Friday, October 19, 2018

අපට සිටියේ නැත

 
අපට නේරුලා සිටියේ නැත
සිටියේ SWRDලාය 
අපට තාගෝර්ලා සිටියේ නැත
සිටියේ සුනිල් ආරියරත්නලාය
අපට වික්ටර් හාරාලා  සිටියේ නැත
සිටියේ ජැක්සන් ඇන්තනිලාය
අපිට කුරුසෝවාලා සිටියේ නැත
සිටියේ යසපාලිතලාය
අපට චොම්ස්කිලා සිටියේ නැත
සිටියේ 
හුචක්කු මහාචාර්‍යලාය

1 comment:

  1. අපට Petro Poroshenko ල සිටියේ නැත සිටියේ මහින්ද රාජපක්ෂ ලා ය .

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook