනවා විෙජ්වීරට අයියා කෙරෙහි ඊර්ෂ්යාවක් තිබුනා කියලාඑයා අයියාව දැක්කේ තර්ජනයක් විදිහටදවසක් කෑගල්ලේ පන්තියකදි විෙජ්වීර අයියාගේ වටේ අනිත් සහෝදරවරු ලෙංගතුව වටවෙලා ඉන්නවා බලාගෙන හිටියේ ඊර්ශ්යාව පිරුණු දෑසකින් මේක මට නිරීකෂණයවුණාඅපි මතභේද පැත්තකට දාලා වැඩ කරා පන්ති පැවැත්තුවා.
 අපි ආයුධ එකතු කරාඇසලමුල්ලෙ ගුණරත්නගේ මඩුව ඇතුලේ බෝම්බයක් අත්වැරැද්දකින් පුපුරලා අපේ සහෝදරවරු පස් දෙනෙක් මළාගුණරත්නගේ කකුලක් තිබ්බේ ගහක් උඩමම එතකොට හිටියේ බලපන්නාවේඅපිට සද්ද ඇහුණාඉක්මනින් අපි කට්ටිය ගිහිල්ලා පොලිසියඑන්න පෙර හඟවලා තිබ්බ බෝම්බ වෙන ආරක්ෂිත තැන් වලට ගෙනිච්චාපිපිරුමෙන් තුවාල වෙච්ච කාගම උපතිස්ස බස් එකක එල්ලිලා නෙළුම්දෙනියේ ගුණසේකරගේ ගෙදරට ගියාසරත් අයියා කාගමට ප්රතිකාර සඳහා කුරුණෑගලට පිටත් කෙරෙව්වා.
 මට බුලත්කොහුපිටිය වරකාපොල පොලිස් කොට්ඨාශ බාර දීලා තිබුනේමගෙ මිතුරිය සුජාතා හඳගමට රඹුක්කන කොට්ඨාශයඅපි එකට වැඩ කළා. 1971 ඔක්තෝම්බර් මාසය විතර දිස්ත්රික් කාන්තා නායිකාවන්ගේ රැස්වීමක් මහරදී පැවැත්වුවා. 71 විප්ලවයට සූදානම් කරන 2 වනරැස්වීම වනාතමුල්ල ඔස්මන් අයියලාගේ ගෙදර තිබ්බාමමයි සුජාතා හඳගමයි ඒකට ගියේ පොඩ්ඩක් ප්රමාද වෙලාගෑණු ළමයි 70 විතර හිටියාවිෙජ්වීර තමයි දේශනය පැවැත්තුවේ.
 අපි දෙන්නව දැකලා විෙජ්වීර කිව්වා අනෙක් කාන්තා සාමාජිකයන්ට වඩා මට වඩාත්ම විශ්වාස කෑගල්ලෙන්  සහෝදරියන් දෙන්නා කියලාමට හිතුනා ඒක බොරු වර්ණනාවක් වගේම නායකයෙකුට උචිත නොවන දෙයක් ඇයි එහෙම දෙයක් අනෙකුත් කාන්තා සාමාජිකයන්ඉදිරිපිට කිව්වම  අය මන්දොත්සාහි වෙනවනේ.
  රැස්වීමේදි අපිට විෙජ්වීර කිව්වා අරගලයට සූදානම් වන්න කාන්තා පක්ෂයට විශේෂ වැඩ කොටසක් තියනවා තුවාලකරුවන්ට ප්රතිකාර කරන්නෆ්ලේවින් පැඩ්ස් හදන්නපිටගැස්මට එන්නත් ලබාගන්නටෙට්රසයික්ලින් වගේ ඛෙහෙත් සුදානම් කරන්න කියලාතව කිව්වා අද හෙටමපහර දෙනවා සැම අයෙකුම තමන් වගකීම දරන දිස්ත්රික්කවල ඉන්න ඕනේපොලිසියට අත්අඩංගුවට පත් වෙන්න දෙන්න එපා යම් ලෙසකින් කවුරුහරි විප්ලවයට පෙර අත්අඩංගුවට පත් උනොත් අප සලකන්නේ හිතාමතා අහු උනා කියලාමෙහෙම කථා කර කර ඉන්න කොටසී.අයි.ඩීඑකෙන් එනවා කියලා පණිවිඩයක් ආවා අපි විසීරී ගියා.
 මේ රැස්වීමෙන් දවස් කිහිපයකට පස්සේ විෙජ්වීර අම්පාරේදි පොලිස් අත්අඩංගුවට පත් උනාමට මතක් උනාවිෙජ්වීර දින කිහිපයකට කලින් කියූ ප්රකාශයමම ඒක සරත් අයියාට කිව්වා.
 මේ වෙන කොට මර්ධනය උග්රයිනෙළුම්දෙණියේ ගුණවර්ධන ඇතැළු පස්දෙනා මිය ගියාට පසුඅපේ ගෙදර පූර්ණ කාලිනයෝ 4 ක් හිටියා.
 මට ගෙදර අතහැර යාමට සිදු වී තිබුණාඅප්රේල් 5 දා මම බලපතAතාවේ ෑක සෙනවිරත්නලාගේ ගෙදර හිටියේඅපි ප්රහාරය දියත් කළා කෑගල්ල පොලිසිය හා දිස්ත්රික්කයේ අනෙකුත් පොලිසි බොහොමයකටම අපි ප්රහාර එල්ල කළාකෑගල්ල පොලිසියට පහර දෙන්න යන කොටපොලිිසියේ කට්ටිය පොලිස් ගොඩනැගිල්ල අත්හැරලා වත්තේ ගස් උඩ ඉඳලා තියෙන්නේඅපෙ සාමාජිකයෝ පොලිස් ගොඩනැගිල්ලට යන කොට උඩ ඉඳගෙන වෙඩි තියලාකෑගල්ල පොලීසිය වටකල අය කිහිපදෙනෙක් මිය ගිය බව අසන්නට ලැබුණාබොහෝ දෙනෙක් සී සී කඩගොස් තිබුණාසරත් අයියාත් මගේ මල්ලිත් පසුදින බලපතAතාවට පණ බේරාගෙන ඇවිත් තිබුණා.
 ප්රහාරයේදි සටන් නායකයා ලෙස පත් කරලා තිබුනේ කාගම උපතිස්සකාගමගේ  වෙන කොට ( නෙළුම්දෙණියේ ) බෝම්බ පිපිරීමෙන් ලත් තුවාල සුව වෙමින් තියනවාඑයාගේ අතේ නියපොතු පවා ඇඹරිලා තිබුනේමට ප්රහාරයට සම්බන්ධ වෙන්න අවශ් කරාකාගම කිව්වාකාන්තාවන්ට පාර දෙපස ආරක්ෂාව බලා ගන්න ප්රහාරවලට සම්බන්ධ වෙන්න කට්ටිය වැඩියි කියලාකියුබාවෙ චේලාට අපිට වගේ ඇති තරම් කොල්ලෝ හිටියෙ නැහැඒකයි සහෝදරියෝ ගත්තෙ කියලා විහිළු කළා.
 මම සරත් අය්යාට මගේ කැමැත්ත කිව්වාම එයා කිව්වා කාගම සටන් නායකයා එයාගෙ නියෝගයට අවනත වෙන්න කියලාකාගම උස මහත සද්දන්ත කෙනෙක්  වගේම ප්රසන්න පුද්ගලයෙක්මම කාගමගේ අණ පිරිදි ක්රියා කළාබලපත්තාවේ විල්සන් අයියලගේ මිදුලේ රතුහමුදාව නමින් තෝරාගත් කණ්ඩායමක් තුන්දෙනා බැගින් පෙල ගැසුවාඑයට කිසිම ගැහැණු ළමයෙකු ඇතුළත් කරගත්තේ නැහැරතු හමුදාව බුලත් කොහුපිටිය රුවන්වැල්ල යටියන්තොට ආදී ප්රදේශ හරහා ගොස් ලොකු බලකායක් කෑගල්ල පොලීසියට පහර දෙන්න ගියා.
 මම අන්තිමට සරත් අයියා දැක්කේ අප්රේල් 7 දා ඔවුන් මඟදී ආයුධ ගන්න බෝගල පතලට ගියාගිහින් ඩයිනමයිට් එකතු කළාඅයියා පතලේ කම්කරුවන්ට කථාවක් පවත්තලා තියනවාකම්කරුවොා් පඩි ඉල්ලල තියනවාසරත් අයියා කම්කරුවන්ගේ පඩි ගෙවන්න කියලා පතලේ පාලකයන්ට නියෝග කළා.
 සරත් අයියා මැරිලා තියෙන්නේ අප්රේල් 9. අත්වැරදීමකින් වෙඩි වැදිලා කියලා තමයි කීවේ. බලත්කොහුපිටිය ගැටියමුල්ලේදි නිමල් ග්ලැඩියස් පෙරේරා කියන ස්ටැෆඩ් එකේ ඉගෙන ගත්ත ශිෂ්යයෙකුගේ අතින් තමයි තුවක්කුව පත්තු වෙලා තියෙන්නේ. මට අයියාගේ මරණෙA කියන්නඑපා කියලා ලොකු අතුල කණ්ඩායමට කියලා තියනවා. අයියාගේ මරණෙA මම දැනගත්තේ අපි පසු බසිනකොට, අප්රෙAල් 29 විතර දවසකි. සමරේ අයියා කෑගල්ලට ආවාට පස්සේ.
 අප්රේල් 9 සුජාතාටයි මටයි කොළඹ ගිහිල්ලා තොරතුරු බලාගෙන එන්න කියලා ලොකු අතුල කිව්වාඅපි බස් එකේ කොළඹ ගියාඅපි හිතුවේ කොළඹත් කෑගල්ල වගේ සටන් තියනවා කියලාකොළඹ ඉස්සර වගේමයි වෙනසක් නෑමට අසුභ හැගීම් ආවා සටන අසාර්ථකවේවිද කියලාඅපි තනිවම විප්ලවය කර ඇති බවක් හැඟ=නාඅපි ඔෘ ගේ ගෙදරයි නිමල් කියලා අයෙක්ගේ (මහරගෙදරයි දැනගෙන හිටියෙ.
 අපි ටීඩීසිල්වාගේ ගෙදර හොයාගෙන ගියා  ගෙදරට යන පාර අමතක වෙලා  අසල තිබ්බ වෙනත් ගෙදරකට ගිහිල්ලා ටී.ඩීසිල්වාගේ ගෙදරට යන පාර ඇසුවා ගෙදර අය බයවෙලා කිව්වා ටීඩීසිල්වාගේ ගෙදර මුර දාලායන අයව අල්ලා ගන්නවාඉක්මනට අපිට යන්න කියලාමමයි සුජාතයි නිමල් කියලා සාමාජිකයෙකුගේ ගෙදර ගියානිමල්ගේ අම්මලා අපිව පිලි අරගෙන කන්න බොන්න දීලා නිමල් එනතුරු ඉන්න කියලාඒත් එයා ගෙදර ආවෙ නැහැඅපි රේඩියෝ එකේ නිවුස් ඇහුවාඑතකොට නිවේදනය කළා නිමල් බාර වෙලා කියලාඑයාගෙ අම්මලාකලබල උනා.
 එතන ඉන්න එක සුදුසු නැති නිසා අපි උදේ ආපසු කෑගල්ලට එන්න බස් එකක නැග්ගාදංඕවිට හරියේදි බස් එක නැවැත්තුවාහමුදාවෙන්පාරේ බොම්බ හයි කරලා කියලා වාහන ධාවනය නවත්තලාමහපාරේ පරාල ඇණයක් ගහලා තිබ්බා ඒක බොරුවට හදපු බෝම්බයක්රාජ්හමුදාව නොමඟ යවන්න කියලා මට නම් තේරුණාඒත් සියලූම වාහන
එතනින් එහාට යාමට බයවුණාමම පයින්ම මගේ ප්රදේශයක් වූ අත්තනගල්ලට ගියාඑහෙ හිටියා ව්යාපාරයට සම්බන්ධ ගෑණු ළමයෙක් ගෙදරට මම ගියා ළමයාගේ තාත්තා මාව  ළමයා එක්ක වේයන්ගොඩ ගෙදරකට පිටත් කළාඑතකොට අපිට ආරංචි උනා නිට්ටඹුවේ අපේසාමාජිකයන් 5 මරලා පුච්චනවා කියලාඉන් එක් අයෙක් ශිෂ්යාවක්එයා අපේ සාමාජිකාවක්අපි රෑ වේයන්ගොඩ ගෙදර හිටියාඑයාලා ව්යාපාරයට හරියට දොස් කියන කට්ටියක්උදේ කෑගල්ලට ආවා.   මෙහෙම අප්රේල් 29 දා දක්වා මම හිටියේ බලපත්තාවේ.
 අපි කෑගල්ලේ ලොකු ප්රදේශයක් අල්ලාගෙන හිටියේ කෑගල්ල නගරය හැර මුළු දිස්ත්රික්කයම අප යටතේ පවත්වාගෙන යමිනුයි අපි හිටියෙඅපේ සාමාජිකයො සිය ගානක් නිදහසේ සන්නද්ධව එහා මෙහා ගියාපස්සේ අපිට ප්රහාරය දැඩි උනාහමුදාවෙන් පහර දෙන්න පටන් ගත්තාහෙලිකොප්ටර් වලින් බෝම්බ දැම්මා.
 අප්රේල් 25 විතර වෙන කොට නායක කමිටුව සාකච්ඡාවක් තිබ්බාබෝල සමරේ කිව්වා අපි විල්පත්තුවට පසු බහිමු කියලාපසු බහිනකොට ප්රසිද්ධියේ දේශපාලනය කර තිබූ කට්ටිය තේරුවාමමසුජාතා හඳගමපුෂ්පාලීලා තේරුනාඅනෙක් අය තම තමන්ගේ ප්රදේශවලට ගියාඅපේ කණ්ඩායමේ ගෑණු ළමයි 4 දෙනයිසමරේවසන්ත පැටි්රක් ලොකු අතුල ෙජ්මිස් සිරා ගුණපාල විෙජ් එහෙම හිටියාමුලදි 200 විතර හිටියාක්රම ක්රමයෙන් කට්ටිය විසිරිලා ගියාකෑම  හිඟයිඅපි ගෙන ගියේ අවි ආයුධ පමණයිඅමාරුවෙන් විල්පත්තු බලා පස ුබහින්න ගත්තාරෑ 12 වනතුරු මගේ පොඩි අයියාගේ නායකත්වයෙන් යුතු ප්රදේශය වූ බුලත්කොහු පිටිය රුවන්වැල්ලකරනවැල්ලයටියන්තොටඋඳුගොඩ යනාදි ප්රදේශවල සොයුරු කණ්ඩායම එනතෙක් රැඳුනා.
 මගේ පොඩි අයියා ජස්ටින් හිටියේ බුලත්කොහුපිටියේ කටයුතු බාරවඑයා පසු බහින කොට මැයි මාසයේදි නාරම්මලදි හමුදා වෙඩි පාරකින් මැරිලා තියනවා.
 රාත්රියේ අපි මාඩවිට පන්සල් භූමිය තෙක් ආවානාරම්මල දී සුජාතා හඳගමට වෙඩි වැදුනාඒක උනෙ මෙහෙමයිතේක්ක කැලේක රෑ හත හමාරට විතරඑයා සුනිෆෝම් එක මාරු කරලා සායක් ඇඳගෙන ටොයිලට් යන්න කැලේ ඉස්සරහට ගිහිල්ලා තියනවාඑතකොට හමුදාවෙන්බඩගාගෙන ඇවිල්ලා වෙඩි තිබ්බාසුජාතාගේ බඩට වෙඩි වැදිලා තිබ්බා.
 අපි පහත් වෙලා හිටියේහමුදාවෙන් වට කරලා වෙඩි තියනවාමම ලඟම හිටියා මා නාඳුනන සාමාජිකයෙක් එයා නැගිටලා තොපිට යටත් වෙන්නේ නෑ මැරුනත් කියලා කෑ ගහලා කිව්වාඑතකොට එයාගෙ පපුවට වෙඩි වැදුනාවෙඩි පාර කාගෙන විප්ලවයට ජය වේවා කියලා එයාඇදගෙන වැටුනාවෙඩි වරුසාවට මා හිටිය කුඩා ගල්කුල පතුරු ගැලවී විසිවුනා.   පතුරු වැදී මගේ අතේ තැනින් තැන සිදුරු වී තිබුණා.
 රෑ වෙන කොට හමුදාව උපක්රමිකව යන්න ගියාඅපිව තේක්ක කැලේ තනි කරලාමම සුජාතාව හෙව්වාඑයා වෙඩි වැදිලා වැටිලා හිටියේ ජුලි ඔයා ~න්න එපා ධෛර්යයෙන් ඉන්න ඕනෑ කිව්වාඅපි තුවාලෙට ෆෙලේවින් පැක් තිබ්බාඒත් තේරුණා එයාගේ තත්වේ බරපතල බවතවඅපේ සහෝදරවරු කිහිප දෙනෙක් මැරිලා තැන් තැන් වල වැටිලා හිටියාපණ අදින අය ළඟට ගිහින් එයාලගේ හිස මගේ ඔඩොක්කුවට අරං සැනසිලි වදන් කිව්වාඛෙහෙත් පෑඩ් තුවාලවලට තියලා අල්ලගන හිටියාමගේ අත්වල වියලි ලේ පතුරු වශයෙන් පහුවදා ගැලවුනා.
 සුජාතා පහුවදා වෙනකං පණ අල්ලාගෙන හිටියාමට කිව්වා ප්රථමාධාර කට්ටල දැන් මගේ භාරයට ගන්න කියලාප්රථමාධාර ගැන සමහර උපදෙස් මට දුන්නාපාන්දර 4.30  පමණ එකවරම සුදුමැලි වුනාඑයා අපි වට වෙලා ඉද්දිම වසන්ත දිසාගේ අත උඩ පණ ගියාඅපි මිනියවලලන්න උදැල්ලක් ගේන්න අසල ගමට සාමාජිකයෙක් පිටත් කරාඑයාව හමුදාවට අහුවෙලා හමුදාව ඔහු කැටුව අපිට ගහන්න ආවාඅපි සුජාතාගේ මිනිය රෙද්දක ඔතලා අකුලක් යට තියලා ඉක්මනට සමු ගත්තායලිත් අපිට වෙඩි තියනවාඅපි වෙඩි වරුසාවෙන් බේරෙන්න අකුල්අස්සේ පැටලි පැටලි දිව්වා.
 පස්සේ මට ආරංචි උනා හමුදාවෙන් සුජාතාගේ මිනිය ගෙනිහිල්ලා එයාගේ තාත්තාට පෙන්නලා බොඩිය හඳුනාගෙන වල දැම්මා කියලාකොණ්ඩෙ දිග ගැහැණු ළමයෙක් මැරිලා කියලා රාවයක් පැතිර ගිහින් තිබුණාඅපි මඩහපල කන්දෙන් පසු බසිද්දී අපේ පිරිස දෙසීයකට ආසන්නවුනාකෑගල්ලකුරුණෑගල කණ්ඩායම් පල්ලෙකැලේට පසුබසිනවිට කෑම නැති නිසා අපේ කට්ටියක් මැල්සිරිපුරට ගිහිල්ලා සමූපකාර හා කඩ කඩලා ලොරියක බඩු ගෙනාවාහමුදාව  ලොරියේ ටයර් පාරවල් ඔස්සේ අපිව හොයාගෙන ඇවිත වටකරලා ප්රහාර එල්ල
කළාඅපිට කෑම හරියට කා ගන්නවත් විදිහක් තිබුනේ නැහැ යළිත් පසුබසින්න ගත්තාපල්ලෙකැලෙන් අපි ගල්ගිරියා කන්දට පසුබැස්සා.
 මඩහපොලට යන කොට ඒක නිදහස් ප්රදේශයක් පොලිසිය හමුදාව නැහැඅපි ඇලක් දිගේ එන කොට ගම්මු අපිට අඹපේර වගේ පළතුරු උඩ ඉඳලා ඇලට විසිකරනවා කන්න වගේම ගම්මු අපට කෑම උයලා දුන්නාඅපි සතියක් විතර එහේ හිටියාඅපි ගමේ ගෙවල්වලට ගියාඅපේඅරමුණු පැහැදිලි කලාඔවුන්ගේ දැඩි ආදරයට මාව බඳුන් වුණාඅළුත්  ගවුම් මට අඳින්න දුන්නාඅපි පල්ලේකැලේ පැත්තට ගියාබඹරගලදි සොල්දාදුවෝ ආපසු අපිව වට කරාහමුදාවෙන් වෙඩි තියනකොට පැට්ටි්රක් ප්රනාන්දුට වෙඩි වැදුනාබඹරගල මුදුනේ වසන්ත දිසානායකසෙබලූන්ට දේශනයක් කරාඅපේ සටනේ අරමුණ කිව්වාඒක පස්සේ හැඳින්නුවේ කන්ඩඋඩ දේශනාව කියලානැවැත යළිත්  අපි   සුරක්ෂිත ප්රදේශ කරා පළා ගියා.
 අපි හිටියේ කැලේ කෑම හිඟයිසැක්වල තිබ්බ කෑම ටික ටික කෑවාගල්ගිරියාගම දි ලීලාට මැලේරියා උණ හැදුනා නිසා මාව තව 15  පිරිසක්  එක්ක එහේ නැවත්තුවාලීලාගේ සාත්තුව කලේ මම මං ඇගේ රෙදි සෝදල පිරිසිදුවට තියලා ඛෙහෙත් පොවලා සනීප කරගන්න එහේ අපිසති 3 විතර හැංගිලා හිටියාලීලාට සනීප උනාට පස්සේ අපිට විල්පත්තුවට යන්න ඕනකම තිබුනා.
 විල්බට් සහ සමරේ දිනක් (1071 අගෝස්තු පමණඇවිල්ලා තිබුනා අපිව විල්පත්තුවට ගෙනියන්න අපි විල්පත්තුවට ගියේ වෑලියාව කියන ගම හරහා ඒකේ ඉන්නේ රොඩී කුලය ලෙස කොන් කෙරුණු මිනිස්ස. අපි ඔවුන්ගෙ කෑම බීම රස කර කර කෑවාමේ පුංචි ළමයි ගෙනියන්න එපාඅපි බලාගන්නම් කියලා ඔවුන් සහෝදරයන්ගෙන් ඉල්ලා සිටියා අය අපට හොඳින් සැලකුවාකුරක්කන්පිට්ටු කරිවිල හොඳි එක්ක කන්න දුන්නාකාලෙකට පස්සේ ලැබිච්ච හොඳම කැම එක ගමේදි මට එක මිනිහෙක් සාස්තරයක් කිව්වාමේ ප්රහාර වලදි ඉදිරි කාලයේ මගේජීවිතයට මාරකයක් තියනවාමම මැරෙන්නත් පුළුවන් නිසා මාව මේ ගමේ තියල යන්න කිව්වා.
 අපි විල්පත්තුවට ගියාවිල්පත්තුවේ අපේ සාමාජිකයන් හිටියාපකෂය නැවත ගොඩනැගීම ගැන පුලූල් ප්රථම සාකච්ඡාව පැවැත්වුණාමේ වෙන කොට අප්රේල් කැරැල්ල ඉඳන් මාස 6 විතර ඇතිඅපිට ආහාර සපයා ගැනීම දුෂ්කර උනා නිසා 10 කණ්ඩායම් හදලා සංචාරක ගරිල්ලාකණ්ඩායම් ලෙස කැලේ සැරිසැරුවා හේන් වලින් කෑවාඅපේ සැක්වල මාඕ සේතුං ලෙනින්ගේ පතපොත   තිබුණාවරින් වර විප්ලවය අසාර්ථක වීමට හේතු සන්සන්දනය කරමින් සිතුවා.   අපි දවසකට එක වේලක් පමණයි ආහාර ගත්තේ.   ටින් එකක  තේ උණුකලා.
 1971 දෙසැම්බර් 5 දා පුත්තලම කැලේ දී මගේ කකුල් දෙකටයි උකුලටයි   වෙඩි වැදුනා.   ජූලි නැගිටලා දුවන්න කියලා කෑගහන හඬින් මම නැගිටලා අමාරුවෙන් දිව්වාමම   පහරියේ හේන් යායකට බඩගාගෙන හමුදාව මඟ ඇරලා ගියාතනිවම මාත් එක්ක හිටපු සාමාජිකයා කොහේදකියලා හොයන්න බැරිවුණා. (මෙම පුද්ගලයා  බදුල්ල ඉස්පිරිතාලේ රසායනාගාරයේ සේවය කළ   ආනන්ද ගමගේ වෙඩි පහරින්  ආනන්ද ගමගේ මිය ගියේය. - කත_
 මට සරත් අතුකෝරාළ මුණගැහුනාඔහු මාව වත්තන් කරගෙන ගෙනිච්චාමම මග දමලා එයාට යන්න කියලා කොච්චර කිව්වත් එයා මාව දමලා ගියේ නැහැඅපි පන්සලක් ලඟට අවාමාව ගහක් යට තියලා එයා පන්සලට ගියාපන්සලේ හිටියෙ තරුණ හාමුදුරුවෝ නමක්හාමුදුරුවෝබය වෙලා පන්සල අත්හැරලා ගියාමම තුවාල පිටින් දවස් දෙක තුනක් කැලේ ගහක් යට වැටිලා හිටියාමගෙ කකුලේ මස් කුණුවෙනවාතරුණ හාමුදුරුවන්ගෙන් මගේ විස්තර අහපු පුලියන්කුලම රජ මහ විහාරයේ ප්රේමරත්න නායක හාමුදුරුවෝ ආවාතරුණ හාමුදුරුවොඋදැල්ලකුත් අරගෙනයි ආවේ මේ වන කොට මම මැරිලා මාව වලලන්න හිතාගෙන.
 ප්රේමරත්න හාමුදුරුවො විමලරත්න හාමුදුරුවන්ට කීවා මාව ඔසවාගෙන පන්සලට ගෙනෙන්න කියලාප්රේමරත්න හාමුදුරුවෝ මාව පන්සලේ තියාගෙන ඛෙහෙත් කරාමට සනීප උනාපස්සේ කාලෙක මම හාමුදුරුවෝ බැහැ දකින්න ගියාඒත් එදා හාමුදුරුවෝ පිටට වැඩලාදැන්වසර කිහිපයකට ඉහතදි හාමුදුරුවෝ අපවත් උන බව දැනගන්නට ලැබුණා.
 අපි සංචාරක ගරිල්ලා කණ්ඩායමක් හැටියට 1975 දක්වා හිටියාලංකාවේ විවිධ කැළෑ වල පකෂය නැවත ගොඩගැනීමේ උත්සාහය සමඟ හිටියාවරින්වර කොළඹත් ආවාමම බාර උනේ නැහැඅනිත් අය ගැන සොයා බැලූවා. 71 කැරැල්ලේ දී අහුවුනෙත් නැති නායකත්වයේ සිටි එකමකෙනා මමයි.  1975 මගෙන් කට උත්තරයක් ගන්න එන්න කියලා මගේ මල්ලි අතේ ඉයන් වික්රමනායක පණිවිඩයක් එවලා තිබුනාඒත් මම ගියේ නැහැමට හිතුනේ මං කලේ මට අයිති දෙයක් මිස වැරදි දෙයක් නොවේ කියලයි නිසා මගේ තීරණේම හිටියා.
 1977 ෙජ්.ආර්බලයට ආවාම දේශපාලන සිරකරුවන් නිදහස් කරාම යළිත් මම නිදහස් ලෝකෙට ආවායළිත් වරක් දේශපාලන වැඩ වලට සම්බන්ධ වෙන්න මට කැමැත්තක් තිබුනේ නැහැකොහොමටත් අපිව නෙරපලයි තිබුනේමේ වන විට විෙජ්වීර අරගල කල කණ්ඩායමද්රෝහීන් බව කියා ව්යාපාරයෙන් නෙරපූ බව දන්වා තිබුණාඅයියාගේ මරණය ගැන මට තිබුනේ සැකයක් විෙජ්වීර ගැනත් මුල සිටම මට තිබුණේ අප්රසාදයක් නිසා අයියාගේ මරණය ගැන මම ඔහුව සැක කලාඔහු සරත් අයියාට කළ නොපනත්කම් මගේ හිත වාවාගන්න බැරුවගියාඔහු ගැන මරණය සම්බන්ධ කරමින් හිතුවා නිසා මම ව්යාපාරයෙන් අයින් උනා.
 ඒකාලේ අපි කැපවෙලා වැඩ කරා අසීරු අවස්ථා එද්දි ඒවා මඟ ඇරියේ නැහැමට මතකයි කැරැල්ලට පෙර මම නෙළුම්දෙනියේ පිපිරීමෙන් ඉතිරි වූ බෝම්බ කූඩයක දාගෙන ඊට උඩින් එළවළු දාගෙන ප්රවාහනය කළාපොලිසිය ඇවිල්ලා මගින්ගේ බඩු බාහිරාදිය චෙක් කෙරුවාමම බයනැතුව හිටියාමාව පුංචි ළමයෙක් සේ ඔවුන්ට පෙනුනා නිසා වෙන්න ඇති ඔවුන් මාව චෙක් කලේ නෑඅපේ කැප කිරීම් ගැන දැන් මටම හිතාගන්න බැහැඅපි හරියට කෑමක් බීමක් නැතුව පංති කරමින් දිස්ත්රික්කය පුරා ඇවිද්දාමුළු දිස්ත්රික්කයම අපට ආදරය කළාසරත් විෙජ්සිංහ ගැනඅද අළුත් පරපුර දන්නේ නැහඔවුන් කට්ටිවාදින් අරවාදීන් මේ වාදින් කියලා පොත් ලියවිලා තියනවාමම පුදුමයි ඔහු ගැන ඔවුන් නොදන්නා තරමමිනිසුන්ට ආදරය කළ නියම විප්ලවවාදියෙක් හැටියට අයියා මගේ හදවතේ තාම ජීවත් වෙනවාලංකාවේ විවිධ තැන්වලින් එයාට ආදරයකරන අය නිතරම තාමත් අසන්නට ලැඛෙනවාමම ඔහු හා මගේ පුංචි අයියා ජස්ටින් ගැන අදත් ආඩම්බර වෙනාව. 1971 කැරැල්ලේ වීරයින් ලෙස ඔවුන් නම් කරන නිසාදෝ එංගලන්තයේ විශ්ව විද්යාල ආචාර්යවරයකු වන ෘ්ඩසා ඍ්පචඑදබ ඔහුගේ බිරිඳට ලංකාවේදී 1998 දී පමණඋපන් දෙවෙනි පුතාට සරත් රැම්ටන්  නම යෙදූ බව මට දන්වා එවා තිබුණාබොහෝ රටවල සමාජ විද්යාඥයින් සරත් ගැන දන්නා බව දැනගත් විට මට දැනෙන්නෙ සැනසිලිදායක හැඟීමක්.
 සමාජවාදී විප්ලවයේ අරමුණ zzඅවි බලය ලෝකයෙන් තුරන් කිරීමZZ වුණත් ලෝකයේ අත් දැකීම් දෙස බලන කළ අවිගත් විනාශකාරී ලෝකය වෙනස් කිරීමට අවි  ගැනීම නිසා මව්වරුන් විසින් බිහි කොට දුක්විඳ ගොඩනඟා ගත් ජීවිත දෙපාර්ශවය විසින්ම විනාශ කරන අයුරුපෙනෙන්ට තිඛෙනවාඅවිය රජ කරන ලෝකය කෙසේ වෙනස් කළ හැකිදැයි ප්රශ්නයක් පවතිනවාකෙසේ හෝ මේ අවිගත් ලෝකය වෙනස් කළ යුතු යයි මම එදාමෙන්ම අදත් විශ්වාස කරන නමුදු එය මෛත්රියෙන් කළ හැකි වෙතැයි මා අද සිතනවා.
                                                                                              *******
සරත් විෙජ්සිංහගේ මරණය කැරළිකරවන් අතර ඇති කරන ලද්දේ විශ්මය මුසු ව්යාකූලතාවකිඔහුගේ මරණය කුමන්ත්රණ න්යායන් :දබිචසර්ජහ එයැදරසැිකිහිපයකට උපත දුන්නේයසරත් විෙජ්සිංහගේ මරණය පිළිබඳ සත් සොයා ගිය ගමනේදි එය සිදුවූ අවස්ථාවේදි එහි සිටිඔහුගෙ කනිටු සොහොයුරා ඥානතිලක විෙජ්සිංහ හෙවත් ඥානේ මල්ලී සම්බන්ධ කර ගැනීමට මට ඉඩ ප්රස්තාව ලැබුනිවසර 37 ඉහතදි කෑගල්ලේ සරත් විෙජ්සිංහගේ මරණය සිදුවූ ආකාරය ඥානතිලක විෙජ්සිංහ මහතා මට කියූ අයුරින්ම පාඨකයාට ඉදිරිපත් කරමි.
  සරත් විෙජ්සිංහ මගෙ අයියායිඑයා මට වැඩිය අවුරුදු 6 විතර වැඩිමල්කෑගල්ලේ දිස්ත්රික් ලේකම් විදිහටසරත් අයියා කටයුතු කලේඑයාට යම් යම් රිදවීම් නායකත්වය විසින් කළ බව සමහර විටක එයා කරපු කථාවලදි මට තේරුම් ගියාඒත් සරත් අයියා  ගැන සැලූනේ නැහැතමන්ට පැවරුණු වැඩ හොඳින් කරගෙන ගියාඑයාට විට්ලිං උසඑකසබ කියල පෙම්වතියක් හිටියා මතකයිවිට්ලිං වාද්දුව පැත්තෙ කෙනෙක්මේ මෑතකදී එයත් මිය ගිය බවට මට ආරංචි උනා.
 සරත් අයාගෙ මරණය සිද්ද උනේ 1971 අප්රේල් 7 දින ගැටියමුල්ල පාසලේදිමේ අවස්ථාවේදි මමත් ලඟ හිටියාෑගකගඡ සෙනෙවිරත්න අළුත් සාමාජිකයන් පිරිසකට තුවක්කුවෙන් වෙඩි තියන හැටි කියා දෙමින් ඉන්න කොට සරත් අයියා  අසලින් ගියා යන කොට නිමල්ග්ලැඩියස් කියන කෙනාගේ අතේ ති්බුණු තුවක්කුව වැරදීමකින් පත්තු උනා වෙඩිල්ල සරත් අයියාගේ කම්මුල ප්රදේශයට වැදිලා එයා වැටුනාමම දුවලා ගිහිල්ලා සරත් අයියාව මගේ උකුලට ගත්තාමට තේරුණා  වෙන කොට සරත් අයියා මිය ගිහින් බව.
 මේ සිද්ධිය වුනේ දවල් වරුවේහමුදාව අපිට ප්රහාර එල්ල කරන්න ඉදිරියෙන්ම එන බවට ආරංචි ලැබුනාඅපි ගස් කපලා පාරවල් හරස් කරලා තිබුනේහමුදා වාහන  බාධක ඉවත් කරගෙන ලඟ ලඟම එනවා නිසා අපිට හරි හැටි අවමංගල උත්සවයක් පවත්වන්න බැරි උනාඉක්මනටම ගැටියමුල්ල පාසලේ ඩෙස්ක් පුටු කිපයක් ගලවලා පෙට්ටියක් හැදුවා පෙට්ටියේ සරත් අයියාව දාලා ඉස්කෝල පිට්ටනියේ වැලලූවා කරලා අපි පසු බසින්න ගත්තා.
 සරත්ගේ මරණය තමන්ගේ තුවක්කුවෙන් පත්තු වෙච්ච උන්ඩයකින් සිදුවීම ගැන නිමල් ග්ලැඩ්යස් හිටියෙ හරිම සිත් වේදනාවෙන්එයා බිම පෙරලි පෙරලි ~න්න ගත්තාඑයාටත් වෙඩි තියන්න කියලා මොර දුන්නාඅයියාගෙ මරණය නිසා මම දුකට හා කම්පනයට පත්වෙලා හිටියේඒත් කරන්න දෙයක් නැහැඉතිරි සාමාජිකයන් එක්ක පසු බසින්න පටන් ගත්තාමාව අත්අඩංගුවට පත් උනේ 1971 මැයි මාසේ රුවන්ගිරි කන්දේ දිඊට දින 2 විතර කලින් මගේ අනෙක් සහෝදරයා වන ජස්ටින් හමුදා වෙඩි පහරින් තුවාල ලබා මලාජස්ටින් අපි එක්ක පසු බැස්සාඑතකොට එයාට වෙඩි වැදිලා තියනවාමම එයාගේ මිනිය දැක්කේ නැහැඒත් එයාට තුවාල වුනු වෙලාවේ ගලපු ලේ පාර දැක්කාඑතකොට මට තේරුණා ජස්ටින්ට ජීවත් වෙන්න ලැඛෙන එකක් නැහැ කියලා.
 මාව අත්අඩංගුවට අරගෙන මාසයකට විතර පස්සේ සරත් අයියා වලලපු තැන පෙන්නන්න කියලා පොලිසිය මට නියෝග කලාසරත් විෙජ්ංසිහගේ මරණය ස්ථීර කර ගැනීමට පොලිසියට අවශ් වෙලා තිබුනාමාව සොල්දාදුවෝ දෙදෙනෙක් ගැටිය මුල්ල ඉස්කෝලෙට උස්සගෙන ගියාමොකද මට පහර දිලා යටි පතුල් තුවාල වෙලා ඇවිදින්නවත් බැරි නිසා.
 මම සරත් අයියා වලලපු තැන  අයට පෙන්නුවාකෙනෙක් යකඩ කූරක් ගහලා බැලූවාඑතකොට  අයට තේරුනා මෙතන තමයි වලලලා තියෙන්නේ කියලාපස්සෙ මාව රැගෙන ගියාමිනිය ගොඩ ගන්නකොට මාව ලඟ තියා ගත්තේ නැහැමෙහේ සති 4 විතර ගියායළිත් මාවකෑගල්ලෙ පොලීසියට ගෙනාවසරත් අයියාගෙ කියලා මිනී
ඔළුව පෙන්නුවාමට ඒක හරියට අඳුරගන්න බැරි උනාඑතන සාජන්  වෙළුසාමි හිටියා මතකයි.
 නඩුවේදි සරත් විෙජ්සිංහගේ මරණය කුමන්ත්රණය කළා කියලා විෙජ්වීර ලොකු අතුලට චෝදනා කළා. මම සරත් අයියාගේ මරණය සිදුවූ තැන හිටපු නිසා සත් දන්නවා. ඒක අත්වැරදීමකින් සිදු වූ දෙයක්.  සිද්ධිය හරි හැටි දැකපු කෙනෙක් හැටියට මම ඒක කියනවා. එදා එතන හිටපුෑගකගඡ සෙනෙවිරත්න, කාගම උපසේන අද ජීවතුන් අතර නැහැ. නිමල් ග්ලැඩ්යස් තාම යටියන්තොට ප්රදේශයේ ඉන්නවා කියලා මට දැනගන්න ලැබුනා.
මාව සිරගෙදර රඳවලා ඉන්නකොට අපේ අය බොහෝ දෙනෙකු මාව සොයාගෙන ආවා. ඇවිත් සරත් අයියාගෙ මරණය ගැන අහන්න ගත්තා. මේක මට මානසිකවත් වධයක් උනා. මෙහෙම අවුරුදු 4 විතර මාව රඳවාගෙන ඉඳලා නිදහස් කලා.  වෙන කොට අපෙ මහ ගෙවල් පවා බෝම්බගහලා තිබුණත් කළු ගලෙන් කළ නිවසක් නිසා තාමත්  විදිහට තියනවා. දැන් ඒක අපේ නොවේ.
 71 කැරැල්ල නිසා අපේ පවුල සීසීකඩ ගියාසරත් අයියාජස්ටින් අයියා මැරුණාසහෝදරිය ජුලියට් ජීවතුන් අතර ඉන්න බව දැන ගත්තේ අවුරුදු ගානකට පස්සේමම යළිත් ජීවිතය ගොඩ නගා ගත්තේ අසීරුවෙන්මම පොත් පත් කියෙව්වාඑමගින් මට හැකි උනා මේ වියෝග දුක් වලටමුහුණ දීලා යළිත් ජීවිතයට මුහුණ දෙන්නදැන් මම මගේම සුළු ව්යාපරයක් කරගෙන ජීවත් වෙනවා.
වෛද්‍ය රුවන් එම් ජයතුංග 

1 comment:

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook