Monday, October 1, 2018

සාහිත්‍ය මාසයේදී වැඩිම අලෙවියක් තිබූ පොත්

 

1) ඊලාම් යුද්ධයේ අවසන් සති දෙක - පල්ලෙවත්ත ගමරාලගේ මෛත්‍රීපාල  සිරිසේන
2) මානව අයිතිවාසිකම් බල්ලාට දමමු - මැල්කම් රංජිත්
3) දේශප්‍රේමියෙකු වන්නේ කෙසේද - විමල් වීරවංශ
4) බැංකුකරුවන් සඳහා අත්පොතක් - රනිල් වික්‍රමසිංහ
5) නීති විද්‍යාලීය ප්‍රවේශය  සඳහා කෙටි මග -  නාමල් රාජපක්‍ෂ
6) ශ්‍රි ලංකාවට එන ආයෝජකයන්ට උපදෙස් - අතාවුද සෙනෙවිරත්න
7) රහතුන් - නොරහතුන් වළි - සමන්ත භද්‍ර හිමි
8) ) විල්පත්තු සිහිවටන -  රිෂාඩ් බදුර්දීන්

9) ප්‍රවේශමෙන් රිය පදවන අයුරු - ගලගොඩ අත්තේ ඥාණසාර 
10) ගුණරත්නම් කෙනෙක් ගැන මම දන්නේ නෑ (නාට්‍ය ) - ටිල්වින් සිල්වා

8 comments:

  1. අපි කියවන්න ආසා පොත්.දරුවනටත් කියවන්න දෙනවා.කොහොමත් උන් කියවනවා.මේ පොත්වල තමයි ඉතාම වටිනා දේ තියෙන්නේ.මේවා අපිට ජාන ගතවෙලා.හරියට බණ,පිරිත් වගේ.මේවා ගුරුකොට ගෙන අපි,අපේ අනාගතය හදාගෙන මේ මුතු ඇටේ තවත් බබළවනවා.ඒකේ දෙකක් නෑ ආයුබෝවන් !

    ReplyDelete
  2. ජනබල සේනා මගින් රජය පෙරලීම - නාමල් රාජපක්ෂ
    නරක් වූ කිරි පැකට් (නාට්‍ය රචනාවකි) - ඩලස් අලහප්පෙරුම
    අතේ පත්තු ‍වන ලෙස බොරු කියන කලාව - මහින්ද රාජපක්ෂ සමග ඩලස් අලහප්පෙරුම
    මෝඩ යකා - උදිත ලොකුබණ්ඩාර

    ReplyDelete
    Replies
    1. පුටු සහ දොරටු(කෙටිම කෙටි කතා)...ඉසුරු දේවප්‍රිය
      කොළඹ සන්නිය (සිනමා විචාරන )....රෝසි සේනානායක
      දත් සහ නොදත් (ස්වයං චරිතාපදාන ) රාජිත සේනාරත්න
      හුල්ලෙක් බකයි (පරිවර්තන )ආචාර්ය මර්වින් සිල්වා

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook